@tvderanaofficial: අවුරුදු 12න් පහළ ගායන අංශයේ ප්‍රණාමී භාව්‍යාගේ සුවිශේෂී ගායන දක්ෂතා 😍 Derana Little Star Season 13 - Grand Finale | සැප්තැම්බර් 12 රාත්‍රී 7:30 සිට නරඹන්න #TVDerana #littlestarseason13 #GrandFinale #singing #dancing #realityshow #PranamiBhawya

TV Derana
TV Derana
Open In TikTok:
Region: LK
Tuesday 08 September 2026 09:00:00 GMT
66045
5751
114
103

Music

Download

Comments

su.ekanayake
NATURE LOVER🦜🦚🐢🌿🍀🍃☘️🌳 :
Amazing ...
2026-09-22 00:37:22
0
pinimuthulasan
pinimuthu | P L J 👑 :
ලංකාවේ මේ කාලවකවානුවේ මේ ගීත මේ jen එකෙන් අහන්න ලැබෙන්නවා කියන්නේ කලාව ගොඩ..🫰❤️ගමන සුභම සුභයි..🌹
2026-09-08 14:39:30
80
sulogajasinghe
✨️Idu ✨️ :
දවසක ලංකාවේ ප්‍රසිද්ධ ගායිකාවක් .ගමන පැහැදිලී .ජයම වේවා පුතේ 👌🥰
2026-09-08 16:35:31
24
nethu9955
nethu 💗😘🥹 :
අනේ එ නන්ගියගෙ වොයිස් එක 🥹💗
2026-09-08 14:59:06
14
nishantha7993
Nishantha :
ගායිකාවක් වෙලා ඉවරයි පුතේ ඔයා.❤️❤️❤️❤️සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි, තෙරුවන් සරණයි ❤️❤️❤️
2026-09-08 23:47:15
3
thilinamadhusankh1
Flame Boy 🔥 :
අඩෝ අපි පිංකාරයි. මොකද අපේ සිංහල ගීතය අපිට ඉදිරියටත් ගෙනියන්න පුළුවන් වෙන නිසා. මේ පොඩි පැටව් නිසා♥️
2026-09-10 17:47:57
3
user143356740
Rohan :
මෙම ගීත තෝරාගැනිමද ජයාග්‍රහනයක් තමා
2026-09-09 15:47:39
2
madu.araliya
𝕄𝔸𝔻𝕌 𝔸ℝ𝔸𝕃𝕀𝕐𝔸🧚🧚 :
good luck පුතා ❤️
2026-09-17 18:07:23
0
vi925448
🤍💫💫viදූ💫💫🤍 :
ඇත්තටම සංගීතය නම් මෙය නොවේද රසිකයාගේ හත පිනවන්න තරම් ගයන කෙනා සමත් නම් ඒ තමා තමන් ලබන ජයග්‍රහණය බුදුසරණයි පුතේ ඔයා දිනල ඉවරයි මැණික ඇත්තටම ඒ සංගීත රසය ඔයාගේ කටහඩේ ගැබ් වෙලා තියෙනවා නැවත නැවත නැවත සැරයක් සුභ පතකව හදවතින්ම බුදුසරණයි ජේසුපිහිටයි අල්ලාහ් දෙවි පිහිටයි ඔයාට පුතේ ගරු නන්දා මාලනීයන් සුජාතා අත්තනායක වැනි කාලාවේදිනියක් වෙලා සංගීත දිවියේ අපෙන් අතහැරී යන සාස්ත්‍රීය සංගීත ගමනෙ දිගු ගමනක් යන්න සුභ පතනව හදවතින්ම 🩷🩷🩷
2026-09-09 00:55:37
4
bhagyadilsara2124
ᏰᏂᏗ𝕘ℽã𝒟īɭຮãŕà2124 :
බුදු අම්මෝ මේ කටහඩවල්🥺❤️
2026-09-10 10:50:19
0
lalithkuruwitage
lalith kuruwitage :
අති දක්ෂ ගායනයක් [Red heart][Red heart][Red heart][Red heart][Red heart][Red heart]
2026-09-10 21:25:11
0
diwanarosh123
chithra :
2026-09-17 21:17:22
0
gayani5703
Devika :
එයා තමා ❤️❤️❤️❤️
2026-09-09 04:39:50
1
s2and6
. :
next little star♥️
2026-09-12 10:18:12
0
aviii__1126
Avishka Rukshan :
Top ❤️
2026-09-18 14:33:36
0
manuji.naotunna
ᴍᴀɴᴜ ᴊ! ❤️‍🔥 :
2026-09-10 19:20:07
0
vinithakumari27
Vinitha Kumari :
වොයිස් ...........🥰🥰🥰🥰🥰🥰
2026-09-11 16:24:57
0
tharushiimlasha
tharu✨🇯🇵 :
Lassanaaaaa❤️🥺
2026-09-10 23:11:30
0
nihara152
රත්නපුර අපි ❤NIHARA :
good luck duwa
2026-09-09 09:04:07
0
ume...369
Ume 90☑️ :
❤️❤️❤️
2026-09-09 09:09:34
0
saku.priya5
Saku Priya :
💞💞💞💞
2026-09-09 17:09:49
0
ashikodikara0
Ashi kodikara :
මැනිකක්.. මේ session එකේ ලස්සනම voice එක
2026-09-09 16:01:19
0
shashikaladewmini0
mohomed sajivani :
🥰🥰🥰
2026-09-09 11:50:53
0
user9761039561694
kumari :
❤️❤️❤️
2026-09-09 13:01:47
0
kumu0790
nadi :
2026-09-08 10:51:48
0
To see more videos from user @tvderanaofficial, please go to the Tikwm homepage.

Other Videos


About