@_dilshan_.xx: බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා..♥️ කතා කරන්න දාහක් නම් මිනිස්සු හිටියත් තමන්ට දැනෙන තරමට මනුස්සයෙක් තමන්ට ලං නොවෙන නිසාද මන්දා, මට දැන් ආදරෙක අංශු මාත්‍රයකවත් හැඟීමක් නොදැනෙන තරමටම මගෙ මුලු හදවතම මැරිලා ගිහින් කියලා තේරෙනවා..☺️ ඇයි කිසිම මනුස්සයෙක් මන් එක්ක නැත්තෙ ඇයි කිසිම කෙනෙක් වෙනස් නොවී නොහිදින්නෙ ඇයි කිසිම කෙනෙක් මාව තේරුන් නොගන්නෙ කියන ප්‍රශ්න මහ හුගක් එක්ක තනිවෙලාම මට දැන් ආදරෙ හොයන එකත් හරි මහන්සි.. ඉතින් මගෙ හිත කොච්චර හිස් වෙලාද කියනවනම් මට දැන් මං ගැන පව් කියලා හිතෙන තරමටම මටම මං ගැන අනුකම්පාවක් දැනෙනවා..🥀 ඒ කොහොම වුනත් දවසක මේ වේදනාවෙන් පිරුනු හිතට ආයෙම කවුරුම හරි ලං වුනොතින් අන්තිම මොහොතෙ මැරෙන්න ලං වෙලා හිටියත් " මං ඔයාට ආදරෙයි " කියලා එදාටත් හරි ආදරෙන් කියාවි..!🌸♥️☺️ මට කැමැති කෙනෙකුත් මේ ලෝකේ කොහෙ හරි ඇති.. මන් එහෙම හිතන් ජීවත් වෙනවා..♥️ #capcut #foryoupage #creatorsearchinsights #Quotes #Dilshan

Akalanka Dilshan 🧿📍
Akalanka Dilshan 🧿📍
Open In TikTok:
Region: LK
Monday 07 September 2026 19:03:29 GMT
11669
1375
17
44

Music

Download

Comments

achibbh34
Achi bbh💗🫰 :
අපි ආදරේ කරන තරම් අපිට කවුරුත් ආදරේ නැ හලො එකයි ඇත්ත...එහෙම ආදරේ කරානම් අද ආදරේ නිසා හැමෝම සතුටින්නි නේද...❤️‍🩹🥲
2026-09-13 13:40:51
1
user5081696116109
සන්ගි.🩸💤(SR) :
ඇත්තමයි ඔව් ☺️
2026-09-08 03:28:31
1
g_a_y_a_n_225
Gayan vishvalnka :
මිනිස්සුන්ට අද අපි වැරදි කාරයො උනෙහ් අපේ කතාව එයලා දන්නෙ නැති නිසයි 🙂💔🥀
2026-09-18 13:34:35
0
dula_dolly
𝗗𝗼𝗹𝗹𝘆❤️🍓👀•° :
ඇත්තටම ඔයා පව්🙂අපි හැමෝම එක සිද්ධියක් හින්දා සෑහෙන්න විදවනවා🙂
2026-09-08 16:45:14
1
sandu5238
❤️ සදු ❤️ :
hm 😔
2026-09-09 15:27:43
0
imaaagirl3
" Naduuu💐💖 :
2026-09-08 03:54:27
1
maleesha.perera27
S ʜ α G ɢ y _ B ʙ H 🐣 :
@𝑵𝒆𝒕𝒉𝒖𝒖𝒖 🐣🎀@ITZEM_ MINA @𝖓𝖊𝖙𝖍𝖘𝖆𝖗𝖆 😭❤️‍🩹 @Itzz_JANIYA💢 @𝗦𝗮𝗱𝗮𝗿𝘂𝘂𝘂𝘂! 🌝🎀 @noti.viha4 ubala dannavane mn gana🥺💔
2026-09-08 05:18:49
2
user4961787334855
🤍💋BOLE💋🤍 :
😔❤️‍🩹
2026-09-08 02:46:35
1
maashi747
𝑴𝒂𝒂𝒔𝒉𝒊 |⥈❦🪬 :
😔❤️‍🩹
2026-09-08 02:09:19
1
suduwo2359
🤍🌹 :
🤍🌹
2026-09-08 02:00:01
1
kasun.kumara009
Kasun Kumara :
😔
2026-09-08 07:09:28
1
dili_baba_
Dili :
💗
2026-09-07 19:33:11
1
udeesha.sandeepani
udeesha sandeepani :
👍👍👍
2026-09-08 02:16:35
1
malith.madusanka92
𝙘𝙝𝙪𝙩𝙞 𝙢𝙖𝙡𝙞𝙮𝙖 💫💥🥺 :
@Nethmali Ravidari🥰
2026-09-10 02:43:04
1
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm homepage.

Other Videos


About