@weerasinhe4: නති බැරි කමට ඇගේ ලේ කොච්චරනම් පිච්චෙනවද

weerasinhe
weerasinhe
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 15:47:43 GMT
43174
1362
72
42

Music

Download

Comments

dammidammi126
pradeep@@€dammi} sudarshana🫶 :
මොකද යකෝ ඕක මුලින් කපලා දැම්මනම් ඉවරයිනේ ඕක දලුදාන්නද මැද්දෙන් කපන්නේ🥹🥹🥹🥹
2026-09-10 20:22:16
0
user8112614759256
user8112614759256 :
පරිස්සමෙන් සහෝදරයා බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට.🙏🙏🙏
2026-09-10 11:21:19
12
s.n.r140
s n r :
පරිසමෙන් ❤️❤️❤️
2026-09-10 15:42:10
0
wajira.gayan
Wajira Gayan :
බුදු සරණයි , දෙව් පිහිටයි
2026-09-10 10:53:36
6
prasa3425
☠️තරිදු😡 :
owa wage awadanam gannepa aiye.deyak unoth kauruth ne .parissamin❤️
2026-09-10 14:22:05
3
vipul1673
විපුල් :
බුදු සරණයි දෙවි පිහිටයි 🙏
2026-09-10 09:58:54
5
sameeramadushank5
Sameera Madushanka :
පව්
2026-09-10 14:50:44
0
senaaa.alsorangy
Senaaa Alsorangy :
Parissamin kollo. Budu saranai🙏🙏🙏🙏🙏
2026-09-10 13:31:46
1
lakmal.jayasingha72
🖤ලකා💙🚘 :
බුදුසරණයි
2026-09-10 11:37:43
3
abj_4239
A B J H I N A 🐾☠️🧀 :
Kwdha meh
2026-09-10 13:54:25
1
prarthana.gimhani4
Prarthana Gimhani :
budu.saranai
2026-09-10 22:55:09
0
amith.jayasena7
Amith Jayasena :
පරිස්සමෙන් සුදෝ [Red heart][Red heart][Red heart]
2026-09-10 14:57:32
0
akashsanjana502
Akash Sanjana :
බුදුසරණයි 🙏🙏🙏
2026-09-10 08:50:32
1
eadsampath
දිසානායක❤️ :
බුදු සරණයි
2026-09-10 05:18:10
1
salani014
salani :
parissamin budu saranai
2026-09-10 13:07:34
3
_podda_official_64
_podda_official_ :
අනික බන් තනි කෙලින් කපන්නෑ..ඔක හැඩ කරලා කපන්න ඔන...කිවුවට බෑ උඩ ඉන්න එකා විතරයි ඔක දන්නේ රගේ පරිස්සමින් සුද්දෝ තමන්ට තමන් විතරයි
2026-09-10 10:10:09
7
_podda_official_64
_podda_official_ :
අඩෝ ඔහොම කපන්න එපා බන් ජිවිතෙව්ට ඔක හරියට පට්ටල් වෙලා ඉදගන්න හදාගෙන බඩ අල්ලුවක් ගහලා ලනුවක් දාලා කපපම් ඔන ගහක් කද මැදින් ගහනානම් ...ඔක ඩේන්ජර් තනි පැත්ත කපනකොට හුලගට හරි තමන්ගෙ පැත්ත හැරුනොත් ඉවරයි...අද්දෑකිම් ඇතිනේ ඔහොම මෝඩ වැඩ කරන්න එපා බන්...උඩ වැඩක් කරම්න කලින් හිතපම් පොඩ්ඩක්
2026-09-10 10:08:04
7
prabatht992
Prabath :
muta gas kapan තේරෙන akaek nm neweii
2026-09-10 13:52:53
1
ayesh3066
ayesh :
දකුණු පැත්තට බර වෙන්න කැපුවා නම් ඔහොම නොවෙන්න තිබුන මං හිතන්නේ.. කොහොම උනත් කමක් නෑ b.s 🥰
2026-09-10 10:57:40
2
sanabrothersauto54
Sanabrothers autoサナブラザーズオート54 :
parisameing bang anika mehama kapannea podiata kapnda meka awadanam wedi
2026-09-10 13:17:54
1
nirmz5
Nirmz :
තව උඩින් කපන්න ඕනෙ. කදේ බර වැඩී. පැත්තට කපල අතින් වීසිකරන්න තිබ්බ. තලේ හිරකරගත්තොත් ඉවරයි.
2026-09-10 15:59:02
1
mr_malindu_max1
✭ⁿⁱᵐᵃ✭ 2004 :
අලුව වැඩියෙන් ගහපන් දෙයියෝ
2026-09-10 16:05:24
1
hashancweerasinghe
Hashan C Weerasinghe :
හිතලා වැඩ කරහම්
2026-09-10 12:14:07
1
_shan_official39
🇮🇱 E7X〆AROW 🇮🇱 :
Kapana vidihata neweda aiye gaha wetenne 🙄
2026-09-10 05:07:01
1
To see more videos from user @weerasinhe4, please go to the Tikwm homepage.

Other Videos


About