@chamod__hirushan: සමහර මිනිස්සු ජීවිතේට එන්නේ පාරක් පෙන්නලා යන්න නෙමෙයි, ජීවිතේම ඒ අයගෙ නමින් ලියාගන්න... ආයෙමත් වෙන කෙනෙක් වෙනුවෙන් හිතක ඉඩ හදන්නවත්, වෙන ඇස් දෙකක් දිහා බලලා " ආදරෙයි " කියන්නවත් නෙමෙයි... ඔයාගෙන් පස්සේ ආදරේ කියන වචනෙත් මගේ ජීවිතෙන් නතර වෙනවා. මොකද, මගේ හිතේ තිබ්බ උපරිම ආදරේ මං ඔයාට දීලා ඉවරයි... හැමෝගෙම කතාවල ඊළඟ අදරයක් තියෙන්න පුළුවන්. ඒත් මගේ කතාවේ අන්තිම පිටුවෙත් ලියවෙන්නේ ඔයාගේ නම විතරයි.... කතාවේ අවසානේ ඔයා හිටියත් නැතත් ඒ කතාවටම ඉන්න එකම එක කෙනා ඔයා විතරක්ම වෙයි..!!❤️‍🩹❤️‍🩹An...#shaan_qoutes

𝐒 𝐇 𝐀 𝐀 𝐍  𝟏𝟏:𝟏𝟕  ᥫ᭡。
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Open In TikTok:
Region: LK
Tuesday 08 September 2026 16:51:06 GMT
3952
309
6
15

Music

Download

Comments

isurudilina
Isuru dilina💸🪷 :
@अकीठ्या दिसड़ी 🌸💫 "
2026-09-09 16:37:56
0
iresha4040
iresha :
♥️🥺
2026-09-09 14:23:57
0
malideslivaa
🇱🇰mali🇮🇱 :
🥺
2026-09-09 02:28:26
0
ruu02078
Ruu 🍃🖤💫 :
@𝐒𝛂𝒎𝛂𝛈_×☸ 👥💗
2026-09-08 18:24:51
0
nimsara_jayawaradana
“𝐍”🚢⚓️🐬🌊 :
@𝒊𝒔𝒉𝒊 𝒑𝒆𝒓𝒆𝒓𝒂 🥺❤️
2026-09-09 05:26:06
1
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm homepage.

Other Videos


About