@ww.tish: Hmm 🤍 #japan #viral #fypシ #foryoupage #trending

Life Chapter Tikzz
Life Chapter Tikzz
Open In TikTok:
Region: JP
Wednesday 09 September 2026 07:44:58 GMT
163479
27490
209
977

Music

Download

Comments

devidudilsara
🇰🇷 D E V I D U (하나님) 🇰🇷 :
හැමදේකින්ම ඈත්වෙලා තනියම ඉන්න වා🫠❤️‍🔥. පනහ් වගේ බලාගත්ත එකි අන්තිමට මාව අතෑරලා තාවකාලික සතුටක් නිසා 💔
2026-09-10 18:39:21
1
rukshan.prasad8
☆࿐ཽ༵༆༒ᴿᵘᵏᵃ༒༆࿐ཽ༵☆ :
පැලෙන්න අදරෙ කරලා migraine hada gen ohe inno 🙂💔
2026-09-10 19:16:33
1
ravinu.iduwara4
Ravinu Iduwara. 💫 :
කවදාවත් අනුන්ගෙ ජීවිතයක් ඇතුළෙ තමන්ගෙ අනාගතයක් හොයන්න එපා. වැටෙන හැම තැනකදීම අල්ලගන්න හිටපු මාව අද කොච්චර වැටුණත් ආපහු හැරිල බලන්නෙ වත් නැති විදිහට දාලා ගියා. බිංදුවටම වැටිල හිටපු මාව ඊටත් වඩා අන්තෙට දාල යන්න ගියා ඔයා. අම්ම තාත්ත නමින් දිවුරලා පොරොන්දු වුනු ඔයා දාල යයි කියලා හීනෙකින් වත් හිතන්න බැරි උනා. අඩුමතරමේ ඔයා නැතුව එක දවසක් හරි ජීවත් වෙන්නෙ කොහොමද කියල මට හිතන්න අමතක උනා. ආයෙ කිසිම දවසක මේ ආත්මෙ කෙනෙක් වෙනුවෙන් ආදරයක් ඇති වෙන එකක් නෑ ඒ තරමට වචන වලට බයයි දැන් මම. කවදාවත් තරහක් නෑ ඔයත් එක්ක. ඒත් මාරම දුකයි. කවදාවත් ඔයාල දෙන්නට වැරැද්දක් වෙන්න ප්‍රාර්ථනා කරන්නෙ නෑ. ඉතින් මගෙන් එයාව උදුරගන්න දගලපු හැම කෙනෙක්ටම මේවට කර්මය ඉස්සරහ දුක් විදින්න වෙයි. අවසාන වතාවට කියන්න තියෙන්නෙ ඒක නිකන්ම නිකන් මිනී මැරුමක් නෙමෙයි, සාක්ෂි රහිත අන්ත දරුණු ඝනයේ මිනී මැරුමක් 🙂💔
2026-09-10 20:19:10
3
ashiniiiie
A S I N I :
පැලෙන්න ආදරේ කරලා මානසික ලෙඩෙක් තමුසේ කියලා අහගත්තා ❤️💯
2026-09-10 07:16:56
137
d.silvester2
D silvester :
ආය ආදරේක ට යන්න හිතෙන්නෙවත් නැති උන් 🖤🕊
2026-09-11 04:52:58
1
prabodhinee
prabodhinee :
දෙන්න පුලුව උපරිමේටම ආදරෙ දුන්නා විස්වසාත් කරා . මං හිතාන්නෙ ඒ මනුස්සෙයගේ සමහරක් වචනම මව දැන් පිස්සෙක් කරලා . එත් කමක් නැ මං ආදරෙයි අදටත් සතුටු වෙනවා කොයිම වෙලාවකවත් මං එයාව රවට්ටලා නැ . එයා වෙන අය හෙවුවාත් මට මං ගැන සතුටුයි මොකද මං එක පිරිමියෙක් ගෙන් සැහිමකට පත් උනා. ආදරෙන් විදිහට හරි අපේ ලගට ඇවිල්ලා ගියේ ගිය ආත්මේ නයක් විතරයි 😊💔
2026-09-10 18:04:51
9
_sandeepani_000_
කාව්‍යා | Kavya | காவ்யா 🧿🪬 :
පැලෙන්න ආදරේ කරල අන්තිමට දැනගත්තෙ මාව timepass කරල කියලා 🙂
2026-09-10 18:36:05
10
ishii2005
Ishii 🫣 :
මං කවදාවත් පිට පිරිමියෙක්ට ආදරේ කරපු කෙනෙක් නෙමෙයි.ඒත් මං මගෙ අම්මට තාත්තට සීමාවක් නැතුව ආදරේ කරන කෙනෙක්.මගෙ අම්මා එක පාරට හිතාගන්න බැරි විදියට අසනීප උනා.මට ඒක කොච්චර දරාගන්න බෑද කියනවනම් මං දවස් ගෙවන්නෙ කොහොමද කියලවත් මට දැන් තේරුමක් නෑ.මං කවදාවත් තව කෙනෙක්ට ආදරේ කරන එකක් නෑ.මොකද මාත් දවසක අම්මා කෙනෙක් වෙලා මගේ ළමයත් මං මගේ අම්මට ආදරේ කරනවා වගේම ආදරේ කරොත් ඒ දරුවා කොහොම දරාගන්නද කොහොම හුස්ම ගන්නද...!
2026-09-09 12:04:21
42
amila534
Amila Fernando :
ඉවසීමත් next level තියෙන quality කොල්ලෝ කියන්නේ උන්ට❤️👌
2026-09-10 07:23:47
17
rashmini717
♡𝓡𝓪𝓼𝓱𝓱𝓾♡ :
thaniyama inna hithunata ehema inna ba apita kiyala kawuruharima inna one ❤️‍🩹🥺
2026-09-10 09:23:41
4
shenu_229
Shenali Rambukkana :
Aththa💯
2026-09-10 13:41:54
1
slily..21
(𝐒)°🕊️ :
තනිකර ඇත්ත ❤️‍🩹
2026-09-10 19:04:53
1
hima.hima283
Hima Hima🤍🕊️ :
atta🙂
2026-09-10 06:52:14
4
ikashi648
Ishuuu..👀🤍 :
Really☺️❤️‍🩹
2026-09-10 03:09:17
2
shakii338
𝒯𝐻𝒰𝒩𝒰 🧿 :
Ay mecchr riddnne 🙂❤️‍🩹
2026-09-10 02:19:48
3
aravinda.d.s
𝒜𝑅𝒜𝒱𝐼𝒩𝒟𝒜🤵 :
not once, twice 💔
2026-09-10 12:24:10
1
sanduninisansala18
Sanduni Nisansala :
ඇත්ත 🖤
2026-09-09 17:00:59
1
To see more videos from user @ww.tish, please go to the Tikwm homepage.

Other Videos


About