@nirmalwishwa: #trendingreelsvideo #80s #90s #foryoupage #longdistencecouple

Nirmal wishwa
Nirmal wishwa
Open In TikTok:
Region: LK
Tuesday 08 September 2026 22:23:52 GMT
305228
22847
539
1425

Music

Download

Comments

ososososo06
os8060 :
Well said.. රට ගියා කියල ලොටෝ එක ඇදෙන්නෑ... weather and missing loved ones would be the biggest challenges but if you’re focussed on your goals, it’s far better and easier to reach them
2026-10-06 01:23:41
1
sithumina679
SAKU サク 💎🇯🇵 :
ඇත්ත.... මේ වගේ හිත හදන කෙනෙක් හිටියනම් මමත් අද සැනසීමෙන් සතුටින් ඉන්නවා
2026-09-09 02:32:25
208
mella.6x3
Mella 666 🇮🇹 :
"මගේ කෙල්ලටත් වෙන affair එකක් තියෙනවා දන්න නිසා කියන්නෙ කියලා කිව්වෙ ඇගට වත් නොදැනෙන්න" මට ඇහුන දේ හරිද ? 😌
2026-09-09 13:04:35
25
user794011891
🇱🇰 B A S H I T H A 🇦🇪 :
මන් ඔයාගේ හැම video එකක්ම බලනවා. එත් මේක අව්ල් හරිද? රට ඉන්න අපි කන්නෙ අමුතුම කට්ටක් අයියේ. 😔🥺
2026-09-09 02:21:30
44
.shan750
🐲 sha___na🍃😉 :
ඇස්වහක් කටවහක් නෑ සිරාම කතාව 🔥
2026-09-09 13:49:52
27
rj904981
Rj 🇱🇰🇮🇹 :
😁 අපිනම් ලංකාවෙත් මැරෙන්නම වැඩ කෙරුවා මෙහෙත් මැරෙන්නම වැඩ.
2026-09-09 05:56:16
14
user8822744945481
kumarika :
අනේ හරිම ලස්සනට කතා කරනවා හරිම ආසාවෙන් බලන විඩීයෝ ඔයා නම් ෂොක් මල්ලි
2026-09-09 12:36:27
13
hasaranga17
Hasaranga pradeep :
තමන්ට තමන් විතරයි . තමන්ගේ ගෙම තමන්ම ගහගන්න ඔන.
2026-09-09 13:42:51
9
dulach55
Dula 🌚✨ :
ඇත්ත.⚡️
2026-09-11 18:03:34
2
ruviii72
🇱🇰 Ruvini 🇮🇹 :
මම මගේ කොල්ලව මෙහෙට ගන්න දත කන විදිය දන්නේ මම විතරයි 🥺😔
2026-09-09 16:28:49
8
lk96652
sa n ju 🇮🇹 :
ඇත්ත කතාව 💝
2026-09-09 07:58:32
6
lahir19
lahiru🧑‍🦯📷 :
ඇයි බන් ඇත්ත කියන්නෙ🥺
2026-09-09 03:03:29
10
roshini.jayasekar6
Lassana Hadakari - DUBAI :
ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත මල්ලි
2026-09-10 12:21:17
5
mayumyyou1
Mayuranga Fernando(Mayu) :
Bro 👊🏼 awesome 🥂🥂🥂🫡🫡🤗🥰
2026-09-10 15:12:26
1
sheronsalinda280
sheronsalinda280 :
sira kathwa respect❤️
2026-09-13 06:48:30
2
m__anik
ᴹᴬᴺᴵᴷ 🪼 :
කියන කතාව මාරයි ඈ respect 🫡
2026-09-09 01:03:53
8
cn.11.0.11
cn.11.0.11 :
Yako 🥰🫣
2026-09-08 23:11:44
5
ewonzyrastha1990
( Ewonzy ) 🎙️හඩින් හදවතට ❤️ :
ජිවිතේ විදින්න විදවන්න තෝරාගන්න එපා... මොකද අපි හෙට මැරුනොත් මනුස්සයෙක් උණ හේතුව දන්නෙත් නෑ..
2026-09-09 08:51:39
7
tharindudmal
Tharindu Dilshan Maldeniya :
ඉතාලී
2026-09-09 03:20:14
5
pasindu_s7
Pasindu srimal :
Matath une me dema thama 🙂
2026-09-10 13:50:02
1
vish.m.vibu
Vish 🕊️ :
මේවා සිරා සීන්... අමුවෙන් කියද්දි අමාරැයි ..✅
2026-09-29 20:29:14
1
c.h.o.c.o.l.a.t.e28
C H O C O L A T E :
ඇත්ත ... කන කට්ට සාපේක්ෂයි
2026-09-13 11:34:19
2
rush123kih
rush 🇫🇷 :
රට ජීවිතේ.... මට ගොඩක් දේවල් ඉගැන්නුව බං.... 😢😢💪💪💪💪
2026-09-13 19:29:59
1
dilipa2005
dilip bandara🇱🇰🇦🇪 :
අඩෝ වටිනවා💸
2026-09-10 06:23:21
1
sxxx1996
07:12 🥂 :
එක ඇත්තක්
2026-09-30 04:36:50
1
To see more videos from user @nirmalwishwa, please go to the Tikwm homepage.

Other Videos


About