@dedinarayan_2: #dedinarayan_2

🎶 ᵘᵈⁱᵗ ʲⁱ 🎶
🎶 ᵘᵈⁱᵗ ʲⁱ 🎶
Open In TikTok:
Region: ID
Wednesday 09 September 2026 09:56:19 GMT
443
67
2
0

Music

Download

Comments

rif.at503
Itz〆RIFAT㉺࿐ :
[Heartwarming][Heartwarming][Heartwarming]
2026-09-09 10:07:46
1
To see more videos from user @dedinarayan_2, please go to the Tikwm homepage.

Other Videos

මම ඇබ්බැහි වුනේ ඔයා මට දීපු ඒ ආදරේට… මගේ හිතට දැනෙන්න දීපු ඒ උනුසුමට… මම නිහඩ වෙලා ඉන්නකොටත්, මගේ වචනවලට වඩා මගේ නිහඩකම තේරුම් ගත්ත ඒ හැගීමට… 🤍 මම ආදරේ කලේ ඔයාගේ ලස්සන ඇස් දෙකට විතරක් නෙවෙයි… ඒ ඇස් දෙක ඇතුළේ මං වෙනුවෙන් තිබුනු ආදරේටයි… මට ලෝකෙම අහිමි වුනත්, ඔයා ලග ඉන්නකොට මට තවමත් මගේ ලෝකෙ තියෙනවා කියලා දැනෙන ඒ හැගීමටයි… 🥺❤️‍🩹 මට දුක හිතුන වෙලාවට මාව සනසපු විදිහ… මං කතා නොකරනකොටත් මොකද සුදූ? කියලා අහපු විදිහ… මං වැටුනු හැම වෙලාවකම වචන කිහිපයකින් හරි මාව නැගිට්ටවපු විදිහ… ඒ හැම පුංචි දෙයක්ම තමයි මගේ හිත ඔයාට මෙච්චර බැදුනේ. 🫶🏻 ඒ නිසා සුදූ… මට ඔයා නැතිව ඉන්න අමාරු ඔයා ලස්සන නිසා නෙවෙයි… ඔයා ලග මගේ හිතට සැනසීමක් තියෙන නිසා..❤️‍🩹 ඔයාගේ අත අල්ලගෙන ඉන්නකොට මට දැනෙන ඒ ආරක්ශාවට… ඔයාගේ කටහඩ ඇහෙනකොට හිත නිවෙන ඒ මොහොතට… “මම ඉන්නවා” කියලා ඔයා කියන වචන තුනට… ඒ වචන තුන ඇතුලේ මට දැනෙන මුලු ලෝකෙම තරම් ආදරේට… ❤️‍🩹 ඒත් සුදූ… ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ වෙනස් වුනේ මගේ හිත විතරක් නෙවෙයි… මගේ මුලු ජීවිතයමයි. 🤍 ඔයා එන්න කලින් මම මගේ ජීවිතේ ගැන මේ තරම් ආසාවකින් හිතුවෙ නැහැ… හෙට දවස ගැන මේ තරම් බලාපොරොත්තුවක් තිබුනෙත් නැහැ… ඒත් ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ, “මම මගේ ජීවිතේ හදාගන්න ඕනේ… මට ඉස්සරහට යන්න ඕනේ… මට හොදින් ජීවත් වෙන්න ඕනේ…” කියලා හිතන්න මට ආසාවක් ආවා. ❤️‍🩹 මම කරන කරන දේවල් ටිකෙන් ටික හරි පාරට වැටුනෙත්, මගේ හීන ගැන ආයෙත් හිතන්න පටන් ගත්තේත්, මට මාවම වටින කෙනෙක් කියලා දැනෙන්න පටන් ගත්තේත්… ඔයා මට ආදරේ කියන දේ වචනවලින් විතරක් නෙවෙයි, ජීවිතෙන්ම කියලා දුන්න නිසයි. 🤍 සමහරවිට ඔයාට ඒක ලොකු දෙයක් නොවෙන්න පුලුවන්… ඔයාට මතකවත් නැති පුංචි වචනයක් වෙන්න පුලුවන්… ඒත් සුදූ, ඔයා නොදැනුවත්වම ඒ පුංචි පුංචි දේවල් වලින් මගේ ජීවිතේ ආයෙත් හදාගන්න මට හේතුවක් දුන්නා. 🥺❤️‍🩹 ඒ නිසා මට එක දෙයක් විතරක් කියන්න තියෙනවා මැනික… ඔයාට නම් කවදාවත් වරදින්න එපා… 🤍 මොකද ඔයාගේ හිතේ තියෙන ඒ තරම් ලස්සන ආදරයක් මේ ලෝකෙ කිසිම දුකකට, කිසිම කෙනෙකුගේ නපුරුකමකට, කිසිම දේකට පරාද වෙන්න එපා. ❤️‍🩹 ඔයා හැමදාම සතුටින් ඉන්න… ඔයාගේ හිත කවදාවත් රිද්දගන්න එපා… ඔයාගේ ඇස්වලින් කදුලු වැටෙනවා නම් ඒ කදුලු සතුටට විතරක් වෙන්න… ❤️ මොකද මට ආදරේ කියලා කියලා දුන්න, මගේ ජීවිතේ ආයෙත් හදාගන්න හේතුවක් වුන, මට මාවම විශ්වාස කරන්න උගන්වපු ඔයාට ජීවිතේ කිසිම දවසක වරදින්න මම කැමති නැහැ. 🫶🏻 මම දන්නේ නැහැ අපි දෙන්නාගේ ගමන කොච්චර දුරක් යයිද කියලා… අනාගතේ මොනවා වෙයිද කියලත් දන්නේ නැහැ… ඒත් අද මට විශ්වාසයෙන් කියන්න පුලුවන් එක දෙයක් තියෙනවා… මගේ ජීවිතේට ඔයා ආපු එක මට ලැබුණු ලස්සනම අහම්බයයි  දෙවියො මට අහම්බෙන් දීපු ලස්සනම වටිනම තෑග්ගත් ඔයයි..❤️‍🩹 ඒ අහම්බය මට නැති කරගන්න ඕනෙ නැහැ… ඒ ආදරේ අමතක කරන්න ඕනෙ නැහැ… ඒ හදවතට රිදවන්නත් මට ඕනෙ නැහැ… මට ඕනේ එකම දෙයයි… අද වගේම හෙටත් ඔයාගේ අත අල්ලගෙන, ඔයාගේ හදවතට ආදරේ කරගෙන, ඔයාගේ හිනාව මගේ සතුට කරගෙන, ජීවිතේ කොච්චර අමාරු වුණත් “අපි දෙන්නා එකට ඉමු” කියලා අන්තිම හුස්ම වෙනකල් කියන්න පුලුවන් වෙන්න. ❤️♾️ මොකද සුදූ… මම ඇබ්බැහි වුනේ ඔයාගේ රූපෙට නෙවෙයි… මම ඇබ්බැහි වුනේ මාව මටත් වඩා ආදරෙන් බලාගත්ත ඔයාගේ ඒ හදවතටයි. 🥺❤️‍🩹 ඒ හදවත මට ලැබුනා කියලා මම ජීවිතේ පුරාවටම ස්තූතිවන්ත වෙන්නම්… ඒ හදවතට කවදාවත් වරදින්න එපා මැනික… මොකද ඒ හදවත ඇතුළේ තමයි මගේ පුංචි ලෝකෙම තියෙන්නේ. 🤍💥 #fypシ #fyppppppppppppppppppppppp #foryourpage  #viraltiktok  #trendingvideo

About