@akdjvp2027:

JVP- කාරයා 🇱🇰 🚩 🚨🚨🚨
JVP- කාරයා 🇱🇰 🚩 🚨🚨🚨
Open In TikTok:
Region: AE
Wednesday 09 September 2026 17:28:24 GMT
134146
5412
291
1067

Music

Download

Comments

shanuka.de.silva3
Shanuka de silva :
නාමල් හරි සජිත් හරි රජපක්ෂ කෙනෙක් හරි ජනාධිපති උනොත් මම නම් ලංකාවේන් යනවා ඒ පාලන කාලේ ඉවර වෙනකම් එන්නේ නම් නෑ..
2026-09-09 22:24:15
120
user3929254656658
Priyantha54 :
චමුදිත නියමයි ඉදිරායටම යමු මලිමාවට ජයවෙිවා
2026-09-09 18:50:24
102
hari.cool
HaRi CoOl :
ඔය රාජපක්සලා නිසා ලංකාවේ තවත් අම්මලා තාත්තලා බිරින්දෑවරු ළමයි කී දෙනෙක් අඬනවද කියලා ඔබතුමා දන්නවද
2026-09-09 19:27:12
67
prab_viol
prab_viol :
හොරා කාපු උන් හොරා කෑව කියනවද බන්
2026-09-10 00:16:45
18
chathu.liyanage21
Chabu🌸❤️ :
මම පුදගලිකව තිලක් සර් දන්න කෙනෙක් විදියට සර් ගැන දුකයී. මම එයා ගාව වැඩ කරපු කෙනෙක් විදියට. එයා හොඳ පියෙක් වගේම එයා හොඳ බොස් කෙනෙක්. රාජපක්ෂ ලාට විරුද්දයී හැබැයී බොස් ගැන නම් දුකයී. අපි හැමෝ දිහාම එයයී අරුනි මිස් දෙන්නම අපි දිහා බැලුවේ එයාගේ දුව දිහා බලනවා වගේමයී. මොනා උණත් boss ගැන දුකයී. එයා LSR එක පටන් ගද්දී අපි ඉපදිලාවත් නෑ.
2026-09-10 03:46:51
8
adil86549
❤️❤️❤️🥰🥰sk 🥰🥰❤️❤️❤️ :
ඇත්තටම me වගේ බොරු කියන උන්ට දෙවියෝ බලාවී
2026-09-09 22:40:19
14
amona.kumari
Amona Kumari :
මේ මනුස්සයා එක එක තැන් වලට ගෙන් වලා ප්‍රශ්න ඇති කරන්න එපා පාඩුවේ ඉන්න දෙන්න,
2026-09-10 03:48:55
1
thusharasampath2807
Thushara Sampath :
අම්මො අපට නම් ආය ඒපා හොරූ
2026-09-10 00:31:54
18
d.m.j.bandara
D M J bandara :
හරිම වැදගත් මහත්මයෙක් 🙏🙏🙏🙏
2026-09-10 02:44:01
8
hmts.bandara
🇱🇰🎤BANDARA. kandy🎸 :
රාජපක්ෂලාට නම් දෙන්නැ කවදාවත් ආයෙනම් ..
2026-09-09 22:16:09
23
hwwwwwwww111111
love gym 💪 :
ඒ මනුස්සය මොකක් හරි දෙකට බය වෙලා ඉන්නේ..
2026-09-10 03:22:51
1
nishad.anuradha8
Nishad Anuradha :
පවි...තාත්තා කෙනෙකුට ලොකු වෙිදනාවක් මෙික..ඒත් මෙි මනුෂ්‍යා අවංක මනුෂ්‍යයෙක් ..සල්ලි බලාපොරොත්තුවෙන් දුවලා දෙන දෙමාපියන්ට මෙික හොද පාඩමි
2026-09-09 18:34:26
35
lanka1609
lanka 1990 🇱🇰 :
මුන් නිසා කී දෙනෙක් අඩන්න ඇතිද බන්
2026-09-10 01:46:29
10
scanandfilter
gayan 🇨🇾 :
naaamal dawasaka janadipathi wenawa me lankawe
2026-09-09 19:42:42
6
user873254296958
anura&wasanthi :
අපිට ආයේ හොරු එපා
2026-09-10 02:15:34
1
chandrasolangaara
sandra :
මිස්ට තිලක් වීරසිංහ බෙහෙවින්ම වැදගත් මනුස්සකම් වලින් පිරුනු මහත්මා ගතිගුණ ඇති ආදරණිය පියතුමෙක් තාත්තෙක් කියන්නේ වචනයේ පරිසමාර්ථයෙන්ම තාත්තෙක් තාත්තා දුවට කොච්චරක් ආදරේද ඔහුගේ වේදනාව ඒකයී
2026-09-09 19:48:52
13
thatjusthappened2
@thatjusthappened2 :
Nice acting
2026-09-09 17:58:12
19
udeni.shamika
Udeni Shamika :
නැ මම කියන්නෙම නැ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂 මම දන්නේ නැ😂😂😂😂
2026-09-10 01:39:03
1
user6782419657769
පූර්ණා :
අනේ පවු දරුවෝ දෙන්නාට හොද අම්මා කෙනෙක් වෙන්න පරිස්සමින් 👍👍👍
2026-09-09 18:55:37
11
naleena.naleena
Naleena Naleena :
සේරමටම නෑනෑනෑ
2026-09-09 18:48:46
6
rose454364
Rose 🌹 :
මාමණ්ඩි සුපිරි
2026-09-09 18:57:50
6
user95063932063182
D.M.A🥰 :
no problem respect namel congratulations 🥰
2026-09-09 18:26:01
7
naleena.naleena
Naleena Naleena :
මෙ මනූස්සයගෙ පිඩනෙ සාදාරනයි දරුවො වෙනූවෙන් තාත්තට දූක තමයි
2026-09-09 18:31:38
6
priyasjp68j
priyasjp68j :
2026-09-09 23:31:04
0
flying8239
it's me D :
AKD ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-10 01:59:24
4
To see more videos from user @akdjvp2027, please go to the Tikwm homepage.

Other Videos


About