@nuridissanayake0: #CapCut වැඩ කරන වීඩියෝ එකක් ගේනකන් ඔයාලා බලන් හිටියද 😓🫶 #onemillionaudition #fyp #weldinggirls #welding

Nuri Dissanayaka 🇱🇰
Nuri Dissanayaka 🇱🇰
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 13:47:46 GMT
160247
13000
240
58

Music

Download

Comments

mohanamadoru
𝕯𝖍𝖆𝖒𝖒𝖆𝖗𝖚𝖈𝖍𝖎 𝖍𝖎𝖒 :
අනේ තෙරුවන් සරණයි ඔයාට 🌹
2026-09-10 04:16:44
1
erem68991
ඉරම් :
නංගි බැඳලද ?
2026-09-09 21:52:39
1
harsha.chathurang3
Harsha chathuranga :
ඔය හෙල්මටි එකට ආක් එක අවුලක් නැද්ද
2026-09-10 01:33:57
0
danushka4961
danushka :
සදකොමලි💜️💜️
2026-09-09 17:04:22
1
madhugallage7
Madushan Gallage :
Safety එක ගැන තව ටිකක් සැලකිලිමත් වෙන්න.👍 මේ වගේ වැඩ කරද්දි අඳින්න FR (Flame Resistant ) ඇදුම් තියනවා. ඒව ටිකක් මිල අධිකයි තමයි. ඒත් මේ වගේ වැඩකදී සුළු ගින්නක් ඇති උනොත් ඒක පැතිරෙන එක වැළැක්වෙනවා. ඒ fabric හදල තියෙන්නෙ ගින්නට තාපයට ඔරොත්තු දෙන විදිහට. ඔයා ගෑනු ළමයෙක්නේ. ARC එකෙන් ඇස් දෙක විතරක් පරිස්සම් කරගෙන මදි. Skin ඒකත් පරිස්සම් වෙන විදිහට full coverall එකක් අඳින්න මේවගේ වැඩ වලදී.👍🥰
2026-09-09 17:01:34
16
rathnayaka.mudiya54
RATHNAYAKA MUDIYANSELAGE :
super rrrrrrrrrrrrrrrrrr nagooooooooooooooooo.🥰
2026-09-10 11:16:32
1
asitha.kumara61
Asitha Kumara :
good job sister
2026-09-09 14:45:38
3
sarath.rajapaksha69
hart beet :
මටත් වෙල්ඩිං ඩොට් එකක් ටෙයා ගන්න ඔනෙ.....😅😅😅
2026-09-10 00:37:44
0
rasikan147
R Rasikan 🇱🇰🇶🇦 🇯🇵🥰✈️ :
lassanai 🥰
2026-09-09 19:45:40
1
chathuranga036
user5267132849840 :
පන
2026-09-09 16:00:40
1
ayo_amo
AYO & AMO :
Nuuri 🥹😍💗
2026-09-09 16:26:45
1
mrmaduranga
mrmaduranga :
Supiri kellek❤️
2026-09-09 16:38:22
1
prabhash.hewage77
SANDARU :
2026-09-09 17:41:19
1
user4421136811402
sudu baba :
nangi🥰🥰🥰🥰
2026-09-09 16:32:25
1
indika.dissanayak49
Indika Dissanayaka :
2026-09-09 18:44:32
1
nishantha.kalupah
Nishantha Kalupahana :
2026-09-09 15:53:53
1
kamal.jayasooeiya
Kamal Jayasooeiya :
🥰🥰🥰🥰
2026-09-09 15:47:11
1
isharasanjeewa29
ishara sanjeewa :
පිච්චෙන්නද ලමයො
2026-09-09 17:38:44
1
chamara.duminda46
Chamara Duminda :
මේ වගේ කෙල්ලක්නම් හා අම්මේ
2026-09-09 16:47:47
2
manula.dilshan42
manula.dilshan42 :
[Red heart]
2026-09-09 16:07:23
1
idunil640
Lion King 👑👑 :
ඔය වාහන යට වෑල්ඩින් තියනකොට අනිවාර්යයෙන් වාහනයට අඩ කොට තියන්න
2026-09-10 04:07:59
0
kelanimulla_hardware
Kelanimulla Hardware Stores :
දවසක අනිවාර්යයෙන් හරියනවාමයි. 💪❤️කැළණිමුල්ල හාඩ්වෙයාර් අපෙන් සුබ පැතුම්. 💐 ජයවේවා........................
2026-09-09 16:05:27
4
hemalkumara
Hemal Kumara :
video කරන්නෙ කවුද lamyooo
2026-09-09 17:11:31
3
To see more videos from user @nuridissanayake0, please go to the Tikwm homepage.

Other Videos


About