@thanujathanuja__:

තනු තනු
තනු තනු
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 16:21:55 GMT
25735
2090
297
151

Music

Download

Comments

dulanichathurang38
chathurangani :
ගිය උන්ට යන්න දෙන්න උන් බලෙන් ලග තියාගත්තට වැඩක්නැ උන් ලග බලෙන් තියාගත්තත් කරන්නේ උන්ට ඕන එවුන් හුරතල් කරන ගමන් අපිව නොමරා මරන එක යන උන්ට යන්න දිලා එවගේ කෙනෙක් අදුරන්නැති තරමට හිත හදන් ඉදිරි ගමනට සතුටින් මූණ දේන්න
2026-09-11 06:04:48
1
madhawa1110
˚₊· ͟͟͞͞➳❥𝙼𝚊𝚍𝚑𝚊𝚠𝚊➳🇱🇰᭄ :
අහන්නකො සහෝදරිය ජිවිතේ ඔයාට මොන ප්‍රශ්නයක් ද කියන්න මම දන්නෙ නැ නමුත් අමිමා තාත්තාගෙ පණ ඔයා නේද ඒ නිසා එන ප්‍රශ්න වලට මුණ දිලා ජිවිතේ නැති නොකර නොගෙන පරිස්සම්න් ඉන්න ප්‍රශ්න නැති අය කිසිම කෙනෙක් නැ හැම කෙනාටම ප්‍රශ්නයක් තියෙනවා මේ අකුරු කොටන මටත් ප්‍රශ්නයක් මේ ඇයිද කියලා ඒ නිසා පරිස්සම්න් හොදින් සතුටින් ඉන්න හැමදා ඔයා අදහන දෙවියන්ගෙ පිහිටයි
2026-09-11 10:20:18
2
nilu2277
nilu22 :
බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏 හිත හය්ය කරන් ජීවත් වෙන්න 🥰❤️
2026-09-11 19:11:53
1
rithmika7
Rithmika :
math eham hithanwa mam gen
2026-09-12 17:38:08
0
user3479718073952
sanjeewa kelum :
එහෙම. හිතන්නෙපා ළමයෝ 🥰. වෙන. අයට. අපේ. ජිවිතේ. වටිනාකමක්. නැ. මමත්.ආදරේ හින්දා ගොඩාක් විදවනවා. මම අවුරුදු.හතක්.පරිස්සම් කල එයා අද වෙන කෙනෙක් ලගට සදහටම ගිහින් ඉවරයි. මටත්. ඔහොම හිතෙනවා ඒත් මොනා කරන්නද
2026-09-12 11:50:07
0
danuka16n
❣️තනිකම හුදෙකලාව ❣️ ☸️✝️☪️.. :
මේ ලෝකේ හැම බැදිමක්ම තාවකාලිකයි ..තමන්ට වටිනාකමක් දෙන්න සැබැ සතුට ඇත්තේ තමන් ලග පමනයි ..❣️❣️❣️
2026-09-12 10:33:28
0
dn.chuti.tharu..nisansal
තරු.පොඩ්ඩී.Black🌍 Queen ❤️💐 :
අනේ ඉතිං කියන්න තිබ්බා මේ කේ ටයිප් කරන්න බැ
2026-09-11 03:31:47
1
champkia.champika
තුසිත :
එතකොට වීඩියෝ කරන කෙනා පව්
2026-09-10 12:04:04
1
minu.fashion0
මිනූ කිරිල්ලී` :
එහෙම හිතන්න එපා අනේ
2026-09-11 13:03:18
1
user71108747761015
wa shiran :
එකටනම් කමක් නැහැ එහෙත් තව කෙනෙක් අමාරුවේ දන්නේ නැතිව හොදේ 😄🙏🙏🙏🙏🙏
2026-09-10 15:12:13
4
kuma..56
kuma77 :
2026-09-10 07:05:04
1
bandara9499
bandara :
etakota anith driver hire yanna one
2026-09-10 04:50:00
1
oshanti77
🌾🌾🌾🌾🇵🇸🫶 :
මම ත් ඔය වගේ කීපරක් ගිහින් තියෙනවා ද
2026-09-10 14:48:08
1
dananjaya1503
dananjaya :
එහෙම හිතුවනම් අපි අද දාපු තැන්වලගසුත් පැන වෙලා
2026-09-10 10:49:16
1
kashyapa.gayan0
kashyapa gayan :
අනේ අනේ එහෙම හිතන්නෙවත් එපා
2026-09-10 09:03:31
1
nilanthi.panchali
Nilanthi Panchali :
♥️♥️ai me
2026-09-10 08:45:57
1
chandana1533
Chandana1533 :
එහෙම කියන්න එපා ඉතිම් 🥰
2026-09-10 09:24:26
1
sjiwa.indrani
sujee🥰 :
swalk
2026-09-10 07:34:48
1
janaka.pradeep55
janaka pradeep kumara :
ai ohoma kiyanne
2026-09-10 14:59:10
1
user8244475921730
user8244475921730 :
එපා
2026-09-10 01:41:01
1
udeshiiiii3
Udeshiiiii ❤😍 :
mamath okamai hithanna hamadama 😞😞😞
2026-09-10 10:13:08
1
sms0711389826
🏴‍☠️🦁🇱🇰සුදේශ්🇱🇰🦁🏴‍☠️ :
ස්කුටියක් නම් හරියන්නේ නැ ns200 ගත්තනම් හරි....
2026-09-10 09:37:18
4
santhi.santhi239
Santhi Santhi :
ඇයිආනේඔයාඑහෙමකියන්නෙ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ඔයාටපිස්සුද🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-10 12:22:45
1
sithara.sathsaran18
Sithara Sathsarani💔🥀 සිතූ 💔 :
මට ඔහොම කී පාරක්නම් හිතිලා ඇතිද,,,,💔
2026-09-10 07:46:09
3
dimuwa812
🇱🇰 🇱🇰 සුද්දා 💚💚⚡️🫵🫶 :
ඔය ගානට යද්දී ඕනිනම් හම ටිකක් ගැලවෙයි. ඊට එහා මුකුත් වෙන එකක් නැ. පුලුවන් නම් රේල් පාර උඩ බයික් එක නතර කරගෙන හිටහං. එතකොට හරි. මුලින් අම්මටයි තාත්තටයි වහ දියං. නැත්නම් උබේ ඔය පවටත්.ඒ දෙන්න කරුම ගෙවන්න වෙයි
2026-09-10 15:41:33
3
To see more videos from user @thanujathanuja__, please go to the Tikwm homepage.

Other Videos


About