@kaalidewola: සූරියනාථ සාමි. ඔබෙන් ඈත්වන ඕනිම කෙනෙක් ආයෙමත් ඔබගේ ලගටම 😊❤️ #srilankan_tik_tok🇱🇰 #newtrend #iphone #ජපන්_හීන🇯🇵❤ #මැදපෙරදිගලංකාවේඅපි

සූරියනාථ සාමි
සූරියනාථ සාමි
Open In TikTok:
Region: LK
Wednesday 09 September 2026 16:51:40 GMT
186092
8459
343
6158

Music

Download

Comments

user2047956813359
මගෙ සුදු පන :
ලුනු කැට නෑනෙ අපිට මම රට ඉන්නෙ
2026-09-10 12:38:23
1
madu.mali343
Madu Mali :
අපේ ළඟම ගෙදරම ඉන්න කෙනෙකුට හරියනවද
2026-09-10 12:10:57
0
oshi2238
Oshi :
මොනම හෙතුවකින්වත් ඒ කෙනාට අපි මෙක කරා කියලා බලා ගන්න පුලුවන්ද
2026-09-10 12:03:26
0
indika.mahesh902
Indika Mahesh :
😂😂😂😂😂මෙක ලන්කව
2026-09-10 14:58:40
2
user5814771616111
සදා :
ඒක.අයින්.කරන්නෙ.නැද්ද
2026-09-10 12:53:10
0
nishanamarathna
💗Windy💗 :
dawas keeyak thiyanna onada
2026-09-10 12:11:43
0
b.w.somawathi
B.W Somawathi :
ඔබතුමාට.බොහොමත්ම.පිං.මම .සොයමින්..සිටි.දෙයක්.ඉදිරිපත්.කලාට.ගුරුකම්.කරන.හැම.කෙනෙක්ම.සැමියාට.බිරිද.දෙන්නව.සමගි.කරන.ක්‍රම. පමණයි.ඉදිරිපත්..කරන්නෙ.ඔබතුමා.අසමගි.ඕනම.කෙනෙක්ව.සමගි.කිරිමේ.මේ.ගුරුකුල.ඉදිරිපත්.කලාට.කිව.නොහැකි.පින්.ලැබෙනව.යේසු.පිහිටයි.ඔබතුමාට..❤️❤️❤️❤️❤️
2026-09-10 10:55:36
2
malika.malika707
malli :
ස්වාමිතුමා ඔබතුමාට තෙරුවන් සරණයි! මගේ ලොකු පුතා දැන් අවුරුදු හතරක් මට කතා කරන්න ලොකු පුතාගේ නම කරන්න කියලා ෙම් ක්‍රමය කරුවොත් හරියයිද එයාට කරාට කමක් නැද්ද මේකට මට පිළිතුරක් දෙන්න තෙරුවන් සරණයි
2026-09-10 08:29:07
2
www.rasika.come
°🫧•𖨆٭ නිහඩ නිර්නාමිකයා ꙳○𖨆° :
මම මෙක කරා හරියටම හරිි ගියි 😏
2026-09-09 18:34:00
16
madawaththagamage
Madawaththa Gamage :
thank to you wish
2026-09-10 03:46:57
0
lakmalilak800
Lakmali Lakmali :
ගුරැන්නාසේ ඒ හැමදේම කීවත් දවස් කීයකින්නද මේක අයිකරන්නෙ දවස් ගානකින්ද අයින් කරන්න ඕනේ
2026-09-10 10:51:44
1
shamagnsxns
shamagnsxns :
දවස් කියක් කරන්න ඔනද
2026-09-10 09:08:02
1
nelka.saman
Nelka Saman :
දවස් කියක් නියන්න ඔනිද
2026-09-10 03:37:36
2
all.is.well978
මේධා 💃🙏ඩුබායි 🙏 :
මග අරිනවනම් බොරුවට ඇයි පස්සේ යන්නේ,, එපා හින්දනේ මග හරින්නේ 😭
2026-09-10 02:43:28
7
nisansala.kumari44
දුනි :
මම රට ඉන්නේ අපිට වතුර වීදුරුව හැමදාම තියාගන්න බෑනේ දවස් කීයක් අපි ඔය විදියට වතුර වීදුරුව තියාගන්න ඕනද 🙏😔
2026-09-10 10:43:59
1
indralatha.mudiya
ගීතීකා❣️❣️❣️ :
මම බහරේන ඉන්න අපිට කැට කුනු නැ නේ කුඩු ලුනු තියෙන්න ඒව හොද්ද
2026-09-09 19:17:33
6
kusalrajapaksha68
කුරුණෑගල ගැම්මක් :
කී වතාවක් කියන්න ඕනද
2026-09-10 04:43:09
1
dinesh.liyanage6
Dinesh Liyanage :
එක අයින් කරන්නෙ කොහොමද හැමදම එතනම තියනද අයින්කරනෙ නැද්ද
2026-09-10 10:21:38
0
kusum.perera8
Kusum Perera :
දින කීයල් ඇදලග තියන්න ඕනද දින කීයකින්ද ඉවත් කරන්නේ. ඒ වතුර වලට මොකද කරන්නේ කොහෙටද දාන්නේ.. සාමිතුමාට ගොඩාආආආඅක් පින් ලැබෙත්වා .🙏🙏🙏 බොහොම ස්තූතී..... උතුම් තෙරුවන් සරනයි🙏🙏🙏 ඔබතුමාට.
2026-09-09 20:49:43
2
sujith.chinthaka
Sujith chinthaka :
අවුරුද්දක් විතර තරහ අයටත් හරිනවද
2026-09-09 18:52:02
1
nawarathna860
Sunethra :
ඒත් ලුනු කැට නෑනේ මෙහෙ
2026-09-10 03:53:36
1
user4381152204609
විජිතා :
එපාවෙන්න කරන්න ඛරිද🙏🙏
2026-09-09 19:05:51
1
madu.mali343
Madu Mali :
ඔබ තුමාට තුන් කෝටියක් ගෙ දේ වාසීර්වාදය ලැබේවා ♥️♥️♥️දින කීයකින් අයින් කරනවද එහෙම නැතිනම් හැමදාම තියලා තියෙනවද ඒ විදිහට
2026-09-10 12:10:44
1
sunethra.gunathil1
Sunethra Gunathilaka :
දවස් කීයක්,තියන්න ඕනද.ලුණු කැට නැති නං ලුණු කුඩු හොද නැද්ද.
2026-09-10 09:47:54
1
kumari0418
kumari :
daruwanta. hariyanne. nedda shami. thumani
2026-09-10 04:14:30
1
To see more videos from user @kaalidewola, please go to the Tikwm homepage.

Other Videos


About