Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@nikesha200: බැදීම් කියන්නේ මාරම දෙයක් 🥺❕🤍 #fypシ #onemillionaudition #foryou
Nikesha kasthuriarachchi
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 05:09:03 GMT
107536
16739
229
686
Music
Download
No Watermark .mp4 (
1.91MB
)
No Watermark(HD) .mp4 (
1.79MB
)
Watermark .mp4 (
1.91MB
)
Music .mp3
Comments
Dhara🧿🪬 :
කවුද කියන්නේ puso ආත්මාර්ථකාමී කියලා. මට නම් එහෙම හිතෙන්නේ නෑ කවදාවත් 🥺 මගේ අහිංසකයා ඉස්සර මම පාඩම් කරනවනම් මගේ තනියට හිටියා. මම ගෙදර ආවා ගමන් බලනව ඇවිල්ලා අද දවස උන දේවල් මොනවද කියවනවා. මගේ අහිංසකයා dn ගිහි මාස 4k දැන්. අනේ එයට හොඳ මිනිස් ආත්මයක් හම්බවෙන්න ඕනේ 🤍
2026-09-09 16:08:44
37
1 9 9 6 ARTISTRY :
එයාලා අපිට ආදරෙයී.මහ ගොඩක්.. එලියට නොපෙන්නුවට..🖤
2026-09-09 12:12:33
88
DuLsHa…° 🌸❤️ :
maw dala ynnm giya eyh 🥹
2026-09-09 13:14:50
70
සජියා (사지야) 🇱🇰 🇰🇷 :
ප්‍රශ්ණ ගොඩකනම් ඉන්නෙ බල්ලෙක් පූසෙක් හදපල්ලා. ස්ට්‍රෙස් එක මාර විදියට අඩු කරනව එයාල❤️
2026-09-09 14:48:53
22
🐼 🫶SAVINI 🤍🌘 :
මාස ගානක් චුටි කාලෙ ඉදන් එයාට චුටි කාලෙ ඉදන් ඇස් ලෙඩක් තිබ්බා කබ ගගලා ඇස් දෙක අරින්න බැරි වේන්නම වැහෙනවා 🥺 දවසක 2ක්ම උනු වතුරෙන් ඇස් පිහිදාලා බෙහෙත් දාලා හොද කරගත්තා සමහර කාල වලට එක එයාට හැදුවා එ හැමදාම මම එවා කරා එයාට ගෙදර ගාවගඟ පැත්තට යන පුරැද්දක් තිබ්බා එයා එක දවසක් ගියා ආයෙ ආවෙම නැ දැන් අවුරැදකුත් වෙනවා 🥺 කොහෙහරි ඉන්නවද නැද්ද නැති වෙලාද කියලා මම දන්නෙ නැ 🥺 අදටත් එයා වගේ පුසෙක් දැක්කම ගිහින් බලනවා එයාද කියලා 🥺
2026-09-09 17:37:36
2
Wish & Tharu💌💝 :
මට ඕකෙම අනිත් පැත්ත උනේ.මගේ පූ බබා ලෙඩක් නිසා නැති උනා.එ උනාට එයගෙ නිවුන් බබා අපේ ලග ගෙදරක ඉන්නවා..මට එයාව දකින හැම වෙලාවකම මගේ පූ බබාව මතක් වෙනවා.මාරම දුකයි🥺😔
2026-09-09 06:08:22
73
jeontaez99 :
ඉස්සර A/L කාලෙ පාඩම් කරනකන් අම්මවත් ඇහැරන් ඉන්නෑ. නිදා ගන්නව ළග ඇදේ.. ඒත් පූස් හාමිනේ කෙනෙක් හිටිය පාන්දර වෙනකන් ඇස් බෝල කරන් බලන් ඉන්නව නිදි නැතුව. දැන් එයා නෑ වයසට ගිහින් නැති උනා. 🥺 ඒත් එයාගෙ බබා ඉන්නව. එයත් ඒ විදිහටම තනි රකිනව. 🥺❤️
2026-09-09 17:27:15
7
👑️💕vish&dil💕👑️ :
අනේ ඒ ඇස් දුක හිතෙනවා..🥺😔
2026-09-09 14:35:34
15
Vinoo💫 :
එහ් සුවඳ වෙනස් ඇති
2026-09-09 12:36:07
12
Let's Talk English :
im sobbing
2026-09-09 18:49:11
0
Kavi_Kawi :
නේ ඒ බෝල ඇස් අඩනවා... 😭
2026-09-09 15:22:45
1
H_Navodya :
ඒ ඇස් 🥺🥺🥺
2026-09-09 09:20:52
18
𝐘 𝐄 𝐇 𝐀 𝐍 🇦🇪 :
ඇස් දෙක❤️
2026-09-09 15:18:14
1
Jail 😎 bro 💸💸 :
Ado 🥺🥺🥺
2026-09-09 05:39:27
12
Kavi Bandara :
අනෙ ඒ ඇස් 🥺
2026-09-09 14:03:52
5
𓂋⃝᜴꯭𝐂𝐇𝐀𝐍𝐔ᴮᴹ 🩸❗ :
චුටි බබා ❤️🥰
2026-09-09 07:11:06
4
Chukki :
2026-09-09 14:23:42
2
saaraagirl_18 :
eyala hari adaraneeyai🥺
2026-09-09 07:52:03
3
𓆩𝑺𝒊𝒕𝒉𝒊𝒋𝒂 𝑺.🇱🇰🇮🇹𓆪 :
2026-09-09 05:56:15
2
𝔸𝔸ℝ𝕌 ♡︎🦋🧸🐰💗✨ :
Wewlnawa 😭😭❤️🩹❤️🩹❤️🩹
2026-09-09 12:29:13
1
💋🐼_ 𝑘𝑖𝑤 _ 😽🍭🧚 :
Aneee 🥺❤️🩹
2026-09-09 08:43:08
2
To see more videos from user @nikesha200, please go to the Tikwm homepage.
Other Videos
in love 😍 #cars #bmwlife #edit #cinematic
مامات😢#ragnarlothbrok #ragnar #راغنار_لوثبروك #vikng #fyp
Que les parecio este mullet🤔#mullet #fyp #barber #bahiablanca #paratiiii
دعاء لزوجتي الغالية 💞#fouryoupag #fouryour #pourtoiii #دعاء
#real #frases
😌🌸🍂🤲
About
Robot
API
Legal
Privacy Policy