@vaneesha96: Answer එක හරියට හැමෝටම කලින් කියන අය විතරක් ගෙදර යවන නිසා ඉක්මනට ගෙදර යන්න පොරකන අපේ පැංචෝ 😂😂#foryou #tangalle #fyp #viralvideo #galle

Abacus Teacher 🧮
Abacus Teacher 🧮
Open In TikTok:
Region: LK
Tuesday 08 September 2026 16:27:03 GMT
255446
10038
99
339

Music

Download

Comments

ridewithbassa
🪬බස්සා🪬🇮🇱🧘🏴‍☠️ :
කියපු එක අංකයක් වත් මතක නැති මන් 😳🤦
2026-09-09 11:55:43
634
vaneesha96
Abacus Teacher 🧮 :
මෙම පාඨමාලාව වයස අවුරුදු 4-13ත් අතර දරුවන් සදහා වන අතර බුද්ධිය සංවර්ධනය සදහා මෙය හදුන්වා දී ඇත.ඔවුන්ගේ වේගය, මනෝමය ගණිත ශක්තිය ,තර්කානුකූල බුද්ධිය, රූපමය මතක ශක්තිය මෙම පාඨමාලාව තුලින් දරුවාගේ වර්ධනය වේ..
2026-09-09 09:52:38
101
r.e.s.a.n.d.u
R E S A N D U ♠️ :
පුතාලා මන් ඉලක්කන් වගයක් කියනවා අන්තිමට මන් උත්තරේ ඇහුවම 36 කියන්ඩ කියලා වීඩියෝ කරාද කියල කවුද දන්නෙ 😓
2026-09-11 09:17:50
160
roselive94
Rᴏꜱᴇ✿ :
මැක්ස් කරපු මටත්බැ බං 😂
2026-09-13 07:42:45
2
dewmim1
Dew mie 🐰 :
😂😂 අනේ එකක් වත් මතක නෑ
2026-09-11 09:10:19
16
nirosha.nilmini17
Dolly :
විස්තර ටිකක් කියන්න මිස්..අපි ගාල්ලෙ...
2026-09-09 07:03:16
27
ishan.salinda3
Ishan Salinda🇯🇵 :
clz eka koheda tiyenne
2026-09-09 04:43:10
13
nimmikannangara
nimmikannangara :
අපට mis wagee කෙනෙක් ලැබුනා නම්.🥰🥰.දරුවන්ට කොච්චර හොදද
2026-09-10 03:43:54
21
eternalblue_86
Eternal Blue 🇱🇰 :
2026-09-11 17:28:01
1
ictudayanga
ICT_Udayanga :
Meka gena joke comment dala thiyana aya poddak youtube eke search karanna Abacus competition kiyala.mama ict uganwanakota daruwanta abacus eka gena kiyala denawa. Athakota man a videos penwanawa. Indian videos godak thiyanawa. Ada thama first time lankawe video ekak dakke.
2026-09-11 18:01:44
3
kasuva2000
K--A--S--U--W--A🫀❤️ :
ඇයි ඩිලිට් කරේ කමෙන්ට් එක😂
2026-09-13 13:24:15
1
shenu.girl.gaming
SHENU GIRL GAMING :
දැන් මතක නෑ හැබැයි 😢
2026-09-10 03:10:36
7
yasiruuthpala
yasiruuthpala # :
ඇබකස් Class නම් වනීශ මිස්ගේ තමයි 🥰
2026-09-09 09:18:38
7
userpak021
userpak021 :
2026-09-12 15:20:45
0
shanipeiris8
🇱🇰🇵🇹🇪🇺Shani 🇵🇹🇱🇰🇪🇺 :
ඔන්ලයින් නැද්ද?
2026-09-09 22:55:25
2
maduruwini
Madu :
කොහෙද ක්ලාස් තියෙන්නෙ
2026-09-08 20:51:07
4
shanaka.ishara5
shanaka ishara :
ආසයි දැක්කහමත්.. Congratulations 😍😍
2026-09-09 17:25:28
2
user3667759623738
user3667759623738 :
බුදු සරනයි මගෙ මැනිකට ජය වේවා❤️❤️❤️
2026-09-09 06:48:03
7
izuu475
I ZZ U 🕷️ :
ඇබකස් class da
2026-09-10 16:46:58
3
ronchethi
Ron Chethi :
අර අත් වලින් මොකද්ද කරන්නේ?
2026-09-10 04:21:50
3
lasiya11_23
Lasi ♡ :
meya kiwwa waradi eya kiyanne three five kiyala witharai ehema eke aragollo kohomada danne eka oya ekathu karanawa kiyala 😁
2026-09-11 14:38:51
1
unk0nwntruth
wolf🐺 :
abacus training 🥰
2026-09-09 14:57:27
3
dilrukshi.aththan6
Dilru Dilru 🧿🪬122🇮🇱 :
woooooo
2026-09-08 19:13:18
4
madu88673a
🍁madu🍁 :
online nadda
2026-09-09 04:04:13
2
To see more videos from user @vaneesha96, please go to the Tikwm homepage.

Other Videos


About