@kinozal11: #creatorsearchinsights #Rust❤️ #rust #подпишись🙏 #большевпрофиле

RUSTVIK
RUSTVIK
Open In TikTok:
Region: DE
Wednesday 09 September 2026 04:53:07 GMT
562
15
1
1

Music

Download

Comments

atoloooo
ATOLO :
Вероятные знакомые
2026-09-09 05:09:41
0
To see more videos from user @kinozal11, please go to the Tikwm homepage.

Other Videos


"සමාන ධාතු, සම ශීල, සම සමාධි, සම ප්‍රඥා එක්වීම ලෝක ධර්මතාවකි." ✨ අපගේ ජීවිතයට යම් පුද්ගලයෙකු ළං වන්නේ හෝ ඇදී එන්නේ නිකන් ම නෙවෙයි. එය අපගේ ආධ්‍යාත්මික ශක්තිය සහ ගුණධර්ම මත සිදුවන ස්වාභාවික ලෝක ධර්මතාවයක්. ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ - ධාතු සංයුත්තයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ස්වභාවයෙන්ම එක හා සමාන ගුණ/ධාතු ඇති අය එකිනෙකා වෙත ආකර්ෂණය වන බවයි("ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙති"). එමෙන්ම අංගුත්තර නිකායේ සමජීවී සූත්‍රයේදී නකුලපිතා සහ නකුලමාතා යුවල උදාහරණයට ගනිමින්, ආත්ම ගණනාවක් පුරා සහ මෙලොවදීත් බැඳීම් ශක්තිමත්ව පවතින්නේ මෙන්න මේ සමානකම් ඇතිවිට බව පෙන්වා දෙයි: සම සද්ධා (සමාන ශ්‍රද්ධාව/විශ්වාසය) සම සීල (සමාන හික්මීම හා සදාචාරය) සම චාග (සමාන පරිත්‍යාගශීලී බව හා අතහැරීම) සම පඤ්ඤා (ලෝකය දෙස එක සමානව බලන නුවණ) ඔබ වටා සිටින්නේත් ඔබේ ධාතුවට, ඔබේ කම්පනයට (Vibration) ගැලපෙන අයමයි! ☸️🤍 . . #DhammaQuotes #Buddhism #Dhamm #SpiritualGrowth #mindfulness

About