@keshub3vin: නුඹට නුඹවත් අහිමි වූ දිනෙක, නුඹේම සෙවණැල්ලක් සේ නුඹ පසුපසින් පැමිණි මාව, නුඹට පිළිකුලක් වේ යැයි මම කිසිදා නොසිතුවෙමි... නුඹේ ලෝකයම නුඹට එපා වූ රාත්‍රීන්වල, වචනයක්වත් නොකියා නුඹ ළඟින් හිඳ, නුඹේ නිහඬකම් පවා අසා සිටියේ මමය. නුඹේ දෑස්වල කඳුළක් ඉපදුණු විට, එය නුඹගේ කොපුල් සිපින්නට පෙරම පිස දමන්නට මගේ හදවත දෑත් දිගු කළේය. නුඹට නුඹ ගැනම විශ්වාසයක් නොතිබූ දිනවල, නුඹව නුඹටත් වඩා විශ්වාස කළේ මමය. ලෝකය නුඹෙන් ඈත් වූ විට, ලෝකයක්ම අහිමි කරගෙන වුවද නුඹ ළඟ රැඳෙන්නට සිතුවේ මමය. එහෙත් කාලය කෙතරම් අමුතුද… කලෙක නුඹේ සැනසුම වූ මිනිසාම, පසුව නුඹේ මතකයට පවා බරක් වී යයි. කලෙක නුඹේ දුක අසා නිහඬව සිටි මම, අද නුඹේ නිහඬකමේම හේතුවක් වී ඇත. මට දුක නුඹ මා හැර යාමම නොවේ… දුක නම්, නුඹව නුඹටත් එපා වූ දිනවල නුඹව අතහැර නොගිය මාව, නුඹට නුඹේ සතුට ලැබුණු විට එපා වූ හැටි ගැනයි... ආදරය කියන්නේ සමහරවිට කෙනෙකු ළඟ සදා රැඳීම නොව, අපව අවශ්‍ය නැති දවසක පවා හුස්මක් තරම්වත් ඈත් නොවී හදවතින්ම ඔවුන් වෙනුවෙන් සිටීමය. ඒ නිසාම, නුඹ මාව අමතක කළත් කම් නැත… මාව පිළිකුල් කළත් කම් නැත… එහෙත් එක් දිනක, නුඹේ ජීවිතයේ සියලු දොරටු වැසී, නුඹට නුඹවම සොයාගත නොහැකි වූ මොහොතක, නුඹ ළඟ නිහඬව හිඳින්නට කෙනෙකු සිටියේයැයි පමණක් මතක තබාගන්න. ඒ මමය... නුඹට නුඹවත් එපා වූ දවසක, නුඹවම ඕනෑ කළ මම… අවසානයේදී නුඹට පිළිකුලක් වූ මම... -Keshan Bevin- (මේ ටිකේ contents නැතුව තිබුනේ exams වලට හිරවෙලා හිටපු නිසා guys. Text කරලා මාව හොයපු හැමෝටම thanks. ඔයාලා හැමෝටම මම හ‍රි ආදරෙයි ❤️✨) PS:ඉස්සරහට special canvas art එකක් එන්න තියෙනවා. බලාපොරොත්තුවෙන් ඉන්න 😉✨ #creatorsearchinsights #artdraws #art #fypシ #explorepage

keshan bevin
keshan bevin
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 04:07:20 GMT
29562
2989
52
182

Music

Download

Comments

shanukavindya87
Shanuuu :
මේ චිත්‍ර අඳින පොත් වර්ගෙ මොකක්ද😪
2026-09-10 04:21:30
2
dreamer25525
S H A A N U :
caption please
2026-09-11 11:45:07
1
.....pavi.zzz
P"🦭>> :
Caption eka denawako 🥺💗
2026-09-11 06:47:22
1
sala.seha
🥰Nimu🥰 :
සත්තකින්ම 😳
2026-09-10 17:05:47
1
bluefrish7
shan 🌍💶 :
Sandu♥️🥀🌿
2026-09-10 15:06:04
1
erandi2628
Erandi~ :
Wohh 💚
2026-09-10 19:53:56
1
dmk_hirudaya
𝖍𝖎𝖗𝖚𝖉𝖆𝔂𝖆 𒉭 :
Bro caption ek denvd copy krnn bh ne
2026-09-12 08:07:18
0
mali10617
Tulip 🌷🍀✨ :
2026-09-10 12:30:33
1
shelo5119
-Shelo-🎀💎 :
❤️❤️❤️
2026-09-11 07:03:59
1
_ake__sh_
Akesh :
❤️
2026-09-10 07:41:24
1
ash_uu8
Ayla🌷 :
🤍✨
2026-09-10 10:57:45
1
userdifibbh4
🖤 :
❤️‍🩹📌
2026-09-10 06:35:16
2
nisal230
08:17 💍🌍🎀 :
@05:09🤍🎀' 🙂❤️‍🩹
2026-09-10 16:40:17
1
prabodhi_malshani_
Prabodhi Malshani :
❤️✨
2026-09-10 10:29:49
1
chathuwa_99_
Chathuwa_99_ :
@𝐊𝐀𝐙𝐔 🐰🍓
2026-09-11 23:33:12
0
hithumatejivithe
K.R :
@Harshi🧿❤️
2026-09-10 13:42:18
1
sheha.girl05
sheha girl🌹❤️ :
🥺❤️
2026-09-11 17:37:29
0
nirodhagalahitiyawa
nirodhagalahitiyawa :
😥😥😥
2026-09-11 03:54:41
1
ome_0618
<|•😗ø₥ɇ❤•|> :
🗣️❤‍🩹
2026-09-10 13:53:07
1
malithiaravinda
MALITHIII🤍 :
♥️
2026-09-10 07:08:23
1
chenuart22
𝘾𝙝𝙚𝙣𝙪 :
🖤🖤🖤
2026-09-11 01:36:55
1
sadu33937
Sadhu 💐🎀 :
😇🤍
2026-09-11 12:46:21
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm homepage.

Other Videos


About