@yohanmilroy: අක්කා කෙනෙක්ට love කරන එකත් වෙනම feeling එකක්.❤️🫂 #fyp #viralvideo #foryou #lovepost #christy

Yohan
Yohan
Open In TikTok:
Region: LK
Tuesday 08 September 2026 12:55:18 GMT
201238
18773
298
1941

Music

Download

Comments

its_me_saliya
Its_me_Sali® :
ලව් එකට අවුරුදු 14යි. 2012 යාලු උනේ. එයා A/L කරද්දි මම O/L පන්තියේ අදට බැඳලා මාස 1යි දවස් 13යි. .❤️
2026-09-09 01:49:32
462
shanu0xx
🩶ෂෙහාන්(ලොකූ)🩶 :
මේව දකිනකොට තාම මතක වල අතරමං වෙනව.❤️‍🩹
2026-09-09 06:26:29
56
anushkab542
Anushka Bandara :
ඊයේ බැලුවේ..තාම හිතින් අමතක කරන්න බෑ💔😣
2026-09-08 16:31:15
29
__v_____2
10.21🪬🧿ᥫ᭡፝ :
🙂අනෙ මන්දා එයි එයත් දන්නව ලැබෙන්නෙ නැ කියල මත් දන්නවා එත් තම ඉන්නව දෙන්නගෙන් එක්කෙනෙක්වත් අතරින්නෙත් නැ🥀
2026-09-09 01:44:35
60
aruthzzz
A R U T H Zzz :
Deprk blnn bri film 🙂💔
2026-09-08 15:19:23
15
dineshlakmal383
.ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
හිටියා එයා බලාපොරොත්තු දිලා දිලා නැති කරල දාල ගියා ...අයෙත් අක්කියක් හම්බෙනවනම් 🥰❤️
2026-09-08 23:03:04
17
vihanshathathsarani0
𝗞🐙 :
Ohoma kiyla eyama dla giya😭💔
2026-09-09 09:04:12
7
chathinisdmini
chathini :
aththa siddi mewa🙂
2026-09-11 14:49:51
1
hashan2457
HasHAn 🖤⚡🌸💦 :
මාත් අක්ක කෙනෙක්ට ආදරෙ කරා ඒත් අන්තිමේදි මාව දාලා ගියා බලන් යද්දි එයාට ආදරෙ කරලා තියෙන්න මම විතරයි...🥺 බලාපොරොත්තු ගොඩාක් නැති කරලා දැන් මූන දිහාවත් බලන් නැති වෙද්දි දැනෙන දුක කියා ගන්න බැ ලැබුනත් නොලැබුනත් මම ඒ ආදරෙට ගොඩාක් ආදරෙයි...❤️‍🩹🥺"
2026-09-09 17:16:50
2
user8762257379002
Dill❤️❤️ :
dan aurudu ganakata kalin magenuth kenek ohoma ahuwa.eth e kale eka wihiluwak kiyala hithuna samajeta muna denne kohomada kiyala hithuna.passe mn wena kenekwa marry kara.dan apita chuti duwek innawa.mata puduma thamath eya marry nokara innawa.mn wage kenek hambunoth mary karanawa kiyala witharai kiyannee.😔ikmanin ehema kenek labenna kiyala prarthana karanawa.mokada me gewenne eya adarayak widinna oni kale.😔
2026-09-09 15:24:10
9
thakshi8511
Thakshi🌹 :
මමයි එයයි වගේ.අවුරුදු ගානක පරතරය.කසාද බැඳලා අවුරුදු 6ක්.පුතාට අවුරුදු 5ක් දැන් ❤🫶
2026-09-09 13:13:17
7
sudu.doni.349
Biyuu 💗🌍💫 :
eya dan mn gawa nane . 💔😔🌍😣
2026-09-10 01:14:22
2
tharuka__boy__tt
✿𝙏𝙝𝙖𝙧𝙪𝙠𝙖_𝙗𝙤𝙮_❤️‍🩹❕ :
mekh baladdi hinawk awe mata witrd 🥹😩💫❤️‍🩹
2026-09-09 03:21:16
7
dinindurukshan2
dinindurukshan2 :
not going to end well bro
2026-09-09 22:21:28
2
dima_h_boy___
DimAA☄🌟 :
Film name?
2026-09-08 16:32:58
5
xking699
KING 💗😼 :
දෙන්නාට දෙන්නා අවන්ක උනොත් සිරාම කියන්නෙ ලස්සනයි එ අදරෙ 😔
2026-09-11 03:01:52
4
_akkayi_malliyi_
අක්කයි මල්ලියි 💕 :
Aneeee 🥺😩❤️
2026-09-09 04:23:51
2
biyagril1997
Biya❤️🌈 :
බොරු වැඩ
2026-09-09 18:59:25
1
pissupusaa1121
hello mage raththaran yaluwe :
end eka happyd
2026-09-08 21:09:52
2
luwinchemal2
𝑳𝒖𝒘𝒊𝒊💎 :
තනිකඩ මටම මේවා පෙන්නෙ ඇයි 😭😂
2026-09-10 14:22:52
2
danu_10.08
DANU 10.08🧘🍭 :
Film eke antima a denna badinwd 🙂
2026-09-09 02:40:09
0
To see more videos from user @yohanmilroy, please go to the Tikwm homepage.

Other Videos


About