@the_chama_yx: " 😔💔 repost |° හැමදේම ඉවසගෙන හිටියේ ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි... ඇත්තටම ආදරේ වැඩි නිසයි. නැතිවෙයි කියන බය නිසා, අතහැරලා යන්න හිත හදාගන්න බැරි නිසා, ඔයා කරන ගොඩක් දේවල් නිහඬවම දරාගෙන හිටියා... ඒත් මතක තියාගන්න, ඉවසන හිතකටත් සීමාවක් තියෙනවා. හැමදාම එකම විදිහට රිදවලා, ආයෙත් ආයෙත් “සමාවෙන්න” කියලා ඒ හිත තියාගන්න බැහැ... කවදාහරි මම නිහඬවම ඈත් වුණොත්, ඒ ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි... ආදරේ කර කරම මාවම නැති කරගන්න බැරි තැනට මගේ ඉවසීමත් ඇවිත් නිසා... 🥀🤍#foryourpage #sinhalaquotes #viralvideo #foryou #statusvideo
Tԋҽ Cԋαɱα !¡ᥫ᭡°
Region: LK
Tuesday 08 September 2026 04:22:34 GMT
Music
Download
Comments
Mashi-මාෂී❤️🥰 :
හ්ම්😔
2026-09-08 12:54:40
1
V.. :
caption
2026-09-09 11:59:58
0
𝑴𝒊𝒕𝒉𝒊𝒍𝒂 𝑫𝒆𝒏𝒖𝒘𝒂𝒏 :
@Usha.. ❤U❤
සොරි..🥺💔
2026-09-09 12:05:44
0
hansi :
🥰🥰🥰
2026-09-10 16:44:35
0
To see more videos from user @the_chama_yx, please go to the Tikwm
homepage.