@shemiiiiii2: #Lines #sinhala #family

Geeehuuu
Geeehuuu
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 15:56:21 GMT
64651
9444
72
300

Music

Download

Comments

00_zaara
zaara 🍓 :
මට කවදාවත් පවුලක් තිබිලා නෑ . සහෝදර සහෝදරියෝ නෑ . අම්මයි තාත්තායි වෙන්වෙලා 😊 මං ආසම හීනේ ලස්සන පවුලක් ලැබෙනවට .♥️
2026-09-10 04:50:42
22
thili_018
Thili 🧸💗✨ :
අම්මායි තාත්තායි අයියලා තුන්දෙනයි නෑනලා තුන්දෙනයි චූටි පැටව් හය දෙනයි 🥹💗
2026-09-10 04:34:11
39
mr_craphiya_35
가위_official🌈👻✨ :
උපන් දා පටන් පවුලේ අය එකට හිටිය දිනයක්වත් මතක නෑ 🙂
2026-09-10 05:49:40
9
nethu7693
🖤 NeThU🖤 :
එක තෙරුම් ගන්න ගෙදර මිනිස්සුන්ට උවමනාවක් තිබ්බෙ නෑ 🙂
2026-09-10 06:26:52
7
podiyah...xxx
S>PODDA🫀💭 :
මට නම් එහෙම නෑ පවුලෙ බාලයා මම වුනාට එයාලගෙ ජීවිතේම වුනේ මම 🥺💗
2026-09-10 02:51:19
10
chalanid30
Hanzzi🌹🤍 :
අක්කා ඉන්නකම් රණ්ඩු උනා එයාගෙ weddin එක දවසෙ අපිව දලා යද්දිම් සැහෙන්න ඇඩුවා . අම්මටත් කලන්තේ දැම්මා 🥹❤. හැබැයි අක්කා චූටි සෝස මලක් ගෙනවා ඒ නිසා ටික කාලෙට ආයෙත් අපිත් එක්ක . 🤍
2026-09-10 06:38:50
1
kaveeshahewapatirana
Kaveesha Hewapathirana💎 :
තාමත් කැමති පවුලේ හැමෝම එකට හිටපු දවස් වලට❤️‍🩹
2026-09-10 04:22:11
18
piyumi.chethana4
~💫YUMI 🌼~ :
පපුව පිච්ච්ලා යන වචන 💓🥺
2026-09-10 05:39:42
5
justt.ohana
𝑨𝒚𝒐𝒅𝒚𝒂 𓇢𓆸 :
perfectly match for me .. 💔🥀
2026-09-10 05:15:07
2
sweet.daisy_3
Himansa Abhilashini :
they are busy but i am waiting ...😪❤️
2026-09-09 18:43:44
15
nimzz_00
Chubby 🦋🌀🌷 :
දරාගන්න බෑ ඒ දුක 😔
2026-09-10 05:00:27
1
vishuu741
vishuu_💨💫 :
mn nati una dawasata hari eyalata mawa wati neda 🤕❤️‍🩹
2026-09-10 09:38:59
1
kavindu__3654
🕷 :
අම්මා ❤️තාත්තා 💔
2026-09-10 04:52:41
1
kavi52323
☘🅺︎🅰︎🆅︎🅴︎🅴︎ 🅶︎🅸︎🆁︎🅻☘ :
ilaga athmewath hamoma sathutin ekata inna paulak labenna oneee .❤️‍🩹
2026-09-10 05:01:10
3
mr.l2478
ρ♡ɾყ👩‍⚖️⚖️🏛️ :
ඇත්ත🙂✋
2026-09-10 04:04:52
2
chukki519
𝓝𝓲𝓶𝓮🧚‍♀️ :
අම්මය් අය්යල දෙන්නය් අක්කල හතර දෙනය්. චූටි පැටව් 14යි.තාත්තා ත් හිටියනම් 🥺🥺.. මං බඩපිස්සා. හැමදාම ආස marry නොකර එයාගෙ හුරතල් කෙල්ල වෙලාම ඉන්න..ඔයාලා තමය් මගේ මුලු ලෝකෙම. එයාලත් මාව බලාගන්න විදිය එ හැමදේටම පින් 😭🥰
2026-09-10 04:45:40
1
yesha1441
Yesha :
අයියලා 3,අම්මා,අප්පච්චි 🥺❤️
2026-09-10 02:44:58
1
m_a_d_u68
𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐢 ||💓🩵⚡"ᥫ᭡ :
මට නම් එහෙම නෑ පවුලෙ බාලයා මම වුනාට එයාලගෙ ජීවිතේම වුනේ මම 🥺💗
2026-09-10 09:26:55
0
_shadyyz
@𝗦𝗵𝗮𝗱𝘆𝘆𝘆𝘇 🧚🏻💐🐇 :
හදවතින්ම 🫀🖤
2026-09-10 10:05:58
0
fernaipztle
mira :
එහෙම පවුලේ අය හිටියත් නැති මන් මොනා කරන්නද?........
2026-09-10 11:09:45
0
himasha.ayanthi
Pissu Kellah 🥺🤍🔐🥀 :
ඒ උනාට මම නැති තැන එයාලා පවා සතුටින් හිටියා ඉතින් එයාලා මාව ඈත් කරා මං සදහටම සහෝදරකම් ඇතැරලා දැම්මා 😫❤️‍🩹
2026-09-10 09:21:25
0
To see more videos from user @shemiiiiii2, please go to the Tikwm homepage.

Other Videos


About