@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 03:33:49 GMT
137525
6563
186
153

Music

Download

Comments

hesala.ranasinghe
Hesala Ranasinghe :
කලබල වෙන්නෙපා ඉතිං. නඩු විභාගය අවසන්.. තීන්දුව තාම ප්‍රකාශයට පත් කලේ නෑ.. නඩුවේ තීන්දුව ලබන 22දා උදේ 9.00ට ප්‍රකාශ කරනවා.
2026-09-09 06:32:03
181
navo2075
Navo75# 🇱🇰🇲🇻🇸🇬 :
කියපු දේ කරා බං අනුරයා😂 නඩුව ඉවර කරනවා කිව්වනෙ😂
2026-09-09 05:57:17
199
weerasooriyaking
𝐖ᴇᴇʀᴀꜱᴏᴏʀɪʏᴀ׀Lᴏᴋᴜ🇳🇿💸𓆗⃧͟🪽 :
2026-09-09 04:06:09
87
akd5045
❤❤anil❤❤ :
නඩුව අසාර්ථක යි
2026-09-09 03:53:53
64
x__chami__x
Chami Official 🇦🇪 :
ජය වේවා AKD 💜
2026-09-09 05:42:56
71
justt._.gayaa
Gayani Karunathilake :
ඊබ්‍රහිම්ලා නිදහස් උනේ නැත්තම් මේක පොයියනායකගෙ ආණ්ඩුව නෙවේ
2026-09-09 12:35:19
37
thara4066
thara :
AkD king ❤️🤴 🙌 💙
2026-09-09 06:40:14
32
aththada
ඇත්තද? :
එහෙනම් දැන්, ඉටෙර්පෝල් එකයි, FBI එකයි කොර වෙලා ඇති😜😜
2026-09-09 08:06:11
12
shani7310
🇱🇰🇱🇰🇱🇰shani🇱🇰🇱🇰🇱🇰 :
හුඟක් අය කලබල වෙලා තීන්දුව 22 වෙනිදා දෙනවා කියලා දන්නේ නැතුව😂
2026-09-09 08:28:54
13
usmanimal92
US*MANIMAL wattala 0765654592 :
මගේ රටට හුන්ඩු අප්පච්චිගෙ පිහිටයි ☺️
2026-09-09 17:13:12
4
hitlar_official_01
❥͜͡❤̋҉̋⃢❥͜͡❥හිට්ලර්❤̋҉̋❥͜͡ :
සහරාන්ල නිදහස් ද
2026-09-09 04:57:41
22
dilshan_.herath
Dilshan_Herath :
මහින්ද,ගෝටා ඇතුලෙද
2026-09-09 12:52:23
10
samanthakumara6536
Samantha Kumara :
නඩුව අවසන් උනාට මොකක්ද උනේ කවුද හිරේට ගියේ
2026-09-09 07:58:38
9
user5697342563561
user5697342563561 :
ලේ මතින් බලයට ආපු ගෝටාබය නේවේයි ද?
2026-09-09 14:46:09
3
susantha1000
❤️‍🔥susa💪🌍🇱🇰 :
කට්ටිය කෑ ගැහුවා නේද කියන දේ කරන්නෙ නෑ කියලා.කෝ උන් හැංගිලාද දැන්
2026-09-09 09:13:05
8
keminda6
සුධීර කේමින්ද :
එහෙනම් දැන් තීන්දුව දෙන්නද තියෙන්නෙ
2026-09-09 05:38:29
5
heshan0446
𝐇𝐄𝐒𝐇𝐀𝐍 :
පාස්කු නඩු විභාගයේ නඩු 31න් 1ක තීන්දුව තමා මේ මාසේ දෙන්නේ
2026-09-09 06:55:47
7
k__c__3
♥️.R.m.♥️ :
කී දෙනෙක් අඩන්න බලාගෙන ඇතිද අප්පා...
2026-09-09 06:33:28
6
mohamed.ihthi.sha
Mohamed I. Sham :
At last No solution then who is the black sheep ??????
2026-09-10 10:19:17
1
nuwarakumari
🖤 Danu_boy 🍁 ⚠️ :
එතකොට රාජපක්ෂලා නෙවෙයි ද කරලා තිය්න්නේ
2026-09-09 07:56:24
2
chandanamalli
chandana :
ගෝටා නෙවෙයිද කරල තියෙන්නෙ
2026-09-09 06:18:51
3
weera5089
weera5089 :
fbi එකට වඩා ලොකු රිපෝට් එකක් දෙනවද
2026-09-09 12:39:05
3
sampath.suranga5
sampath suranga :
සලේගෙ පිටම යවයිද ? රට පුරා පල්ලි වලින් ගන් කඩු 10 000 කට වඩා හම්බුනා ඒවට මුකුත් විමර්ශන නැද්ද උං ආයිත් කඩු ගන් එකතු කරල තියනවද කියල විමර්ශන නැද්ද🥺🥺🥺
2026-09-09 10:07:56
4
makaayomakoolu
Makaayo Makoolu :
නඩුව අවසන් කියන්නෙ තීන්දුව දුන්නට පස්සේ ..... 🤣
2026-09-09 10:11:17
3
jeewani.hansika5
Jeewani Hansika :
අපරාධ කරල කවදාවත් හැංගිලා ඉන්න බෑ.දඬුවම් ලැබෙන එක ලැබෙනවා..පුංචිම හරි වැරැද්දක් කරන්න හිතන් ඉන්නව නම් ඕනෙ කෙනෙකුට මේව හොඳ පාඩම්🫣🫡
2026-09-09 06:46:26
3
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About