@xapa_edit48: #ئەکتیڤبن🥀🖤ـہہـ٨ــہ @💚 Actar Gaming 💚 #foryoupage❤️❤️

xapa_edit48
xapa_edit48
Open In TikTok:
Region: IQ
Monday 07 September 2026 20:17:10 GMT
7900
580
8
34

Music

Download

Comments

daya8251
Daya :
🥰🥰🥰
2026-09-14 13:25:40
0
hevar.ali3
Hevar Ali :
😭😭😭😭😭😭
2026-09-08 18:38:43
0
humar.xoshnaw2
humar دلى من O * D"🥹❤️ :
🌹🌹🌹
2026-09-08 08:48:46
0
daekfatema0
daeky Fatema :
🥰🥰🥰🤲🤲😭😮‍💨
2026-09-08 08:33:06
0
ebrahim26931
ئيبراهيم سورجي🦅❤️ :
💔💔💔🥺🥺
2026-09-08 07:34:37
0
msto1593
مستۆۆ بێ بەخت :
😳🥺😞
2026-09-08 05:26:28
0
msheragah
Msher_agah :
🌹🌹🌹🌹🌹🌹
2026-09-08 02:42:48
0
user9561872437939
يوسف ⚡🖤🌹 :
🌹🌹🌹🌹
2026-09-08 17:14:23
1
To see more videos from user @xapa_edit48, please go to the Tikwm homepage.

Other Videos

දුර ඉඳන් ඔයාව විඳින්න පුළුවන් තරමට... 💔 Enough to Cherish You from Afar… 🥺
දුර ඉඳන් ඔයාව විඳින්න පුළුවන් තරමට... 💔 Enough to Cherish You from Afar… 🥺 "මම දන්නවා ඔයාට කවදාවත් මාව ඕන නැති බව, මම මැරෙන්න ආදරේ කළත්, ඔයා මම ළඟ නවතින්න නොඑන බව... මම හරි ලස්සනට හිටිය මුරණ්ඩු ආත්මයක් මීට පෙර, ඔයා නිසා මම දැන් පරිණත වෙලා, දුර ඉඳන් ඔයාව විඳින්න පුළුවන් වෙන තරමට...!" මම මගේ පණටත් වඩා ඔයාට ආදරේ කළා. හැබැයි මං කොච්චර ආදරේ කළත් ඔයාගේ හිතේ මට ඉඩක් නැති බවත්, ඔයා කවදාවත් මගේ ළඟ නතර වෙන්න එන්නේ නැති බවත් මම අද හොඳටම දන්නවා.  ඉස්සර මම මගේ හිතුමනාපෙට විතරක් වැඩ කරපු හරිම මුරණ්ඩු කෙනෙක්. හැබැයි ඔයා මට දීපු ඒ අත්හැරීමේ වේදනාව මාව අද ගොඩක් වෙනස් කරලා.  අයිති කරගන්න බැරි වුණත්, කිසිම තරහක් නැතුව දුරකට වෙලා ඔයාගේ සතුට දිහා බලලා සැනසෙන්න පුළුවන් තරම් පරිණත හදවතක් අද මට තියෙනවා මැණික...! =====❤️❤️💗❤️❤️=====  Enough to Cherish You from Afar… 🌙💔 "I know that you will never need me, that even if I love you to death, you will never come to stay by my side... I used to be a beautifully stubborn soul before, but because of you, I have now matured, enough to cherish you from afar...!" I loved you more than my own life. Yet, I know deeply today that there is no place for me in your heart and that you will never return to stay by my side. Once, I was a beautifully stubborn soul who only followed my own whims. But the pain of detachment you gave me has changed me completely. Even if I can never possess your love, my heart has matured enough to stay at a distance, smile at your happiness, and cherish you from afar, my precious...! - සඳරු (Sandaru) - 💗 #sandaru #lovestory❤️ #story #creatorsearchinsights #foryou

About