@harindrajayalal: ශ්‍රී ලංකා ඉතිහාසයේ රොබෝ මිනිසෙකුගෙන් වැඩගනිමින් සිදුකළ පළමු වැඩසටහන 🤖🦾🦿 සම්පූර්ණ වැඩසටහනේ ලින්ක් එක පළමු කමෙන්ට් එකෙන්

Harindra Jayalal
Harindra Jayalal
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 10:28:59 GMT
101724
7835
328
1161

Music

Download

Comments

chamithlakshan68
චමිත් ලක්ෂාන් :
හදවතින්ම එයාගේ දියුණුවට සුබ පනවා අනිවාර්යයෙන් ලෝකයේ හැමොම දන්නා චරිතයක් වෙන්න ඕනේ යන්න පුලුවන් උපරිම තැනට යන්න හැකියාව ලැබෙන්න ඕනේ
2026-09-09 12:14:47
68
anigapura.priyant
Baby :
යකෝ මෙච්චර වැඩකාරයෝ ලංකාවේ ඉන්නවා කියලා කවුද දන්නේ? ❤️💯
2026-09-10 05:12:38
5
...chathu12
...chathu12 :
වයිරල් වෙන්න ඕනි මිනිස්සු
2026-09-09 12:22:57
46
user9498775711675
පිනිදු හංසක :
ගැම්ම 😍😍😍බුදුසරණයි ජයවේවා දීර්ගායු වේවා
2026-09-10 05:05:16
1
c.s.s.silva4
C.S.S.SILVA :
♥️♥️❤️❤️God bless you always my child 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
2026-09-09 14:50:45
1
gnanissara.alupot
Gnanissara Alupothdeniye :
දියුණු වේවා 🩷
2026-09-10 05:14:00
1
wijayabandara.wij
wijayabandara wijekoon :
විශිෂ්ඨයි.ජයවේවා
2026-09-09 16:20:16
4
ruwan.kumara0131
ruwan kumara🇱🇰🇴🇲 :
සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️චිචී ගේ බොරු rocket එක වගේද මේක... 💪🤜🤛
2026-09-09 13:38:44
11
dini.healthy.foods
DINI Healthy Foods :
සුපිරි ජයවේවා
2026-09-09 12:20:43
8
chathura_gamage
Chathura Gamage :
මෙයා ඇස් දෙකට දැකල තියෙනව චැනල් එකේ ඉන්නකොට මාරම කොලිටි මනුස්සයෙක් ❤️
2026-09-09 11:51:42
8
madhushani2505
🧚MaDhUsHaNi ArIyArAtHnA🧚💚 :
අපේ ගෙදරත් ඉන්නව තාම අවුරුදු 5යි එයාට තියෙන්නෙත් මේ පිස්සුවම තමයි මේ විදියටම තව අවුරුදු ගානකින් එයත් මේ වගේම හෝ මීට වඩා ඉස්සරහින් ඉදිවී .
2026-09-09 17:36:53
6
roxsujee31
sujee :
හරිම ආඩම්බරයි අපෙ ලංකාවෙ තරුනයෙක් හරිම සතුටුයි.ජයෙන් ජයම වෙවා
2026-09-09 13:39:54
5
graphic.animate
imantha rathnayaka :
වටින මිනිස්සූ 🧡🧡🧡🧡🌈🌈🌈
2026-09-09 16:44:17
4
nuwanmahesh58
Nuwa..😍 :
ආඩම්බරයක් ❤️
2026-09-09 16:17:58
4
ravidu.udayanga2
Ravidu Udayanga :
ආදරෙයි සහෝදරයා !!!
2026-09-09 22:54:01
1
thuwan32
Thuwan :
මිනිහා වැඩ්ඩෙක්❤️❤️❤️
2026-09-10 01:23:24
1
roshanliyanage47
roshanliyanage47 :
obta jayawewa
2026-09-09 12:14:39
4
smrathne
SM rathne :
supiri
2026-09-09 15:43:46
2
anura8168
Anura :
රටට. ආඩම්බරයක්. 👍👍👍👍👍
2026-09-09 11:37:12
2
user4415101365545
user4415101365545 :
🥰🥰🥰🥰🥰🥰 budusaranai
2026-09-09 16:15:49
1
user4224029482039
user4224029482039 :
අනේ. අපිත්. රටදි. හොටෙල්. එකකට. කැම. කන්න. ගියා මැඩම්ලත්. එකක්. එකෙත්. කැම. බෙදන්නේ. රොබෝලාහරි. අසා. හිතෙනවා
2026-09-09 14:43:26
4
To see more videos from user @harindrajayalal, please go to the Tikwm homepage.

Other Videos


About