@shenuu_77: And then, she was gone🙂❤️🩹 රදළ by @Himzyde Original Content — I (@shenuu_77) own all rights to this content. Downloading and uploading this content to any social media account (including TikTok, Instagram, Facebook, YouTube, etc.) without my permission is strictly prohibited. 🚫 #radhala #BookTok #creatorsearchinsights #wattpadboys
Shenuuu
Region: LK
Monday 07 September 2026 16:11:04 GMT
Music
Download
Comments
Himzyde :
Aranya, my little angel 🤍 you are loved by millions
2026-09-07 17:33:44
355
Nithyu_zen :
මට ගෞරව් අයියා ගැන එක දෙයයි කියන්න තියෙන්නේ....
He deserves the best 😭💔
2026-09-08 01:07:15
89
S a n d u n i 🧚✨ :
එන්නෑ කියලා දැන දැනත් මාස ගණන් notify එකක් එනකන් බලන් ඉදපු කතාවේ ආයේ එන්නේ notify දෙකයි කියලා මතක් වෙද්දී 🥺💔😩
2026-09-07 19:10:31
81
Lara fedrigo :
කතාවේ අවසානෙට ආවත් මං ඒත් බලන් ඉන්නවා අක්කා මැරුන කතාව බොරුවක් වෙලා කොහෙන් හරි එයත් මතුවෙලා එනකන් 🥺🥺🫂❤️
2026-09-08 10:52:02
25
D🦦 :
so this is not a happy ending for me anymore 🙂💔
2026-09-07 16:18:29
56
Nightchimmy :
@Nightchimmy:ඇයි මගෙ පපුව මෙච්චර රිදෙන්නේ ආරණ්‍යා අක්කා වෙනුවෙන්.....🥺 ඇත්තටම කියනවනම් රදළ කියන්නේ නිකන්ම නිකන් පොතක් නෙමේ ඒක ලෝකයක් මිනිස්සු අබ්බැහිවෙන ....කියන්න සතුටුයි මමත් ඒ ලොකේ ජිවත් වෙන , ඉස්සරහටත් ජීවත් වෙන්න ආස ඒකටම ඇබ්බැහි උන තවත් එක පොත් ගුල්ලෙක්....🥹❤️
2026-09-07 18:55:46
16
Secret Lovers :
ඊයේ episode එකෙත් ආරණ්‍යා අක්කාව මැරුවා කියනකොට ඇස් වලට කදුලු ආවා. අදටත් අමතක කරන්න බැරි ඒ වචන ටික “මල්ලි ආරණ්‍යා අක්කා නැති වෙලා” 😭😭
2026-09-08 02:15:05
23
Yuki_Chan :
This is cyber bullying btw!! 😭😭
2026-09-07 16:50:19
58
Adeesha ☁️! :
පපුව පලාගෙන යන්න තරම් මේවා හිතට බර වැඩී අක්කේ
2026-09-07 17:49:50
10
𝒞𝒾𝓅𝒽𝑒𝓇_𝒮ℴ𝓊𝓁 ♡ :
Ane adewwa😭😭
2026-09-07 17:04:22
8
BunBun :
සුදු පියොනි මල 🥺🤍
2026-09-07 17:46:09
6
Ishibubz :
Anehhh baboo!! This is too much to handle😭💔
2026-09-07 16:46:19
8
Dewshi💚 :
For me this is never gonna be a happy ending
2026-09-07 16:15:57
19
chami♡ :
adoohh 😭❤️🩹
2026-09-09 18:58:25
2
KDDHM :
අනේ....
2026-09-09 15:12:18
1
𝔸𝔸ℝ𝕌 ♡︎🦋🧸🐰💗✨ :
Ridenawa 🙂💔💔💔
2026-09-07 17:47:43
12
Chathu! 🐢♾️ :
Deviyaneeeee 🥺😭
2026-09-09 03:24:55
5
Nethu Ranasingha :
🤍🕊️
2026-09-09 08:07:11
1
𝐀𝐈𝐒𝐇𝐔 :
arhhhhhh😭
2026-09-09 14:13:34
2
Nesh : 🌊✨❤️🩹 :
2026-09-08 00:29:21
1
moksh🎀 :
2026-09-08 04:59:39
1
-jeonshashu- :
අක්කේ..🥺💔
2026-09-08 17:36:36
1
nathasha.noir :
Ane 🥹
2026-09-08 18:15:09
1
Marian 😏😝 :
2026-09-08 05:44:42
2
Dilki_Sandaruwani🌹 :
2026-09-08 06:43:47
1
To see more videos from user @shenuu_77, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.