@nawwa.4x: Bowitiya Mal - through my eyes. 🌸🎬 'බෝවිටියා මල්' සිංදුව මුලින්ම බලද්දි මගේ ඔළුවේ මැවුණු දේවල් එක්ක, original visual එකේ පොඩි changes ටිකක් කරා. Original music video එකයි song එකයි වෙනස්ම් vibe එකක් දෙන්නෙ ❤️. මේක ඒකට harm කරන්න කරපු වැඩක් නෙමෙයි, just මගේ reimagibation එක පෙන්නන්න කරපු දෙයක් 🖤🙌🏻. A fan-made visual reimagination by me, created with love and respect for the original work. Not to replace or harm it. 🎵 Original Song: Bowitiya Mal 🎤 Original Artist: @Ravi Jay 🎬 Reimagined by: Nawod Madhuwantha All rights to the original song belong to the respective artist and copyright owners. #BowitiyaMal #RaviJay #FanMade #VisualReimagining #nawwa4x