@peaky.dep3: Thomas Shelby Prime🔥| #peakyblindersedits #tommyshelbyedit #thomasshelbyedit #peakyblindersmovie #peakyblinderstheimmortalman

𝐏𝐄𝐀𝐊𝐘.𝐃𝐄𝐏𝟑
𝐏𝐄𝐀𝐊𝐘.𝐃𝐄𝐏𝟑
Open In TikTok:
Region: AZ
Thursday 10 September 2026 12:45:00 GMT
195812
20257
78
2157

Music

Download

Comments

vengeance_wb
VengeanCE :
Song?
2026-09-11 09:17:22
20
mosjsjsoqow
. :
i love this trend
2026-09-11 15:51:20
89
short_vibe_videos
Vibe.aep :
как понять
2026-09-10 17:55:08
4
francescoacconci9
FRANCESCO ACCONCI :
quanto è peak questa serie
2026-09-13 01:07:03
3
alexeyka2003
Mugetsu :
Легенда!
2026-09-10 13:06:30
5
stryka23
STRYKA :
fait nous l'édit de Berlin avec cette musique
2026-09-11 18:39:29
0
sambashelby_
່ :
2026-09-11 21:20:25
5
shektentis7
𝐒𝐡𝐞𝐤𝐭𝐞𝐧𝐭𝐢𝐬 :
Thomas shelby🖊️
2026-09-12 15:22:02
4
dexvane07
dexvane.edit💉🩸 :
2026-09-11 20:45:40
6
lan_mma
El ESPARTANO :
2026-09-12 21:51:35
6
leonskennedyprime
LEÓN S KENNEDY PRIME :
2026-09-11 21:00:15
2
shvely8
;/ :
2026-09-11 06:39:23
6
umutbjk58
UMUT BJK 58 :
2026-09-18 20:27:30
2
chris.peakyblinder
🚬🥃Christian Hayes🥃🚬 :
2026-09-11 06:09:36
2
altuntasibrahim_61
İ.A :
2026-10-01 16:28:33
1
mircea_alexandru2001
Mircea Alexandru :
2026-09-12 23:29:38
1
xarucano
The last Padishah :
2026-09-12 22:56:21
1
thoma7._.chelby20
thoma7 _ chelby2013 :
Thoma chelby
2026-11-13 20:29:17
1
lucasirop
🇫🇷 Lucas 🇷🇺 :
2026-11-15 15:30:30
1
melkor._
𝙼 𝙴 𝙻 𝙺 𝙾 𝚁 ₊ ⊹ :
GTA 7 : Birmingham Edition
2026-09-23 16:14:14
2
legendary_face20kills
legendary_face20kills :
GTA 4*
2026-09-12 08:01:43
3
To see more videos from user @peaky.dep3, please go to the Tikwm homepage.

