@safe.zone.podcast: 🔹දැන් ඉන්න ගෑණු ළමයින්ව maintain කරන්න අමාරුයි- අනීෂා ජයකොඩි 🔹𝐒𝐀𝐅𝐄 𝐙𝐎𝐍𝐄 | 𝐆𝐞𝐦𝐮𝐧𝐮 𝐉𝐚𝐲𝐚𝐧𝐭𝐡𝐚 𝐖𝐚𝐧𝐧𝐢𝐧𝐚𝐲𝐚𝐤𝐞 𝐰𝐢𝐭𝐡 𝐀𝐧𝐢𝐬𝐡𝐚 𝐣𝐚𝐲𝐚𝐤𝐨𝐝𝐲 🔹අනීෂා ජයකොඩි සමග 𝐒𝐀𝐅𝐄 𝐙𝐎𝐍𝐄 සම්පූර්ණ වැඩසටහන. #safezone #gemunuwanninayake #podcast #anishajayakody #MentalHealthSriLanka

SAFE ZONE
SAFE ZONE
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 01:30:00 GMT
171993
9028
218
1680

Music

Download

Comments

____doni_____
04.24🐣 :
ඉන්නවා😊
2026-09-14 12:37:49
0
withoutface94
StoriesOfThenu 🧿 :
එහෙම බලාපොරොත්තු නොවන ගැණුළමයි ඕන තරම් ඉන්නවා
2026-09-14 07:32:07
109
pavithra.kalpani38
kalpani ❤️‍🩹 :
කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව ආදරේ කරලත් අවංක මිනිස්සු නෑ....
2026-09-14 03:02:13
183
ca58292
.ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ :
මං බදින්නෙ නැ මට දුක් විදින්න බැ
2026-09-14 03:09:34
89
thulaniiiiiiiiiiii
Thulaniiiiiiiiiiii :
5 years innwa eka birthday ekakatwat gift ekk hambela na 😂
2026-09-14 09:35:28
36
kawyasawindi1
𝗞 𝗮 𝘃 𝗶 "!¡💋 :
ඕවා හැමෝම බලාපොරොත්තු වෙන්නෙ නෑ ආදරේ විතරක් බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා🥺❤️‍🩹
2026-09-14 14:37:39
5
dilsiperera
dilsiperera :
අනෙ මෙ මෙව්ව අහල හැමොම එහෙමයි කියලා හිතන්න එපා.හම්බකරගෙන අරපිරිමැස්මෙන් වැඩ කරලා තමන්ගෙ වැඩත් කරගෙන ගෙදර වියදම්නුත් බෙදාගෙන බලාගන්න කෙල්ලො ඔන තරම් ඉන්නවා.එවුන්ට ඕවා මුකුත් ඔනෙ නෑ
2026-09-14 10:39:28
2
malee04121
Maleesha Lakshani :
ආදරේ කරද්දි රුපියක දෙයක් වත් ඉල්ලුවේ නෑ, බලාපොරොත්තු උනෙත් නෑ ආදරෙන් ඉන්න කියලා විතරමයි ඉල්ලුවේ...ඒත් එයා වෙනස් උනා , එහෙම ඉද්දි කිසිම වටිනාකමක් නෑ 🙂❤️‍🩹
2026-09-14 04:59:06
21
mdilshan49
🎼Manjula dilshan :
එ හින්ද තමා ලව් ප්ස්සෙ යන්නැත්තෙ, එකක් එපා වෙලා, අනික මානසික නිදහස, අනික මට ගොඩක් ලොකුවට වියදම් කිරීමෙ හැකියාවක් තාම නැ
2026-09-14 07:08:52
10
shanilperera90
Shanil Perera :
හොද සාකච්ඡාවක්. කවුරුත් කාවවත් මේන්ටේන් කරන්න අවශ්‍ය නෑ. තමන් තමන්ව මේන්ටේන් කරගන්න හයියක් ඕනම කෙනෙක්ට තියෙන්න ඕන. සම්බන්ධකම් රදාපවතින්නෙ සල්ලි මත නම්, ඒක හරිම තාවකාලිකයි. සම්බන්ධකම් ආධ්‍යාත්මික විය යුතුයි.
2026-09-14 04:00:58
11
chathumimadhushan2
Chathumi Madhushani ❤️ :
අපි අපේ විදියට අවුරුදු 7 ක් ආවා... අපිට පුලුවන් විදියට දෙන්නම මේ වෙනකන් එකට හැමදේම achieve කරගෙන පොඩි දේත් ලස්සනට celebrate කරලා...තව ලස්සන house එකක් හදාගෙන අපේම වාහනයක් ගත්තම අපේ ලොකුම හීන දෙක complete..❤️🥺 කවදාවත් ඉල්ලලත් නෑ.. ඉල්ලුවට දෙන්න එයාටත් නෑ මටත් නෑ...🥲
