@lawforallsl: #දෙමව්පියන් #lawforall #lawtips #foryou #allsl #lawyerchamara

Law for all
Law for all
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 01:24:53 GMT
167311
7080
158
1128

Music

Download

Comments

aashi.vibes
aashi 🧿 :
එහෙම පලවෙනි මොහොතෙම divorce වෙන්න ලංකාවේ නීති වලින් බෑනෙ.. මොන හේතුව යටතේද එහෙම divorce වෙන්නෙ?
2026-09-10 03:15:08
39
lokuva.lokuva.0
" L O K U W A 😈|>💦🧚‍♂️ :
ඇත්ත කතාව වැඩිහිටි අය ඉවසන් ඉන්න කියලා කියන එක විතරයි කරන්නෙ නමුත් ඒ ඉවසීමෙන් වෙන්නේ දරුවොත් ලැබිලා දැන් දරුවොත් දුක් විදිනවා දැන් ඒ ඉවසන්න කිව්ව අය කවුරුත් නෑ දැන් Doctor ලග තමා ඉන්න වෙලාතියෙන්නේ mental problem නිසා වැඩිහිටි අය විවාහ උනු අයගෙ ප්‍රශ්න වලට අත දාන එක වැරදියි කියලා මම හිතන්නේ අහිංසක දරුවන් දුක් විදින්න තැනට පත් කල යුතු නෑ
2026-09-10 02:12:48
23
sureni_jy
🇱🇰sureni--jy🇨🇾 :
ඇත්ත..පලවෙනි ප්‍රශ්නෙදිම වෙන් නොවුන නිසා මටම මේ සිදුවීම වුනා.දුවට අවුරුදු 18 ක් වෙනකල්ම ඉවසලා කසාද ජීවිතේ අවුරුදු 20 න් කෙලවර කලා නීතියෙන්ම.දැන් මට තේරෙන්නෙ පලවෙනි සැරේ නැතැත් දෙවෙනි සැරේ හරි අයින් වෙන්න ඕන.දරුවා හිටියත් නොහිටියත් කියලා.
2026-09-10 11:44:13
10
sada.279
sada 🤝💔🕊️🌍 :
දෙන්නගේම කැමත්ත තිබුනත් දරුවෝ නැති වුනත් අඩුම මාස 6 ක් වත් යනවා ඩිවොස් එක දෙන්න ඔකයි ඇත්තම කතාව
2026-09-14 11:16:09
7
pavithra.kalpani38
kalpani ❤️‍🩹 :
මං කරපු ලොකුම වරද දරුවො හදපු එක 🥺
2026-09-10 11:40:01
15
nishaniperera37
Nish :
Very good advise. ‘දරැවො නැත්තම්’. My advise as a layman ‘එකට ඉන්න බැරානම් please දරැවො හදන්න එපා!’
2026-09-09 16:24:04
17
ashoka_shiwantha_31
🤍! :
[Red heart][Red heart][Red heart]
2026-09-11 08:09:27
1
chamaradilan91
@Dilan Chamara :
දෙගොල්ලොම කැමති නම් ඩිවෝස් වෙන්න කොච්චර කාලයක් යනවද සර්
2026-09-13 12:22:25
1
isurudeshan75
Isuru Deshan :
wen wima kiyanne paulakata beluwoth kisima kenekta yahapathak wena deyak newei
2026-09-14 19:21:29
1
user2477513231231
kumari :
හරියටම හරි
2026-09-11 14:14:58
4
user2951801332418
sriyani :
oba thumage p no danawada
2026-09-13 08:44:18
2
liyanage705
Liynage කුමාර :
ඇත්තම කතාව.
2026-09-15 02:33:42
1
rashmirash165
Rashmi :
Aththa
2026-09-14 15:43:55
1
s.gamage.anu
S Gamage Anu :
monwa karannda lamayek ineawa..
2026-09-11 00:43:29
2
sun.123160
sun 123😘💗🥰 :
athta katawa 💯🙂
2026-09-13 15:48:47
1
ashinika62
@Ashinika suraweera :
❤️❤️❤️Hoda kathawak
2026-09-18 01:27:33
1
samanthi.s
samanthi S :
2026-09-16 21:34:22
1
aparna.harsha
Aparna shenali :
aththa
2026-09-17 07:49:57
1
dchathu00
chathu00 :
ඇත්තම කතාව මේක තමයි සර්
2026-09-09 02:30:32
6
maheshide4
UpekMa :
soo true☝️
2026-09-14 05:26:35
1
chamari431
chamari :
lami ennawanm berida ekata Enna berinm
2026-09-09 18:59:08
3
ruwan9459
🇱🇰🇱🇰𝘊. 𝘙. 𝘏🇶🇦🇶🇦 :
👍
2026-09-14 01:37:09
1
thisaradissanyaka
Thisara :
දරුවො හිටියොත් මොකද වෙන්නෙ
2026-09-15 10:01:06
1
tahnuja.kahlhri
Tahnuja Kahlhri :
👍
2026-09-10 07:16:38
1
kaushi348
Jay Bangkok Beauty :
දෙන්නගෙම කැමැත්තෙන් ඩිවෝස් වෙන්න පුලුවන් ද පොඩි කාලයක් ඇතුලත.දරුවොත් නැත්තන්?
2026-09-12 13:53:43
1
To see more videos from user @lawforallsl, please go to the Tikwm homepage.

Other Videos


About