Other Videos

වෙනස්කම් කරන්න එපා, යන්න ඕනෙ නම් කෙළින්ම කියන්න… මොකද, වෙනස්කම් කරද්දී හිත රිදෙනවා වැඩී…!! 🙂💔 දන්නවද මැණික… 🥺🥀 ආදරේ කරපු කෙනෙක් දාලා යනවටත් වඩා, ආදරේ කරපු කෙනෙක් ටිකෙන් ටික වෙනස් වෙනවා දකින එක දරාගන්න හරිම අමාරුයි…!! 💔 ඉස්සර මාව නැතුව පැයක්වත් ඉන්න බැරි වුණු ඔයාට, දැන් මං නැතුව දවස් ගණන් ඉන්න පුළුවන් වෙලා…!! ඉස්සර මගේ එක මැසේජ් එකක් නැති වුණාම කලබල වෙලා මාව හොයපු ඔයා, දැන් මං මැසේජ් සීයක් දැම්මත් ඒවා නොදැක්කා වගේ ඉන්නවා…!! 🥺❤️‍🩹 ඉස්සර මගේ කටහඬ අහන්න හේතු හොයපු ඔයා, දැන් මං කතා කරනකොට ෆෝන් එක තියන්න හේතු හොයනවා…!! අනේ මැණික… ඔයා හිතනවද මට ඒ වෙනස තේරෙන්නෙ නෑ කියලා…? 🥹💔 මං මෝඩයෙක් නෙවෙයි, ඔයා වෙනස් වෙන හැම පුංචි දෙයක්ම මට හොඳට දැනෙනවා… ඒත් මං ඒවා නොදැනුණා වගේ ඉන්නෙ, ඔයාව නැති කරගන්න තියෙන බයට…!! 🥀 යන්න ඕනෙ නම් කියන්න මැණික, මං බලෙන් ඔයාව නවත්තන්නෙ නෑ… ඒත් ඉන්නවා වගේ පෙන්නලා ටිකෙන් ටික මාව අතහරින්න එපා…!! 🙂💔 මොකද ඔයා වෙනස් වෙන හැම දවසකම මං මගෙන්ම ප්‍රශ්න දහසක් අහනවා… මගේ අතින් වැරැද්දක් වුණාද…? මං දුන්න ආදරේ මදි වුණාද…? මං ඔයාට කරදරයක් වුණාද…? නැත්නම් මට වඩා වටින වෙන කෙනෙක් ඔයාට හම්බවුණාද…? 🥺 ඒ ප්‍රශ්නවලට උත්තර නැතුව හැම රෑකම මං තනියම හිතනවා… ඉස්සර මට පණ වගේ ආදරේ කරපු කෙනා අද මෙච්චර වෙනස් වුණේ කොහොමද කියලා…!! 💔🥀 දන්නවද සුදූ… මිනිස්සුන්ට යන්න ඕනෙ වුණාම හේතු දාහක් හොයාගන්න පුළුවන්… ඒත් ඉන්න ඕනෙ කෙනෙක්ට එකම එක හේතුවක් වුණත් ඇති…!! මං ඔයාගෙන් ලොකු දේවල් ඉල්ලුවෙ නෑ… මට ඕනෙ වුණේ ඉස්සර වගේම පුංචි මැසේජ් එකක්, ආදරෙන් කතා කරන වචනයක්, මං ගැන හොයලා බලන හිතක් විතරයි…!! 🥺🤍 ඒත් අද ඒ පුංචි දේවල් පවා මට ඉල්ලලා ගන්න වෙලා… ආදරේ ඉල්ලලා ගන්න වෙන තැනක මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවද කියලා ඔයාට තේරෙන්නෙ නැතුව ඇති…!! 🙂💔 මං දන්නවා… හැමෝම හැමදාම එක වගේ ඉන්නෙ නෑ… හැඟීම් වෙනස් වෙන්න පුළුවන්, කැමැත්ත නැති වෙන්න පුළුවන්, ආදරේ අඩු වෙන්නත් පුළුවන්… ඒත් එහෙම වුණා කියලා කෙනෙක්ව නොසලකා හැරලා, එයාටම එපා වෙලා යන තැනට වැඩ සිද්ධ කරන්න එපා මැණික…!! 🥀 මොකද කෙළින්ම කියන ඇත්තක් එක දවසක් හිත රිද්දුවත්, ටිකෙන් ටික වෙනස් වෙන ආදරයක් හැම දවසකම හිත රිද්දනවා…!! 🥺💔 ඉතින් යන්න ඕනෙ නම් එක පාරක් මගේ ඇස් දිහා බලලා කියන්න, “මට දැන් ඉස්සර වගේ ආදරේ නෑ” කියලා… ඒ වචන ටික අහන්න අමාරු වෙයි… මගේ හිත ගොඩක් රිදෙයි… ඒත් අඩුම තරමෙ මට පුළුවන් වෙයි ඇත්ත පිළිඅරගෙන මගේ හිත හදාගන්න පටන් ගන්න…!! ❤️‍🩹 අන්තිමට එක දෙයක් කියන්නම් මැණික… මං ඔයාගෙන් ඉල්ලන්නෙ මට ආදරේ නැත්නම් ආදරේ කරන්න කියලා නෙවෙයි… මට ආදරේ නැති වුණ දවසට ඒක හංගගෙන මට ආදරේ කරනවා වගේ රඟපාන්න එපා කියලා විතරයි…!! මොකද… “ඔයා මාව දාලා ගිය දවසට වඩා, ඔයා මගේ ළඟ ඉඳගෙනම මගෙන් ඈත් වුණු දවස්වල මගේ හිත ගොඩක් රිදුණා මැණික…” 🙂💔🥀 #sadvibes #whatsappstatus #creatorsearchinsights #feelingheartbrokeninarelationship

About