@shenonfrz: සති අන්තයේ රෑ 8.30 වෙනකම් බලන් හිටපුවා 🥹❤️ #Viral#onemilionaudition #foryou #adirajadarmashokadrama #shenofrz

shenonfrz
shenonfrz
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 14:36:43 GMT
111570
18357
322
907

Music

Download

Comments

chathurnifonseka
~Panchi 🤗~ :
ඒ දවස්වල crush එක 😩💗
2026-09-10 17:01:03
7
rush_.x_o
Rashmika LK_®...💭 :
මට මතකයි අශෝකා සූර අශෝකා ගගා අයියා එක්ක ගහගත්තා 🥲
2026-09-10 16:45:44
225
you13306
𝙎𝙝𝘼𝙣 :
අවසානය හරිම විකාරයි..බැලුවේ අපරාදේ කියලා හිතුනා අවසානය දැක්කම🙂💔
2026-09-10 05:57:28
366
hirukiuthejaperumbuli
hiru_20⚡" :
ගානට වේලාවට ගිහින් tv එක ඉස්සරහින් වාඩි වෙනවා 😪😭
2026-09-09 23:41:19
287
dimple.girl4796
navo....🌀🤍 :
අනෙ අවුරුදු 11 ක් කියලා හිතා ගන්නවත් බෑනෙ ලගදි බැලුවා වගෙ ❤️🥰
2026-09-10 06:14:58
40
soni_x05
𝚂𝙾𝙽𝙸𝚇 :
ඉන්දියාවෙ කතාවකට කියල පිස්සුවෙන් වගේ බලපු එකම කතාව ඉස්සර 🥲💗
2026-09-10 08:46:53
172
amali.ruwanthika2005
Amali Ruwanthika :
තාමත් කට පාඩම් සිංදු🥹❤️
2026-09-10 03:11:03
50
mr_dewwish
𝐉 ᴇ ʀ ʀ 𝐘 🧿♣️ :
issra senssurda irida kiyanne 🥹❤️
2026-09-10 18:31:48
2
pramudika257
PRAMUU✨ :
එක සතියක්වත් miss නොකර බලපු කතා 🥹❤️
2026-09-10 02:29:12
34
menuskmvyrt0zry
꧁💫❤️...MADUSHANKA...❤️💫꧂ :
ඉස්සර ඉස්කෝලෙ වොලිබෝල් කරද්දි මන් ඇදන් යන්නෙ ධර්මාශෝක ඉන්න T shirt එකක්.ඒක නිසා මට වොලිබෝල් කරපු අය කිව්වෙ පොඩි ධර්මාශෝක කියලා..😅💔
2026-09-09 23:21:19
68
xshaggy_7h
xShaggy_7H_? :
ජීවිතේ ආසාවෙන්ම බලපු ඉන්දියන් කතාවක්🥺🫶❤️
2026-09-10 06:12:25
14
_s__e_w
Sewwandi Wanni Arachchi :
අඬ අඬා බලපු කතා 🥺❤️
2026-09-10 02:09:50
9
shenurv5
shenuRv :
පිස්සුවෙන් වගේ බැලුවේ😁❤️✨
2026-09-10 06:40:17
7
maneesha_sew_721
Maneesha_Sew_❤️ :
එච්චර කාලයක් ගිහින්ද ..😫😫❤️
2026-09-09 17:25:18
27
dewakalakshan593
Dewaka Lakshan :
sinduwa aheddi ena gamma😭
2026-09-11 01:23:30
15
navee.71
| • नवी 🐯"! :
මේක බලන්න විදිහක් නැද්ද අයෙත් 🥹🙌
2026-09-09 21:56:10
13
pamuthisachinthani
-wPs✍️- :
ඒ සිංදුව 🥰🥹
2026-09-09 17:29:29
7
imeshasemini
💜️💜️ KIYARA 💜️💜️ :
අම්මො පිස්සුවක් මේක මුල ඉදන් අගටම බැලුවා 💜
2026-09-09 17:55:14
5
nish.iii17
Nishiii 🇱🇰 :
Asawen balapuwa 🥹❤️‍🩹
2026-09-11 02:09:12
3
methsandiweerasinghe
_mthx🖤💫😇 :
E kale pissuwk❤️
2026-09-10 14:19:35
2
dulnitha777
CHANDUL😼 :
super
2026-09-10 15:34:38
2
thimirathewnaka4
Thimira Thewnaka :
ape tv eka wada nathi wela eha gedarata gihillath balala thiye😁
2026-09-10 17:20:19
2
To see more videos from user @shenonfrz, please go to the Tikwm homepage.

Other Videos


About