@raveearts: ඔයාට තියෙන්නෙත් Scorpio (වෘශ්චික) ලග්නයද? එහෙම නම් බලන්න මම කියන මේ ලක්ශන 6න් කීයක් ඔයාටත් තියෙනවද කියල. ඒ වගේම ඔයාගේ ලග්නයත් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. #astrology #astrologytiktok #zodiac #zodiacsigns #scorpio #scorpion #LearnOnTikTok #foryou

Ravindu Ruwanpathirana
Ravindu Ruwanpathirana
Open In TikTok:
Region: LK
Tuesday 08 September 2026 10:30:00 GMT
12405
649
153
93

Music

Download

Comments

luviruyumeth
mage luuuuuu💋 :
උච්ච්ක සියලු දෙවල් සාතික ඇත්ත positive කියපු 3 ඇත්ත තැන්කියු 💜💜💜💜
2026-09-09 18:37:31
1
user3395574095843
nisha :
මේ ඔක්කොම හරි හැබයි මට මොන තරම් වැරදි කරත් මං ඊලග තප්පරේ සමාව දීලා උදවු කරනවා ඒ අය මොන වගේ අයද කියලා හොදටම දැනගෙනත් මං හිතන්නෙ ඒක තමයි මිනිස්සුන්ට දෙන්න පුලුවන් හොදම දඩුවම.
2026-09-10 01:02:45
1
chapa8286
nisa 123 :
ඇත්තටම කියන දේවල් ඇත්ත
2026-09-09 17:51:31
1
ruwaneranga335
සුදු මල්ලි :
කියපු දේවල් නම් ඔක්කොමඇත්ත🥰❤️❤️
2026-09-09 17:48:21
1
sadamali1234.com
Ime :
කියපු දේඇත්තමයි බොරුවක් නෙමෙි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-09 15:18:23
1
isha4870
Isha :
මේ කියන ඒවා ගොඩක් දේවල් ඇත්ත හිතේ තියාගෙන වෙලාව එනකම් බලන් ඉන්න කතාව ඇත්ත ේ ඒත් අර අසරණ වෙලාවම පළිගන්නවා කියන කතාව නැහැ අනිත් අයගේ හිත කියවන්න පුළුවන් කතාවත් ඇත්ත ලගින් ආශ්‍රය කරන අයගේ බොරුවක් කියනකොට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්
2026-09-09 07:56:14
5
praveenabishek1
Praveen Abishek :
ow.ow real story 🫡
2026-09-10 14:48:57
1
ireshashayamalee
Iresha shayamalee :
atta me hama deyakma
2026-09-10 10:19:47
1
fallen.nirwan
-𝙵𝚊𝚕𝚕𝚎𝚗_𝙽𝚒𝚛𝚠𝚊𝚗- :
ඔක්කොම හරි ඒත් අසරණ වෙලා ආවාම හතුරෙක් උනත් හිත උණු වෙන ගතියක් තියෙනවා කිසි දෙයක් අමතක කරන්නේ නෑ ඒත් පලි ගන්නවාට වඩා ඒක ඔලුවෙ තියාගෙන අතේ දුරින් ආශ්‍රය කරනවා අවස්ථාවක් එනකන් ඉන්නවා ඒ කෙනා තමන්ට කරපු දේවල් වල බරපතල කම කියලා දෙන්න ගොඩක් වෙලාවට fight කරනවාට වඩා avoid කරලා silent වෙන එක තමයි වෙන්නේ
2026-09-08 23:07:02
5
delipsandakalum
👑️🎤"DILEEP SANDA KALUM<🎵 :
ඇත්ත හැබයි ...😁
2026-09-09 17:57:32
1
sudumanike70
sudu manika 78 :
හරියටම හරි
2026-09-09 12:04:05
1
chamodipanchali
PANCHALI :
hari okkome
2026-09-10 12:07:33
1
chithra.rajapaksh1
Chithra Rajapaksha :
මගේ ලග්නය
2026-09-09 10:27:33
1
sududoni95.7.25
🕊𝙎̶𝙪͞𝙙̶𝙪🕊𝘿͟𝙤̶𝙣͠𝙞̶✝🕊 :
සහතික ඇත්ත 🖤
2026-09-09 08:42:11
1
thanuja.damaynthi
❣️Damayanthi ❣️🇰🇼 :
sahatika atta🥰
2026-09-10 08:17:45
1
kumari.kumari835
Kumari Kumari :
ඇත්ත
2026-09-09 12:11:48
1
diludesilva1994
D I L U 💜️ :
Very True 😁
2026-09-08 13:18:48
2
dinu05900
dinu. :
හරියටම.👍 හරි
2026-09-09 06:40:11
1
maduka.suren
Maduka Suren :
Haryatama hari.
2026-09-09 18:35:40
1
nalikadamayanthi88
nalikadamayanthi88 :
oya kiyapu dewal okkoma hary
2026-09-09 15:00:13
1
rashii0326
රශී🖤 :
පලිගන්නෑ කවදාවත්🫢
2026-09-09 17:09:27
1
nalikadamayanthi88
nalikadamayanthi88 :
oya kiyapu dewal okkoma hari
2026-09-09 14:59:07
1
nadunihansika09
nadunihansika09 :
me kathawa aththa😌
2026-09-09 07:01:17
1
user49673483613814
rasika :
මාත්
2026-09-09 06:31:39
1
vimarshani.janitha
vima :
hariyatama hari.
2026-09-09 05:34:03
1
To see more videos from user @raveearts, please go to the Tikwm homepage.

Other Videos


About