@yashoshadi0: මෙව්වනම් 😂#funnyvideos #trending #fyp #viral

YASHO
YASHO
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 06:03:59 GMT
146136
7593
89
1596

Music

Download

Comments

sashikkk12
Shaniperera :
යාලු වෙලා ඉන්න කාලෙත් බැදල අව්රුදු 3ක් අදටත් මගෙ මහතය වෙලත් එයා කොහෙහරි ගිහින් එනවනම් මම එයාට පෙන්න ලස්සනට යන්නෙ සුවදට. කොහෙහරි ගියත් එහෙමයි. එක එක්කෙනාගෙ විදිය එකයි ඉතින් , මමනම් ලගකට ගියත් ලස්සනට යන්න ආසයි කවදාවත් හඩ්ඩෙක් වගෙ මාව කිසිම කෙනෙක් දකිනවට මම ආස නැ එ මගෙ විදිය
2026-09-09 12:05:01
53
kaveegril57
08.27🥰💐😚🥺 :
ගෙවල් ලග වෙලත් අද තාම හරියට කත කරන්න දෙන්න හම්බ උනේ එ ගියත් අයෙ හිතුන ඇදුමක් ඇදගත්ත අයෙ නිකන් ම ගියා මෝස්තර එකක් වත් තිබුනෙ නැ😂😁
2026-09-09 15:39:42
0
bu_xdrs
Bu_xd-rS 🇱🇰 :
කොහොම හරි කාමක් නෑ හෝදගෙන ආවා නම්
2026-09-09 16:10:01
0
jihansilva30
jihan siva age30 :
අවුරුද්දක් යනකන් ඕවා තියෙනව පම් .. කො මමනන් සති තුනේ කෝස් කරන්නෙ 😂
2026-09-09 14:06:27
0
booze670
Prasanga Kodikara :
ඉතින් ඊට පස්සේ අපිට බනිනව දාල ගියා කියල😏
2026-09-09 13:42:18
0
sashika.madusanka36
Sashika Madusanka :
ඉටපස්සෙ කියනවා "ඔයා ඉස්සර වගේ නැ අයියෙ"😅
2026-09-09 08:26:23
11
next.frameai2
NEXT FRAME :
ඇයි අර ඉනෙන් පහලට perfume ගැහුවෙ
2026-09-09 06:55:56
34
kaushalya.shashin7
Shashini kaushalya :
ane emanm nh
2026-09-09 11:31:18
0
3.26...0
03.26 🦋 :
යාලුවෙලා අවුරුදු ගානක් ගිහින් තාම මං ලස්සනට එනවට ආස එයා 😒
2026-09-09 11:16:27
3
adithyachamo
adhi official :
පදනම ස්ථවර වෙනකන් විතරයි🤣
2026-09-09 07:23:15
6
imeshcharuka
Charli :
ඔහොම ගිහින් ගිහින් සමහරුන්ට පරණ උනහම කොල්ලව / කෙල්ලව එපා වෙලා වෙන එකෙක් එක්ක සෙට් වෙනවා ...🥲 අවුරුදු ගානක් ලව් කරල ඔයාලා වගේ marry කරොත් හොදයි නැත්තම් අපි වගේ අයේ marry කරන්නෑ කියන තැනට හිත හදා ගන්න වෙනවා 🥱🥲😩
2026-09-09 08:46:38
5
risndiiiii39
Risandiii♾️✨ :
Thamath mul kale wagema thama
2026-09-09 15:59:12
0
thilini3044
thilini :
කොහොම ගියත් ලස්සනයි ඔයා
2026-09-09 06:38:38
0
kavi7484
♥️이메샤♥️ :
mn mula idanma giye anthima widiyata😂
2026-09-09 09:24:38
1
travel.with.famil5
Travel With family :
ඇයි ඇත්තටම අපි එහෙම 😂
2026-09-09 06:35:19
1
shenani.bandara
Shenani Bandara :
Eyata epa wei hode...
2026-09-09 15:20:30
0
chathuranga724
it's chathu 💸 :
mn nm kiynne lipstiks gnn ep api ewa kala dawasaka merenw
2026-09-09 13:49:43
0
prabhathk3
Prabhathk3 :
new paty😂😂🥰
2026-09-09 08:11:06
0
anvi4193
ANVI :
😅😅😅😅 Sira siddi
2026-09-09 09:31:54
0
mani.wmn
ĶĪĶĪ 🔮🌀 :
ita passe ithin miniha lassana kello passe yanna gaththama "eya dan issara wage ඤෑ" kiyanawa 😂😂😂
2026-09-09 08:57:07
2
slakimidis
#SL Akimidis (චනොජ්) :
දැන් තේරෙන්ව නේද කොල්ලො ටික දවසකින් වෙනස් වෙන්නෙ කියල .අර බොරු කැටයමටනෙ අහු වෙන්නෙ අපෙ උනුත් 🤣
2026-09-09 09:27:48
1
user3853917432915
user3853917432915 :
අවුරුද්දක් යනකොට ඔක්කොම ඇදල සූප්පු කරලා ඉවරයි. ඉතිං තව මොනවටද 😁
2026-09-09 06:46:36
2
___r_one___
R-One :
කොහොමත් ගලවන එකනේ ගියාම 🤪
2026-09-09 14:48:14
0
To see more videos from user @yashoshadi0, please go to the Tikwm homepage.

Other Videos


About