@thilinakaushalweli: ළඟින්ම ඉන්න අයිතියක් නැති වුණත්, හිතින් ඈත් කරලා දාන්න බැරි තරමට ඒ හිත මගේ ජීවිතේට බද්ධ වෙලා..🥀 දවසක අයිති කරගන්න බැරි බව දැන දැනත්, හැම මොහොතකම ඒ හිත ගැන විතරක් හිතන්න මේ හිත මට බල කරනවා.🤍 මගේ නොවන බව දැනෙද්දී හිතට දැනෙන රිදුමයි, ඒත් එක්කම දැනෙන ආදරෙයි, මාව අමුතුම ලෝකෙක තනි කරනවා...🤍 "අපි අපේම විතරයි" කියලා හිතන්න මට කිසිම අයිතියක් නැති බව මතක් වෙද්දී, මුළු ලෝකයම නිහඬ වෙනවා..🙂❤️🩹 මිනිස්සු බය වෙන්නේ අයිතියක් නැති වෙනවට නෙවෙයි, කිසිම අයිතියක් නැති කෙනෙක්ට තමන්ගේ මුළු හදවතම අයිති වුණා නේද කියලා දැනෙන හැඟීමට.!🤍🥀 අයිතියක් නැති ආදරයකටත් මිනිස්සු හුරු වෙනවා, කාලයත් එක්ක ඒ වේදනාව විඳගන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ඒත්... ඒ හැමදේම අස්සේ "අයිතියක් තිබුණා නම්" කියලා එක පාරක් හරි හිතුණහම, දැනෙන ඒ අසරණකම ඉස්සරහා මිනිස්සු ගොළු වෙනවා ! 🙂❤️🩹
Thilina kaushal
Region: LK
Tuesday 08 September 2026 00:14:11 GMT
Music
Download
Comments
Sajani dilrukshi ❤️🤍❤️🩹 :
❤️❤️❤️
2026-09-08 06:32:12
0
To see more videos from user @thilinakaushalweli, please go to the Tikwm
homepage.