@gabura.production: ඔයා මේ ගැන හිතන විදිහ සහ අනිත් අයට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? #gabura #gaburayoutubchannel #gaburaproduction #nipunachamara

gabura production
gabura production
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 14:46:23 GMT
416527
40794
567
801

Music

Download

Comments

methuu943
Methuu :
phone eke speker iwarayi😅🥲🥲
2026-09-09 15:25:00
510
deepi6909
🇱🇰 Deepi🇧🇭 :
කේන්ති යනවා මේවා බලනකොට
2026-09-09 16:03:17
247
sachi_.girl
Sachi 🍓 :
අපෙ කන් ඇහෙනව 😪😹
2026-09-10 04:11:46
87
nethualvis
𝓗𝓲𝓶𝓪𝔂𝓪"🪭 :
සද්දෙ ටිකක් අඩු උනානම් මන් සතුටින්....🫠😅🤌🏻
2026-09-09 19:21:00
121
janiaa028
jani :
act is good but amma sound is too much
2026-09-09 18:15:39
136
scooby_wife
𓄂🇱🇰 💫ScOoB WiFe💫 🇰🇼 :
මට එන කෙන්තියක් 😁
2026-09-09 23:00:33
54
sanuki683
𝐶 ℎ 𝑢 𝑡 𝑖✙ :
අනෙ මගෙ නැන්දම්මා වගෙ උනානම් 😮‍💨
2026-09-09 17:45:20
41
randil.k.jayalath
RANDIL K JAYALATH :
Budu ammo mata Ena kenthiyak
2026-09-10 05:35:19
9
mithunethu850
🧿🪬අනුරාදා🪬🧿 :
වෙනම ගියා නම් ඔය මුකුත් නෑ 🤨
2026-09-09 15:45:54
41
nimainzane
Nimaa 🪬! :
me vge ewa aye dnn epa sadde wdi😊
2026-09-10 05:51:20
1
mahi.gallage
💟🧚•දොනි•🧚💟 :
kanapelenna gahnna hithenawa
2026-09-09 16:21:13
12
sureka.rajapaksha5
sureka :
denna thiyenne 😡😡😡
2026-09-09 15:26:03
30
sadu.amaya26
Sadu Amaya :
සද්දේ😳
2026-09-09 15:18:57
63
amaya82616
✨️-SHANI-✨️ :
ඔච්චර ඉක්මනින් නැන්දම්මලා තේරුම් ගන්නෙ නැ.එයාලාට ඉස්සර උනු දේවල් හිත හිත ඒ තරහවල් ගෙදර ඉන්න ලේලිගෙන් පිට කරනවා.ඒත් කාගෙ හරි ගෙදරක ලස්සනට හැදුනු දුවෙක් කියලා හිතනවනම් කොච්චර හොදද.
2026-09-10 13:11:43
1
dasus_diary
🌸~Dasu~🌸 :
කවුද ඉතින් අහා අහා ඉන්නේ 🤣🤣🤣
2026-09-10 09:34:31
1
dilro89
❤🌹DilRo89.🌹❤️ :
හපොයි කන් දෙක ඉවරයි. ඒක තමයි කියන්නේ කසාද බැන්දම තමන්ගේ නිදහසේ ජීවත් වෙන්න වෙනම ඉන්න ඕන කියලා..
2026-09-10 02:08:13
18
milirangana
MiLa💕 :
මේක නම් ඉවර වෙනකල් බලන්න බෑ සොරි. කන් ඉවරයි
2026-09-10 06:18:49
12
shashi_girl033
shashi_girl💫💚🧚 :
මේක බලද්දි එන තරහක්
2026-09-09 16:41:44
16
ireshanadeesha
Iresha Nadeeshani 🇱🇰❤️🇦🇪 :
ඒකට මටනම් මගේ Husbandගේ අම්මා, නැන්දම්මා කෙනෙක් නෙවේ මගේම අම්මා වගේ.❤️🫶❤️
2026-09-09 22:37:46
6
a.m.d.aththanyak
A.M.D.aththanyak :
අම්ම උනත් ඔහොම නම් බැ අන්තිමෙට් කඋරුත් නැති වෙන්වා
2026-09-09 16:11:07
21
_beasty_123_
shara :
aneee mage nandamma una nm iwarai eya😂
2026-09-09 17:49:38
10
kanchanadiluka1
දිලූ දිලූ :
ඔච්චර හයියෙන් කතා කරන්න එපා අප්පා.සැර කලත් හිමේට කතා කරන්න
2026-09-09 20:08:18
5
chandra.newaariya
Chandrika :
Hoda kathawak❤️❤️❤️
2026-09-09 15:17:22
7
To see more videos from user @gabura.production, please go to the Tikwm homepage.

Other Videos


About