@fernandodinushiya: Dream MIL 😂#dinushiya

Dinu Fernando
Dinu Fernando
Open In TikTok:
Region: JP
Wednesday 09 September 2026 06:20:43 GMT
345724
41526
863
4030

Music

Download

Comments

urupmgk
crystal :
හැබැයි මගෙ නැන්දම්මා නම් ඔහොම තමා...එයා නිතර ම කියනවා අපිට රට යන්න කියලා හැබැයි එයාව තනියම දාලා යන්න බැරිකමට අපි ඉන්නවා
2026-09-09 11:09:32
2
lakshi_lanka
Lakshi_Lanka 🧿✨🤍 :
Dream නෙමෙයි real life එකෙත් මේ වගේම නැන්දම්මා කෙනෙක් හම්බ උන නිසා මං සතුටින් 🥺🥰❤️
2026-09-09 06:59:43
356
nishaweerasinha2
🇱🇰༒NISHA༒🇱🇰 :
මේ වගේ නැන්දම්මා කෙනෙක් කීයක් වෙයිද 😂😁
2026-09-09 07:07:24
714
apzee8
A "🤍🌱 :
අපි නැන්දම්මලා උනු දවසක මෙහෙමයී 😊❤️‍🔥
2026-09-09 07:07:04
860
soul.joy20
Soul Joy💜📚💐 :
අපේ නෑනා වාසනාවන්තයි🥰අපේ අම්මා නම් මේ වගේමයි. ඊයෙත් මල්ලී ට බැන්නා නන්ගිව එලියට එක්කන් යන්න ගේ ඇතුලේම ඉන්නවා පවු කියලා
2026-09-09 06:52:55
155
black_nora01
BLACK_NORA 🖤☠💋 :
හිනයක් දැක්කෙ දැන් නැගිටපල්ලා 😂
2026-09-09 07:06:36
129
nithmi2428
Mayumi ranasinghe🧚💗 :
කියක් වෙයිද මෙම නැන්දම්මා කෙනෙක් 😁
2026-09-09 07:03:02
86
lasith.n.sachi
Lasith N Sachi 🇰🇷❤️🧿 :
කවදහරි මාත් මෙ වගෙ නැන්දම්මෙක් වෙනවා 👍
2026-09-09 19:18:00
2
tharaka0612
꧁💙༆ 𝐓𝐡𝐚𝐑𝐚𝐤𝐚 | 𝐒 ༆💙꧂ :
අන්න කතාව ලාංකික නැන්දම්මලට උපහාරයක්😂
2026-09-09 06:27:26
154
diduthathsarani7
d e e 🌙 :
මම කවදාහරි නැන්දම්මා කෙනෙක් උනාම 😌🖐
2026-09-09 07:33:58
65
duwicreations
duwicreations🧶🫶🏻 :
එහෙම නැන්දම්මලා හිමි වේවා අහිමි නොවේවා❤️
2026-09-09 06:31:39
167
shani.chandraseka6
Shani Chandrasekara :
සුපිරි .🥰🌍❤️🫶
2026-09-09 07:49:22
1
feyali3
Feyli :
Mage nandamma attatama me wge ❤️
2026-09-09 06:35:13
29
user5790990680404
priya :
ගිහින් නිදාගන්න කියන කෑල්ල තමා නියම හිනාව නවත්තගන්න බෑ😁😁😁😁
2026-09-09 09:59:37
11
paramisanjana5
Sanjana❤️ :
අපි නැගිටින්නේ 10ට 🤭.. අපි නැන්දම්මල උනාම 🫠
2026-09-09 09:00:22
10
salon_dil
Salon Dil by Dilakshi Perera :
බලනකොට හිතට සනීප විඩියෝ ❤️
2026-09-09 07:55:36
10
sheneli_thamasha09
She_neli 🪼 :
එහෙම කෙනෙක් හම්බුන නිසා මං හොඳින් 🥺❤️
2026-09-09 07:20:21
13
rash61530
rashu :
man oyage videos wlata godak kamathi ane😍
2026-09-09 06:25:16
23
himagirl001
Hima🥰 :
අපි නැන්දම්මලා උන දවසට 😌😌
2026-09-09 13:19:39
8
madhubhashinipremadasa
Madhubhashini Premadasa :
Ape aiyage wifeta nm dream nandanna hambei 😌❤️
2026-09-09 06:23:57
13
nilangakumudu
🧚‍♀💖🎀Nilanga🎀💖🧚‍♀ :
Khd inne me wage නැන්දම්මා kenek 😁
2026-09-09 06:49:48
11
shanaz.zain
🌀Shanaz Zain :
අනාගතේ මම නම් එහෙම නැන්දම්මෙක් වෙනෝ මගේ පුතාලගේ නොනලාට 😁🥰
2026-09-09 06:59:43
5
To see more videos from user @fernandodinushiya, please go to the Tikwm homepage.

Other Videos


About