@bhagi119: ප්රේමයක් තිබුණා… අහසක් තරම්. සීමාවක් නැති, අවසානයක් හොයාගන්න බැරි තරම් ගැඹුරු ප්රේමයක්. එදා අපි හිතුවේ ඒ අහස යට හැමදාමත් අපි දෙන්නා එකට ඉඳීවි කියලා… ඒත් කාලය ගෙවුණා. අපි අපෙන් දුරස් වුණා. ප්රේමයත් මතකයක් වෙලා හිතේ ගැඹුරැම තැනක නතර වුණා. අදත් අහස දිහා බලන හැම මොහොතකම මට මතක් වෙන එකම දේ… “ප්රේමයක් තිබුණා… අහසක් තරම්.” 🤍 ෴භාග්යා෴
Bhagya Munasinghe
Region: JP
Tuesday 08 September 2026 06:55:49 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @bhagi119, please go to the Tikwm
homepage.