@rizana36: යාළුවනේ සල්ලි මෙහෙම ගණන් කරමු 👍👍👍👍👍

Rizana
Rizana
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 03:51:57 GMT
367259
22680
198
3081

Music

Download

Comments

user50433378110852
danukapriyadarshana. :
සත්‍යයක් අත්දැකීමෙන් කියන්නේ.
2026-09-09 15:18:55
270
madusharukshan06
ℳℛ.ℳ𝒶𝒟𝓊𝒰😼🦎 :
තාත්තාගෙන් ඉගෙන ගත්ත අය කෝ බලන්ඩ...😌
2026-09-12 05:56:02
0
itsmetdy20
itsmetdy20 :
ඇත්තක්. කාගෙන්වත් ඉගෙන ගෙන නෙවෙයී පිලිවෙලට තියාගන්න කැමති වගේම ඒක හරි ලස්සනයි කෙල්ලෙක්ට 😍
2026-09-12 05:55:26
0
nimmi83saman.kuma
nimmi83Saman Kumari :
ගණන් කරන්න ත් සල්ලි නැතෝ 😂😂😂😂
2026-09-11 13:20:03
7
user9800442988831
Gayan Dissanayaka :
ගේම ගහන එක සල්ලි ගණන් කරන්නේ නෑ බ්‍රෝ. ඌ කරන්නේ ගනුදෙනු ඔක්කොම digital 🤗 සල්ලි පිළිවෙලට ගණන් කරා කියලා සල්ලි තමන් ලඟට එන්න නෑ. සල්ලි වියදම් කරන කෙනා ලඟට තමයි සල්ලි එන්නේ.🤗
2026-09-10 09:59:33
67
lucky_piyu5
ピユ_මලී🌼🍃 :
එහෙම ගැනලත් ලැබෙන ආදයම 😁 ලැබෙනවා ආයතනය ට
2026-09-11 13:43:44
0
thushara_thehan
Thushara T Nissanka 🌿❤️ :
තාත්තගෙන් ඔය දේවල් දැකල ඉගෙන ගත්තෙ මමත් ❤️
2026-09-10 18:12:35
30
x_janiya05
Mr_JaniYa‼️ :
I realy feeling my self 🙌🏼❤️‍🩹
2026-09-11 14:34:16
2
quaid2669
quaidzohar :
I always do that
2026-09-11 14:27:33
1
samadi_72
samadhi 🍓🧸 :
හැමදාම මෙහෙම තාමයි කරන්නේ ❤️😚
2026-09-11 06:54:51
2
madushan.c93
madushan chandika :
ඔහොම නෙමෙයි කොලෙන් කොලේට වැද වැද ගණන් කරත් රුපියලක් ඉතුරු වෙන්නේ නැති මං වගේ අය ඉන්නවද
2026-09-10 16:48:52
13
user1474102338626
user1474102338626 :
සල්ලි තියෙන්න එපැයි ගනන් කරන්න 😁😁
2026-09-10 18:42:23
6
sutiya_zo
ℤℍ𝔸𝕊ℍ𝕀𝕐𝔸 💸 :
කඩේකට ගියත් සල්ලි දෙන්නේ එකපැත්තකට හදලා😌
2026-09-10 14:07:59
5
piwithuru2
පිවිතුරු🎤🎼 :
මමත් පොඩිවට බිස්නස් එකක් කරන්නෙ එක පැත්තකට හදම එකනම් අනිවාරයයි
2026-09-09 13:04:21
9
sachiniranaweera4
Sa Chi Ni 🦋✨ (සචී) :
හැමදාම මෙහෙමයි කරන්නේ🥰
2026-09-10 06:33:48
11
darkvibe.9
11.03"🖤 :
waradin naa kawath 💗
2026-09-11 16:09:02
1
neeliya_fernando
Neeliya :
😂😂😂
2026-09-10 14:31:12
2
sudu.putha5366
sudu putha :
තිබෙනවානම් කොහොම හරි ganaganna පුළුවන්
2026-09-09 07:05:12
6
ewonz4
Highcapacity Sri Lanka🇱🇰🇯🇵 :
2026-09-10 16:07:46
1
adithyashanuka
아디티으 :
2026-09-10 17:43:15
1
user03928457
Harshana :
Math 🩷🫡
2026-09-10 10:33:11
3
thusithakelum1
Thusitha Kelum :
👍👍
2026-09-10 01:43:34
2
sumith6737
Sumith wiharegedara :
මන් එහෙම කරන්නේ
2026-09-10 16:49:48
1
To see more videos from user @rizana36, please go to the Tikwm homepage.

Other Videos


About