@fernandodinushiya: 😂#dinushiya

Dinu Fernando
Dinu Fernando
Open In TikTok:
Region: JP
Tuesday 08 September 2026 06:00:03 GMT
343075
28441
634
1657

Music

Download

Comments

harshi_a2
Harshi_A🧿 :
දැක්කම කේන්ති එන video 😂
2026-09-08 06:26:18
1046
dasuniwijetunge
dasuniwijetunge :
මම මුලින්ම බැංකුවෙ ජොබ් එකට ගියාම ඒකෙ ඉන්න ලොකු නෝනල ටික මට සැලකුවෙත් ඔහොම
2026-09-08 06:13:24
543
sewmini.navodya
Sewmini Navodya :
අනිත් පැත්තට බනින වීඩියෝ එකක් ගේන්න බැරිද මැඩම් 😓🥹
2026-09-08 07:11:52
320
kuku.pepe
🖤🄺🅄🄺🅄🖤 :
මෝර්නින් එනකොට good morning කියන්න ලු 😅
2026-09-08 11:10:17
31
chabygirl950
🇴🇲 🍄තත්සරණී අබේසේකර 🍄🇱🇰 :
මටත් ඔහොම කරපු කට්ටියක් හිටියා... හැබැයි මන් හොදම එකෙන් බැන්න... 😁
2026-09-08 09:44:12
26
anuwedagedara
Anudxb🌐 :
Reason that i never want to work in sri lanka... 😂😂
2026-09-08 10:53:14
0
__.kavii.00__
__.Kavii 🤎.___ :
Government office wlt internship yna lmint salkna hati video ekk krnnko 😩
2026-09-08 11:46:31
1
chathurikamadhushani16
Chathu🌻🦋 :
ආපිට බනින වීඩියෝ එකක් දාන්නකො😁
2026-09-08 07:35:34
80
kaveesha0612
kaveesha :
මමත් ජොබ් එකට ගිහිම් මුලින්ම අක්කෙ කිව්වම අක්කෙ නෙමෙයි මිස් කියන්න කිව්වා 😂😂
2026-09-08 06:56:50
102
ashihewage5
AshiHewage :
කනට ගහන්න හිතෙනවා 😂❤️
2026-09-08 07:18:42
19
senanayakeniroshani
Niroshani divelgama :
දිනූ මගේ යකා අවුස්සන්න එපා 😒🤨
2026-09-08 06:40:48
94
vishmidivyanjali0
Divya_anjali🐰♥️ :
මටත් රස්සාව එපා කෙරෙව්වා 🙂
2026-09-08 10:28:50
10
sashi.jayakodi
Sashi Jayakody🪬 :
අපෙත් හිටිය ඔහොම එකක්... 😂
2026-09-08 06:10:41
44
tha_ru1026
💗🍃👀 :
කුනුහරප මතක් වෙන වෙන ඒවා 💔🤣
2026-09-08 07:51:12
0
__dee_________
🇯🇵𝕯e̊e̊."🧸💛🎀~𖤍~🖤~ :
දැක්කම ප්‍රෙශර් හැදෙන වීඩීයෝ 😂
2026-09-08 07:19:59
46
lakmali050
kaushalya ❤️ :
😂අම්මො office එකේ මැඩම්ලා
2026-09-08 12:02:14
1
jasin.pathirania
Jasin Pathirania :
බෝසාට වැඩිය උඩින් ඉන්න මැඩම් 😁😁😁
2026-09-08 08:45:11
3
h_a_s_h_i_01
𝘾𝙝𝙪𝙩𝙮_𝙃𝙖𝙨𝙝𝙞_01 🌝🍄 :
Save දුන්නට පාඩු නැති vedio 😂💔
2026-09-08 06:07:53
55
kavindya_basnayake07
𝐊𝐚𝐯𝐢𝐧𝐝𝐲𝐚 🐷💗 :
ආපිට බනින විඩියෝ එකකුත් ඕනී 😹😹
2026-09-08 08:32:00
18
lakshani555
🌀🧿✨️LaKsHI✨️🌀🧿 :
මාත් ගියපු පලවෙනි දවසෙම ඔහොම මැඩම් කෙනෙක් හිටියා😂 ඇයි මෙතන කියල එකපාරයි සැරෙන් ඇහුවෙ එදා ඉදන් හරියට මූනවත් බලන්නැ😁
2026-09-08 07:49:47
26
asaliya_29
Asaliya_ J Weerasinghe :
මට කියන්න ආව උන්ට දෙකයි තුනයි කිව්වේ තාම කවුරුත් මට මොකුත් කියන්න එන්නේ නෑ🙂
2026-09-08 07:11:15
20
sewhashi07
HonEY :
aiyo hta interview ekk cl kla 😪 me wage ekk ada dekkama god blessed 😓
2026-09-08 06:48:53
27
chanudula5
DuLa :
අඩේ මාත් ජොබ් එකට ගිය පලවෙනි දවසෙ නැන්දා කියලා 😂 නැන්ද නෙවෙයි මන් මැඩම් කීව ඔරවලා 😁
2026-09-08 08:01:19
16
pavii835
pavii :
කරැම ජොබ් 🥲
2026-09-08 06:45:55
18
To see more videos from user @fernandodinushiya, please go to the Tikwm homepage.

Other Videos


About