@araliyasilva: Piyath proposed to Sadani… and she said YES! ❤️💍✨ A beautiful moment filled with love, happiness, and unforgettable memories. 🥹❤️ A little piece of us on a very special day for Piyath & Sadani. ❤️✨ So happy to be part of their beautiful celebration and create memories together! 🥂💫 @Piyath Rajapakse

Araliya silva
Araliya silva
Open In TikTok:
Region: LK
Monday 07 September 2026 17:49:44 GMT
652214
60349
423
4147

Music

Download

Comments

anupeiris82
Anu ❤ :
mechara kal propose karalama nadda 😂😂
2026-09-07 19:22:25
446
sakuni__03
Sakuni 💞 :
There’s a reason why some people don’t have these things in life, its cuz they don’t know how to appreciate when other people have it all. It really shows from some comments.
2026-09-08 01:33:10
370
chisunvp
chipu :
මං හිතුවේ මේ දෙන්නා married කියලා.
2026-09-08 00:30:05
188
hima.hima283
Hima Hima🤍🕊️ :
මං හිතන් ඉදියේ මෙයාලා බැදලා කියලා 🥲
2026-09-08 11:21:16
28
thinu_silwa
𝐓𝐡 𝐢 𝐍𝐮 ᥫ᭡”🫧🧸💗 :
අතෙ තිබ්බ කන්නාඩි දෙකත් විසික් කරා 😭💯
2026-09-08 01:55:21
83
chathura.s.diary
Chathura's Diary :
එතකොට ල්වු කරෙ බදින්න නෙවෙයිද බන්.🤦🤦🤦🤦🤦🤦
2026-09-08 00:40:55
72
the_life785
The_Life :
අවුරුදු ගානක් එකට ඉඳලා තාම propose කරලා නැද්ද. අනාගතේ plan කරලා නැද්ද. විහිලුවක් වගේ. මම හිතන්නේ අපේ උන් මේ concept එක වරද්දගන්නවා. ප්‍රාථමික ගතියක් දැනෙනවා.
2026-09-08 12:54:31
11
nilushiofficial15
ɴɪʟᴜsʜɪ 🇮🇹🦋 :
සමහර කමෙන්ට් දැක්කම හරි දුකයි ඒ කොල්ලා ඒ කෙල්ල වෙනුවෙන් කරපු දේ අගයන්න ඕනා මෙක්චර කාලයක් ඉදලත් [Teary eyed][Teary eyed][Red heart]දවසක් ඒවී අපිත් අපේ හීන වලට යාවී❤️❤️
2026-09-08 06:05:18
70
dilu0824
D I L U 🌸 :
වාසනාවන්ත මිනිස්සු .සතුටම විතරක් ලැබේවා..❤️
2026-09-08 16:27:31
1
jacky...12345
jacky.....12345 :
sadani my favorite
2026-09-08 14:29:43
0
achiniherath790
Achi 🇱🇰 🇸🇬 ❤️❤️ :
හරිම වාසනාවන්ත මිනිස්සු🥰🥰🥰
2026-09-07 23:50:41
56
hesh_1996
Hesh :
piyath rajapakse nam, muge nama mokdda?
2026-09-07 23:13:54
1
dushi_dhanu
Dushi :
අලුතින් yes කියන්න දෙයක් තිබ්බදැයි 😂.
2026-09-08 01:50:22
32
_nadun_s_edirisinghe_
𝗡𝗮𝗱𝘂𝗻 𝗦𝗵𝗲𝗵𝗮𝗿𝗮 . :
watersage ❤️
2026-09-08 04:36:51
1
lochi5423
lochi🤍 :
🥰🥰🥰 congratulations
2026-09-08 04:15:03
1
nadun_sachintha
SACHI✔️ :
ලව් කරෙ බදින්න නෙවෙද😂
2026-09-08 14:29:24
6
whitebabes.01
♥️ :
යෝජනාව = "මම ඔබව විවාහ කර ගැනීමට සූදානම්, මෙම සම්බන්ධතාවය නිල වශයෙන් ප්‍රකාශ කරමි. ඔබත් සූදානම්ද?" විවාහ ගිවිස ගැනීම = ඔබ දෙදෙනාම ඔව් කියා විවාහ වීමට සැලසුම් කරන බවට එකඟ විය. එකට ජීවත් වීම = ඔබ නිවසක් සහ දෛනික ජීවිතයක් බෙදා ගනී, නමුත් එයින් අදහස් වන්නේ ඔබ විවාහ ගිවිසගෙන ඇති බව හෝ විවාහක බව නොවේ. ඔබ දැනටමත් එකට ජීවත් වී පසුව යමෙකු යෝජනා කරන්නේ නම්, එයින් අදහස් වන්නේ: "අපි දැනටමත් ජීවිතයක් බෙදා ගනිමු, නමුත් දැන් මම ඔබව නීත්‍යානුකූලව විවාහ කර ගැනීමට සූදානම්. ඔබ මා සමඟ එම ඊළඟ පියවර ගැනීමට සූදානම්ද?" නීත්‍යානුකූල විවාහය = ඔබ විවාහය නිල වශයෙන් ලියාපදිංචි කර නීත්‍යානුකූලව විවාහ වී ඇත. මිනිසුන් සාමාන්‍යයෙන් යෝජනා ඉදිරිපත් කරන්නේ එය විශාල චිත්තවේගීය මොහොතක් වන නිසා එය ආදර හැඟීම් හෝ අලංකාර ලෙස ය. ඔවුන් යමෙකුගෙන් ජීවිත කාලය පුරාම කැපවීමක් කරන ලෙස ඉල්ලා සිටින බැවින්, ඔවුන් බොහෝ විට මතකය විශේෂ, අර්ථවත් සහ අමතක නොවන බවක් දැනීමට අවශ්‍ය වේ. මුද්ද, මල්, ස්ථානය හෝ පුදුමය එම මොහොත විශේෂ කිරීමේ කොටසක් පමණි. සැබෑ අර්ථය තවමත් ප්‍රශ්නය පිටුපස ඇති කැපවීමයි. බොහෝ ශ්‍රී ලාංකික පවුල්වල, විවාහයට පෙර එකට ජීවත් වීම සාම්ප්‍රදායිකව පිළිගනු නොලැබේ, එබැවින් යුවළයන්ට එකට ජීවත් වීමට පෙර විවාහ ගිවිස ගැනීමට හෝ නීත්‍යානුකූලව විවාහ වීමට හැකිය. සමහර විට මිනිසුන් එය "විවාහ ගිවිස ගැනීමක්" ලෙස හඳුන්වන නමුත්, ඔවුන් දැනටමත් විවාහය අත්සන් කර ලියාපදිංචි කර ඇත්නම්, විශාල විවාහය පසුව සිදු වුවද, නීත්‍යානුකූලව ඔවුන් විවාහකයි.
2026-09-08 02:46:26
44
shan20214
shan :
අපි තමා suprise උනේ 😁
2026-09-08 01:58:08
29
dilyashinsala.98
🌼Dily Ashinsala 🌼 :
Priyath lassnta ewa plane krla
2026-09-08 03:13:53
15
_emish._
Sheha's wife | 🐣🧿🤍 :
Wooooh..Was waiting for this..😚🫶
2026-09-07 19:17:10
36
admin_prama
⋆┊ッʟᴀᴋꜱʜɪᴛʜᴀッ┊⋆ :
ඇයි ඉතිම් හූ කියන්නේ.😓
2026-09-07 20:22:43
19
To see more videos from user @araliyasilva, please go to the Tikwm homepage.

Other Videos


About