@mihi_page4: ඔයාට තාත්තව දැනෙන විදියත් කියන් යන්න🥹🫶🏻#foruyou #foryoupagе #explore #feel #fatherslove

mihi_page4
mihi_page4
Open In TikTok:
Region: LK
Tuesday 08 September 2026 16:59:15 GMT
216309
29484
494
418

Music

Download

Comments

madawa_bandara
madawa_bandara :
අපෙ අම්ම ගුටි කාපු විදිහට මට තාත්තා හතුරෙක් එ උනාට ආදරෙයි මම තාත්තට 🙂💔
2026-09-09 06:17:32
188
rasidusandeepa01
"SHARMA__💋💌 :
මම අවුරුදු 3 ඉදන් මගෙ තාත්තාව දැකලා නැ 🥺
2026-09-11 05:11:58
18
kv_edits_5
DIVO works...👾 :
කවදාවත් හතුරෙක්නම් උනේ නැහැ හැබැයි...❤️
2026-09-09 10:05:39
65
silverknight93
Chândî :
එයා නැති වුනේ මං පුංචි කාලේ. එයා එදත් අදත් දෙවියෙක් මට🖤💯
2026-09-09 09:05:04
15
manidu_nethsara
𝐌𝐚𝐧𝐢𝐲𝐚 🪽  :
Kwdawth hathurek newe dewiyek 🥺❤️‍🔥
2026-09-10 09:26:16
26
hirun902
𝗛 ɪ ʀ ᴜ 🤍💐🫂 :
තාත්තා මට දෙවියෙක් 🥹🤍
2026-09-09 05:48:54
7
madasela2002
😍Asela Nipun😍🤗❤️ :
ඔය ෆිල්ම් එක බලන්න අම්මෝ කොච්චර වැරදි කරත් පුතා කවදාවත් පුතා 🥺🥺🥺
2026-09-09 13:09:18
10
akilaimesh2008
𝔸𝕂𝕀𝕃𝔸 :
මටනම් පොඩි කලේ ඉදන් මගේ තාත්තා දෙවියෙක් 🥹💗 මට කවදාවත් කිසිම අඩුවක් කරල නෑ මම ඉල්ලපු දෙයක් අද ගෙනත් දෙන්න බැරි උනත් කවදම හරි ගෙනල්ල දෙනවා එයා තමයි මම දැකපු එකම දෙවියා 🫶✨ "දෙවියෝ දීපු දෙයක් නෑ හැමදේම දුන්නෙ තාත්තා"💕 ආදරෙයි තාත්තේ 🫂💗
2026-09-11 15:36:40
7
nora999_edits4
:┇𝐍𝐎𝐑𝐀_999┇:★ :
ඇත්ත .එත් මට එදාත් දෙවියක් අදත් දෙවියෙක්🥹💐 අප්පච්චි ❤️
2026-09-09 05:40:13
9
hashuboy3
Hazz_🥤 :
16 - 24 කාලය පුලුවන් තරම් අඩු කරගන්න බලනවා🙂❤️‍🩹
2026-09-09 07:52:52
6
ct_sathi_
𝗦 𝗔 𝗧 𝗛 𝗜 💋 :
මටනම් එදා ඉදන්ම දෙවියෙක් තාත්තාව 🥺🫂❤️
2026-09-12 12:31:47
6
sadaham_thulakshana
sadaham thulakshana :
dan mt 18 eda wgema thma wensk nh ththata adrei pnh wge 🥹🌍
2026-09-09 19:39:36
3
sadewz24
𝗦 𝗮 𝗱 𝗲 𝘄 𝘇 𝘇 🖤 :
ඉපදුන දවසේ ඉදන් දෙවියෙක් 🫶
2026-09-13 16:28:35
1
pavee_6
ප වී :
මගේ අම්මයි තාත්තා කෝමත් මගේ පණ 🫀🫀🫀🫀🫀🫀
2026-09-12 08:27:37
1
iliizaa_
iliizaa_🎀🌷 :
දෙවියෙක් විතරයි හැමදාම❤️
2026-09-09 05:46:14
6
matheesha1110
Matheesha :
everyday is god ❤️‍🩹📌️
2026-09-09 08:25:45
6
tharindus_
tharindu wijewardana :
hamotama thathtala na
2026-09-09 10:31:02
9
geeth1174
Geeth :
hodama yaluva vidihata🥰🥰
2026-09-09 14:33:47
1
anuzz707
Anuzz..❕ :
Nope Always KING 👑 🥹🤍
2026-09-11 12:48:06
1
sanka.s.anandapil
Sanka S anandapili :
කවදාවත් හතුරෙක්නම් උනෙ නෑ...දෙවියෙක්මයි❤️🥺
2026-09-10 11:39:07
1
ashendulaj707
Ash🍂🦅 :
මගෙ පන එච්චරයි ❤️🥺🌎
2026-09-10 13:00:26
1
dilu_3r4n
Dilu :
කවදත් දෙවියෙක් 🥺
2026-09-09 14:45:17
1
gimhanarajith
Gimhana :
මිහිපිට ඉන්න එකම දෙවියා ❤️🥰
2026-09-10 03:25:03
1
ruhi_0928
"රුහි🦋🎧📸." :
23 mt. Thaththa nm mt dewiyek 🥺but thathth na mg 😖💔🥀
2026-09-11 09:07:40
1
navidu.nimsara03
Navidu Nimsara :
Matanm Danna kale idala deviyek
2026-09-09 16:27:11
1
To see more videos from user @mihi_page4, please go to the Tikwm homepage.

Other Videos


About