@buddha_status_01: මහාමේඝෝ පවස්සතු" (මහා මේඝය වස්සවනු!)🍃🍃😌 එදා විසාලා නුවර අහසට තතාගතයන් වහන්සේ කල බුද්ද ආඤ්ඤාව ☸️ #අහස්_ගවුව_තරුණ_සංවිධානය #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #buddha_status_01 #budda_status_02 #buddha

Buddha Status ☸️🙏❤️
Buddha Status ☸️🙏❤️
Open In TikTok:
Region: LK
Monday 07 September 2026 15:04:58 GMT
29206
5396
254
130

Music

Download

Comments

rashmika3718
Rashmika :
මේක බුද්ධ ආධිපත්‍ය පතුරවපු ලංකාව! 💀♥️
2026-09-07 15:40:30
307
kasun_nuwan_fernando
K a s s a :
ලංකාව කියන්නෙ මහා සංඝ රත්නයට කිහිප පාරක්ම අතපැන් වක්කරලා මුළු ලංකාදීපමයි සම්බුද්ධ ශාසනය පූජා කරපු රටක්
2026-09-07 16:46:11
179
shannonfdz
Shannon Arts :
☸️බුද්ධාදිපත්‍ය අදටත් අනාගතයටත් වලංගුයි
2026-09-07 16:49:35
77
hanzsanz1
Hazeee :
නොවැම්බර් අගක් වෙනකම් එල්නිනෝ බලපෑම තියෙනවා කිව්වට ඒ දේත් වෙනස් වුණා ❤️
2026-09-07 18:08:01
6
iamavinashnanayakkara
A V I N A S H ⚡ :
පීතො භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ
2026-09-07 17:16:34
38
sumathi.thero
Sumathi Thero :
දේවාති දේව වූ ‍බ්‍රාහ්මාති බ්‍රහ්ම වූ දස බලධාරී වූ කරුණා නිධාන වූ මන්ත භද්‍ර වූ අසම වූ අසමසම වූ ට්‍රයි ලෝකය තිලකයවූ ප්‍රදීපාය මාන වූ මාර පරාජය කළා වූ මගේම බුදු පියාණන් වූ මගේම බුදු මෑණියන් වූ ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ හද බැදි නමස්කාරය🙏🤲
2026-09-07 16:47:30
35
kavindu_393
KAVINDU :
අඩෝ කාලෙකින් අද ටිකක් තෙමෙන්න වැස්සා බන් 🥹
2026-09-07 18:08:29
23
akhila_ariyawanse
Akhila Ariyawanse :
අතීත රජවරු බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරපු භූමිය තමා මේ ලංකාව. බුදුරජාණන් වහන්සේ සමාපත්ති සුවයෙන් වැඩ නො සිටි තැනක් මේ ලංකාද්වීපයේ නෑ ❤️🙏🙏
2026-09-07 17:01:41
20
evindi123
𝑬𝑽𝑰𝑵𝑫𝑰 ✨♡ :
මගේ ශාස්තෘන් වහන්සේ 🥺🙏💐
2026-09-07 18:02:17
15
prabathmaduranga20
🇱🇰⚡⚡🇱🇰 :
දුන්නා මාසතුනකින් සුපිරි වැස්සක්..😍💗 ...🙏
2026-09-07 17:27:10
11
nadunrajapaksa35
Nadun Rajapaksa 💕♥️ :
මගේ ආගම තරම් බලවත් ආගමක් මේ තුන් ලෝකෙට වත් නෑ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
2026-09-07 20:25:57
2
rivo_boy
Rivo| රිවෝ| रिवो 🪭 :
බුදු ගුණ අනන්තයි බුදු ගුණ සත්තයි 🙏♥️
2026-09-07 17:32:44
7
princess_of_wish_19
Prarthana_Rathnayake 🇱🇰 🎶 :
ගෞතම බුද්ධ ❤️🙏
2026-09-07 16:36:13
10
gemunu077
GAYAN SAMAYARATHNA🔧⚙️ :
අපිට වහිනවා
2026-09-07 17:06:11
6
dinethkawya6
dineth Kawya :
sinhalese and buddhism ❤️🦁
2026-09-07 16:36:26
10
thinethdaham931
❝THINUWA ➒➒➒ ❞ :
Apita nm wassa dan hodatama 🥹❤️
2026-09-07 17:16:10
10
To see more videos from user @buddha_status_01, please go to the Tikwm homepage.

Other Videos


About