@udofficial07: ගැහැනු ලෝබ උනේම ප්රේමයට… ලස්සන වචනවලට නෙවෙයි, වටිනා තෑගිවලට නෙවෙයි, ලෝකයට පෙන්වන්න පුළුවන් ආදරයකටත් නෙවෙයි… ඇය ලෝබ උනේ නිහඬවම තමන්ව තේරුම් ගන්න එක හිතකට… කොච්චර කාර්යබහුල උනත් “කෑවද?” කියලා අහන, ඇගේ නිහඬකම ඇතුළේ හංගගෙන ඉන්න දුක වචනයක්වත් නොඅසා තේරුම් ගන්න, වැටෙන හැම වෙලාවකම අත නොහැර ළඟින් ඉන්න ඒ උණුසුම් ප්රේමයට… මොකද, ගැහැනියකට ලෝකයක් ඕනෙ නෑ… තමන්ගේ ලෝකය වෙන්න පුළුවන් එකම මනුස්සයෙක් ඇති… ඒ නිසාම ඇයට ආසම ප්රේමය ලැබුණු දවසට, ඇය ඒ ආදරයට ටිකක් වැඩිපුර ලෝබ වෙයි… අහිමි වෙයි කියන බයට නෙවෙයි, ජීවිතේ පුරාවටම හොයමින් හිටපු ඒ උණුසුම අන්තිමේදී ලැබුණු නිසයි… 💕🕊️
UD Status ❤️
Region: LK
Monday 07 September 2026 16:38:37 GMT
Music
Download
Comments
irosha irosha :
❤️❤️❤️❤️❤️❤️
2026-10-25 15:59:52
1
sanju. ❤️❤️❤️ :
♥️
2026-09-09 17:28:30
1
❤️꒯꒐ꋊ꒤ ꇙꄲꋊ꒤❤️కꫀꪊ᭙ꪖ🇱🇰 :
❤️❤️
2026-09-29 05:52:07
1
Isankha :
❤️❤️
2026-09-08 11:27:04
1
anju Ambalangoda 🥀🕸️🕷️ :
💜💜💜
2026-09-07 21:48:18
1
❤️තරුශි❤️ :
@𝙙𝙞𝙡𝙨𝙝𝙖𝙣 𝙥𝙧𝙖𝙙𝙚𝙚𝙥 ❤️
2026-10-15 05:59:27
1
💕lahiru🫀mihi💕 :
@Lahiru thiwanka ඔයා වගේ❤️
2026-09-08 07:55:15
1
pathum :
💙💙💙
2026-09-17 23:45:55
1
Dhela srilanka Dhela08 :
👍👍👍
2026-09-19 10:16:12
0
❤රීශා🇱🇰❤️🇰🇼 :
❤️🌹❤️
2026-09-08 21:15:34
1
DANIAI :
👍👍
2026-10-18 08:10:40
0
madu :
❤️❤️❤️❤️❤️❤️
2026-09-08 06:38:56
1
abc :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
2026-09-09 16:23:45
1
dinusha :
🥺🥺
2026-09-08 00:11:32
1
Anushka, 😋❤️🩹 :
❤️❤️❤️
2026-10-25 00:44:17
0
සදුන් ... 🇯🇵 :
@sanu❤❤🇯🇵🇯🇵 හ්ම් 🫶
2026-10-17 15:15:19
2
To see more videos from user @udofficial07, please go to the Tikwm
homepage.