@madawa_deshapriya_1: 1. රාජ තේජසින් හෙබි "නැදුන්ගමුවේ ඇත් රජු" 2. අඹතලේ හස්ති රජු "අඹතලේ කුමරා" 3. උස අඩි 11 '5 කින් යුත් "වීදියගොඩ අලියා" හෙවත් "ජැක් අලියා" 4. ගාම්භීර සද්ධන්තයා "වැටැස්යායේ කලු අලියා" 5. 70 දශකයේ අලුත් නුවර පෙරහැරට එක්වූ "මිල්ලන්ගොඩ රාජා (ලොකු ඇතා)" 6. මෑතකදී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ "රන්දෙණිය බණ්ඩාර" 7. නුවර කවුරුත් දන්න "ගන්නෝරැවේ අලියා" 8. ජීවතුන් අතර සිටියානම් මගුල් ඇතෙක් "කෙරමිණියේ සෙල්ලා" 9. පිංවන්ත "නවම් රාජා" 10. බෙල්ලන්විල යෝධයා "බෙල්ලන්විල ඇතා" 11. වෑවලදෙණියේ හස්තියා "වෑවලදෙණියේ රාජා" 12. ගොඩගම කුමාරයා "ගොඩගම රාජා" 13. ⁣බෝතලේ "ගාමිණී ඇතා" 14. තේජසින් හෙබි "සමන් රාජා" 15. හෙයියන්තුඩුවේ යෝධයා "හෙයියන්තුඩුවේ රාමා" 16. ගාම්භීර "බදුවත්තේ ඇතා" 17. රත්තාගල චන්ඩියා "රත්තාගල ඇතා" 18. දෙල්ඔලුවේ යෝධයා "දෙල්ඔලුවේ ඇතා" 19. ලයිසන් චන්ඩියා "දළ කූරා" 20. ගිරිදර කුමාරයා "ගිරිදර මුදියන්සේ" 21. දළ කොටා හෙවත් "රුවන් රාජා" 22. කහටපිටියේ යෝධයා "කහටපිටියේ ඇතා" 23. ගාම්භීර තේජසින් හෙබි "ගොරොක්ගහදෙණියේ ඇතා" 24. රත්නපුරේ ඒක දන්ත "ඔලබොඩුවේ ඒක දන්ත" 25. ගාම්භීර ගමනින් යන "ස්වාරපොළ ඇතා" 26. පිරිපුන් දේහධාරී "බටලියේ ලොකු ඇතා" 27. දගකාරයා "සර්කස් ඇතා" 28. ගාම්භීර "තිත්තපත්තර ඇතා" 29. මාලිගාවේ "කන්දා ඇතා" 30. දළදා මාලිගාවේ ඇත් රජු "රාජා ඇත් රජු"

Madawa Deshapriya
Madawa Deshapriya
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 13:54:02 GMT
23783
2700
41
24

Music

Download

Comments

suranga.dissanaya45
suranga :
🙏🙏
2026-09-28 07:47:57
1
wimalakanthi
Kanthi :
ඇත්තජානනී ඔබට නිවන් සුව යළි අප අතරට එන්න මනුලොවට එන්න සත්පුරුෂයකු වෙලා සසුනට එළිය වෙන්න කළු මාමවත් අපිට මතක් වෙනවා පව් කළු මාමා දුක්වෙනවා රාජ නැතුව බුදු සරණයි කළුමාමට 🙏
2026-09-12 19:25:11
2
nirukthidharmarat
Nirukolla :
මේ වීදියගොඩ අලියා ගැන මට අපේ අත්තම්මා කියලා තියෙනවා 🥰🥰🥰
2026-09-12 12:30:55
1
dhammika.dharmada7
-ÀDITHA- :
🥰
2026-09-21 10:28:55
2
kgransithu2
𝐑𝟒𝐃 𝐑𝐚𝐧𝐚𝐚🥤🦕💕^ :
Bosathnn🙂🤍
2026-09-10 20:50:57
1
bdb.rohitha
33333 :
nedun ath raju ❤️🙏
2026-09-10 04:44:43
1
janu74740
☄️❄️💙🌀𝗝𝗮𝗻𝘂🌀💙❄️☄️ :
❤️❤️❤️
2026-09-11 09:44:12
2
dima841875
Dima 🥀🍃💔 :
🥰🥰🥰
2026-09-13 08:13:16
1
anjana.sadeep5
shagi🙂🫶 :
😁😁😁
2026-09-13 05:14:39
1
sahirumihidum
sahirumihidum :
❤️
2026-09-10 03:50:05
2
ishani.fashion0
ishani fashion :
🥰🥰
2026-09-10 05:05:41
2
nadunlakkitha17
Nadun Lakkitha-🖤💀 :
❤️❤️❤️
2026-09-09 13:56:31
2
wishwa233
𝘝𝘪𝘴𝘩𝘸𝘢 :
🥰🥰🥰
2026-09-10 00:52:23
2
mr.p.supunruwantha
Supun Ruwantha :
❤️❤️❤️
2026-09-14 08:52:31
1
jayanethsavinda
nsavinda :
💗
2026-09-16 07:32:19
1
judianjali98
Anju98👀 :
❤️❤️❤️
2026-09-22 10:32:28
1
thusharaprabashwa
Thushara prabashwara :
❤️❤️❤️
2026-09-12 03:43:43
1
sanju.navodya
Sanju Navodya :
❤️❤️❤️
2026-09-11 05:57:21
1
tharindu.ekanayaka
Tharindu Ekanayaka :
♥️❤️♥️
2026-09-12 16:03:36
1
rajithapriyankar
Rajitha Priyankara :
🥰🥰🥰
2026-09-12 19:36:50
1
To see more videos from user @madawa_deshapriya_1, please go to the Tikwm homepage.

Other Videos


About