2026-09-14 15:26:42
1
saaviprabodini
Saavi Prabodi :
අපේ Love එකට අවුරුදු 7 ක්. Marry කරලා අවුරුදු 5 ක්. එතකොට අවුරුදු 12 අපේ සම්බන්දෙට. කියන්න සතුටුයි අද වෙනකන් කිසිම දෙයක් බල කරලා අරන් නෑ. එහෙම ඉල්ලන්නෙත් නෑ ඕනෙ කියලා. ඉල්ලුවොත් චූටි දෙයක් විතරයි, රයිස් එකක්, අයිස්ක්‍රීම් එකක් වගේ. ඒත් සල්ලි තියෙනවා කියලා දන්නවා නම් විතරයි. අරන් දෙන්න බෑ කියලා හිතෙන කිසිම දෙයක් මට ඕනෙ කියලා මං එයාට අගවන්නෙවත් නෑ. මට ඕනෙ එයාගෙ සම්පූර්න ආදරේ විතරමයි. 😇❤
2026-09-14 09:08:48
6
sada6463
sanda 🇱🇰💞 :
අවංකවම ආදරේ කරන මිනිස්සුන්ට අවංක ආදරේ ඇරෙන්න වෙන බලාපොරොත්තවීම් නෑ .
2026-09-14 06:41:17
2
kasunkumara3680
Kasun :
මට ලවි එකකුත් නැ ,විවාහා වුනු අය සතුටින් ඉන්නවා කියලා සමාජේ දිහා බලපුවාම මට පේන්නෙ නැ ඒක නිසා තනියම ඉන්න එක හොදයි කියලා ම ට 2015 වගේ ඉදලා හිතිලා තියෙන්නෙ...හැබැයි..අපේ අමිමාලාග් යුගේ හිටපු අයගේ ගතිගුණ තියන ගැගැණු ළමයි අදටත් නැතුවම නොවෙි.... ඉන්නවා අඩුයි..
2026-09-14 04:19:52
6
kaveeshanimsaraperera
K NIMSARA PERERA :
ආපෝ relationships එපෝ 🙂🙏
2026-09-14 05:42:15
0
menaka.jamila2
Menaka Jamila :
සහතික ඇත්ත... දැන් love කරන්න ලේසි නැ.. සෙන්ට් ගහපු රෝස මල ඉබ ඉබ අරන් ගෙදර යන උන් නැ දැන්.. DAY CARD අරන් දීලා සතුටු උන අපි 😁😁😁 ❤️❤️
2026-09-14 09:27:40
1
sakunthala.perera.96
සකූ 🌸 :
අනේ කොච්චර සල්ලි තිබුණත් ඒ කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව ආදරේ විතරක්ම බලාපොරොත්තු උණු මං... 😌
2026-09-14 07:09:11
0
ishigunarathna
Ishi Gunarathna :
Ehema aya Thama innawa
2026-09-14 04:46:24
8
skyenox.11
Skyesea:) :
බොරුවට සුද්ද කරගන්න ඔනේ නෑනෙ . මමත් එහෙම තමා. තමන්ට වටිනාකමක් දෙන්න ඕනෙ මොනා වුනත් 😅💗✨
2026-09-14 12:21:03
2
imalka_bellezza
imalka_bellezza :
The money 💰
2026-09-14 10:23:13
1
jade7319
Sanathi Jayasuriya :
ඔය කියන දේවල් කරල(සල්ලි තිබුනත්) ලග තියගන්න තරම් සම්බන්ධකම් cheap වෙලා..if you need materialistic things to keep a relationship then it’s not worth your time..period
2026-09-14 03:42:47
3
work.from.home181
Nice Things Daily :
media වල දකින දේ ඇත්තටම කරගන්න බැරි උනාමත් එහෙමය
2026-09-14 09:29:31
1
strfme7
strfme7 :
ammo aththa
2026-09-14 03:54:18
1
To see more videos from user @safe.zone.podcast, please go to the Tikwm homepage.

Other Videos


About