Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 14:07:24 GMT
105940
4204
265
415
Music
Download
No Watermark .mp4 (
83.27MB
)
No Watermark(HD) .mp4 (
67.98MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Pramu_Zing :
අනවසර නම් අනවසර
2026-09-10 06:08:58
1
▀▄▀▄▀▄ $𝓊𝓂𝓊 ▄▀▄▀▄▀ :
පොලිසිය කුඩු විකුණන එවුන් එක්ක එකතු වෙලා...නඩු නම් දෙනව ...රජය ඉල්ලන්නෙ නඩු විතරයි ...දඩ ගහල භාණ්ඩාගාරය තර කර ගන්න...විකුණන වුනුයි පොලිසියයි එකතු වෙලා..ආන්ඩුවෙ භාණ්ඩාගාරය තර කරනව...කුඩු විකුණන වුන් ආණ්ඩුවට වැඩ....ඒක ටිකක් අවුල් වගෙ....
2026-09-10 06:39:55
0
තිනියාවල සංඝරතන හිමි :
මේ ආන්ඩුව සිංහල මිනිස්සුන්ගෙන් පළි ගන්නවා
2026-09-10 04:15:35
29
Kumara Perera :
නාමල් රාජපක්ෂ එනවා
2026-09-10 04:20:26
14
GAMING BOTA ❗ :
කරන්න දෙයක් නැ අනවසර ඉදිකිරීම් නේ
2026-09-09 20:29:24
34
𝐖ᴇᴇʀᴀꜱᴏᴏʀɪʏᴀ׀Lᴏᴋᴜ🇳🇿💸𓆗⃧͟🪽 :
2026-09-09 15:49:54
82
Nishadi :
පවුනෙද අහිoසක ම්නිස්සු ජව්ත
2026-09-09 15:21:27
21
nisansala :
රන්ඩු කරන්න එපා යකො රට හදනවනෙ😂😂
2026-09-09 15:41:33
49
Dileepa 🦋🌵🌼 :
අනාගන්නවා දවසක ආන්ඩුව.
2026-09-09 17:36:03
31
pradeep 9130 :
කාලයක් බස් ගිනිතියලා දැන් කඩ කඩනවා ඇයි බං මුංව පත් කරෙ
2026-09-10 02:14:17
5
Malinga🌸💚 :
ඔය මොන ඔස්තාර් ටොක් දුන්නත් තමන්ගේ කෙනෙක් ට වුනනානම් බලාගන්න තිබ්බා කමේන්ට් දාන ඔස්තාර් ලා💔
2026-09-10 04:36:01
6
Raveen Anushka 🇱🇰🇮🇹🕊💀☠️ :
අනුර ජනාධිපති උනාම ඔය ප්‍රස්න ඉවරයි
2026-09-09 17:21:19
49
Ishan :
දේශපාලනය හෙතුනම් දන්නෙ නෑ, ඔතන බස් හෝල්ට් එකක් තියෙනවා ඒ බස් හොල්ට් එක ලග කිසිම ලයිට් එළියක් නැ. නිතරම වගෙ දකිනවා බස් එකට නගින් එන ගොඩක් මිනිස්සු ඔය කඩෙ ලග තමා ඉන්නෙ බස් එකක් එනකල්. අනික දුර ගමන් යන ගොඩක් වාහන තේ එකක් බීලා පොඩ්ඩක් නිදාගෙන ඉදලා යන්නෙ ඔය හරියෙ. තැන්නකුඹුර හංදියට රෑට එලියක් තියෙනවා ඔය කඩ නිසා, පාන්දර 2,3 විතර වෙනකල් ඔය කඩෙ ඇරලා තියෙනවා. නිතරම දකින නිසා සටහනක් දැම්මෙ.
2026-09-10 04:18:50
10
❤️.යුහී එක්ක දුප්පත් ජිවිතේ ❤️ :
අනේ මන්දා... පව් අහිංසක දුප්පත් මිනිස්සු 😔❤️
2026-09-09 14:11:15
62
3Bt :
පව් මිනිස්සු ........ ඕකෙ අසරනකම තේරෙන්නෙ තමන්ගෙ මහන්සියෙන් නැගිටින්න හදන එකෙක්ට
2026-09-09 16:10:33
27
Dimuthu Madubhashana :
පවි අහින්සක මනුස්සයො බන්
2026-09-09 16:17:16
18
Lanka Dissanayake :
88/89 ආයෙත් ගෙනාවෙ ඔයාලනෙ 🥺දැන් ඔයාලා විතරක් නෙමෙයි රටම විදවනවා 😡
2026-09-09 19:14:05
20
Mapalagama sadu.❤️🙏☸️ :
ඒ මිනිස්සුන්ගේ දුක 🥺💔
2026-09-09 18:34:55
8
꧁❤•༆$❣️❣❣....𝕮𝖍𝖆𝖓𝖚 2020.. :
දැන් කරන්න දෙයක්නැ ඔයාලා හෙවුවා වෙනසක් දැන් හන්බ වුනානෙ අපි අනන්තවත් කිවුවා ඇහැවුවේනැනෙ
2026-09-09 18:13:08
8
සුදු නෝනා :
🥺අපේ ගමේ මේක උනේ ඇත්තටම අවුරුදු ගානක් ඔය මිනිස්සු මේ කඩේ කරනවා ඔතන එහා පැත්තේ පොඩි පලතුරු කඩයක් දාගෙන හිටිය අන්කල් වත් අයින් කරලා මේවා හෙන ගහන වැඩ මේ මිනිස්සු ජරා වැඩ කරලා නැහැ කවදාවත් අයින් කරනවා නම් ඔක්කොම අයින් කරන්න ඕනේ එක කඩේකට විතරක් ඇයි වෙනසක් 🥺😡
2026-09-09 17:55:40
12
❃❤️⃝⇶ˡˡ𝐒𝐚𝐦𝐚𝐫𝐞ˡˡ💜⃝❤️❃ :
පවු මෙ අහින්සක මිනිස්සු
2026-09-09 16:35:09
6
🙏🙏🙏🙏🙏💪💪 :
මුලදි නම් කිවේ නිතිය සැමට ඉහලින් කිවා නේද දැන් අසරණ මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරනවා මුන් වේදනාවට මෙර් කැගහන්නෙ මිනිස්සු මේ
2026-09-09 16:17:25
9
[ チャリ ]V E N U R A 🇯🇵 :
කලින් දැනුවත් කරලා කාලය දීලා තමයි කඩ ඉවත් කරන්නේ... 😂 මොකාගේ උනත් අනවසර ඉදිකිරීම් අයින් කරන්න ඕනෙ..
2026-09-10 03:04:17
6
Chaminda Samarakoon :
anawasara idikirim iwath kala yuthul.mewa desapalana paliganim nowe.👍👍👍🥰🥰🥰
2026-09-10 04:52:20
1
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.
Other Videos
Kkkkkkkkkkkkk. Quên về N. #youngtimersvn🔥 #cb350hness #classicbike #gb350 #motorcycle
📦 COMBO 8KG GIẶT XẢ TIẾT KIỆM CHO MỌI NHÀ CÙNG HYGIENC
Còn gì là tình người #fyp #xuhuong
city hla ach#fyp #pelajarindonesia #fypage #lewatberanda #velocity
#Koshy #watson #日本語ラップ #ヒップホップ #hiphop
Merci pour la patience, merci pour la confiance et surtout merci pour tout l’amour. La Team DAGUELE avance, mais n’oublie personne. ❤️ Bagui Tounkara Challenge — C’est parti ! 🚀🔥
About
Robot
API
Legal
Privacy Policy