@sahanazz.dubing: කනවා කැවුත්ත මුන්ගේ මම නම්....🐘#sahanazzz #dubby #funny #viral #fps

sahanazz.dubing
sahanazz.dubing
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 11:09:03 GMT
199636
26169
356
1004

Music

Download

Comments

h_navodya
H_Navodya :
අනේ සුට්ටක් බය වෙන්නකො අනේ මන් අලියෙක් බයවෙයන්කෝ සෙද්ද මට බෑ මන් යනවා 😩😩
2026-09-11 02:04:28
0
shenal_mayantha
𝒮𝐻𝐸𝒩𝒜𝐿 𝑴ꫝ𝒀𝑨𝑵𝑻ꫝ𝑨 :
කෝ අලියගෙ හෙවනැල්ල😂
2026-09-10 13:18:37
0
chutidx
🩷🩷 imesha🩷🩷 :
එන විදිහ 😁 චන්ඩියා 😁🥰💜
2026-09-10 07:10:15
1
lahiru.lakshan72
🖤 𝑳𝒂𝒉𝒊𝒓𝒖𝒙 🥀 :
ශෝක් ටයර් එක.ජපන්ද😂😂
2026-09-10 13:21:55
0
thisaara_thathsara
𝐓𝐡𝐢𝐬𝐚𝐫𝐚 ❗🥷 :
දුරට රුපියල් වෙලා ලඟට එනකොට ඩොලර් කියලා දැක්කම අලියා 😓😂
2026-09-10 05:21:28
362
sahanazz.dubing
sahanazz.dubing :
අලියොත් ටයර් ගැන දන්නවා.....😂
2026-09-09 11:09:23
134
gaminiperera40
◆⃝🌻🇱🇰🅶🅰🅼🅸🅽🅸🇮🇱🌻⃝◆ :
මරු ඩබලක් වගේ නම් voice එන්නේ නැහැ 😂😂
2026-09-09 19:08:36
68
itscheyy02
itscheyy02🇱🇰🇦🇺 :
Cars එකේ Mater වගේ voice එක..🤌
2026-09-10 13:16:37
8
sandarugayan0
Gayan :
ඒකහ් ♥️♥️♥️
2026-09-10 02:12:20
1
lahiru.sandakalum45
😁😁😁😁😁😁😁 :
උ කියන්නෙ එන්න එපා කියලද කොහෙද එතනින් එහාට අලි ගොඩක් ඉන්න නිසා
2026-09-10 09:53:32
1
user341784922672
vidu :
දුරින් රුපියල් වෙලා ලගින් ඩෝලර් උනම
2026-09-10 05:36:06
11
shannanayakkara03
shan nanayakkara :
ඇතුලෙ ඉන්නෙ ඩොලර්ස් කියල දැක්කම අලියා😌😂
2026-09-09 18:33:19
46
nirupa.krishanthini
Nirupa 🌼 :
😂😂😂😂😂 මම හිතුවේ අපේ අයගේ විතරයි මායම් තියෙන්නෙ. කියලා බලාගෙන ගියාම අලි කෙල්ලන්ටත් මායම්. තියෙනවා නේ😂😂😂😂😂😂😂😂😂
2026-09-10 01:31:50
7
__sanju_official61
@__Sanju_official :
මය පුතාල ඔය ඇවිල්ලා තියෙන්නෙ ඩෝලර් ඩෝලර් ♥️😁
2026-09-10 06:03:17
14
dinusha.yapa
Dinusha Yapa :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️මරු ඩබින් අනෙ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-11 02:12:32
0
badrika306
badrika wijesundara :
😁😁thawa tiken math duwanawa😂😂
2026-09-09 23:59:44
10
chandra_541
chandra_541 :
අම්මෝ 😂😂😂😂😂
2026-09-10 18:34:27
0
qatar8424
nisansala S.M.🇧🇭🇧🇭🇱🇰🇱🇰 :
Ammoo😳😳😂
2026-09-10 20:04:22
0
chaththabro
Chaththa bro :
මුගෙ ඩබිං වෙනම එකක්🙌
2026-09-10 15:27:52
0
relaxandmotivate03
Relax & Motivate :
DWS එකේ voice කරන්නෙ ඔයාද 😍
2026-09-10 16:35:41
0
To see more videos from user @sahanazz.dubing, please go to the Tikwm homepage.

Other Videos


About