@cmbdxb3: කොල්ලන්ගේ හිතේ තියන හීන ❤️❤‍🔥💪 #dubai🇦🇪 #srilankan_tik_tok🇱🇰 #dubai_dxb_uae #thaththa🌸🥰🥺 #අම්මා❤️🌎👑

CMB-DXB
CMB-DXB
Open In TikTok:
Region: AE
Thursday 10 September 2026 04:59:24 GMT
208806
17113
399
399

Music

Download

Comments

crochetgallery4
Crochet Gallery :
Anee mageth 1st salary eka aran mm aran dunna 🩷 mage mumla salary eka rs 8000🫢2012 September 🩷 eth a kale a Gana mata watinwa wena wiyadan tbune na thaththa Hama deykama api wenuwen genth dunna.. ude 7 -2 shift eka kale passe ithin salary wadi una 😉
2026-09-14 03:36:04
1
junju__2
Sumu _ Attanayake ~❤️~❤️ :
මාත් දැන් job එක.කරනවා ..මගෙ එකම ආසාව වුනේ තාත්තාට මගේම සල්ලි වලින් හොදට සලකන්න .. මටකරා වගෙම හැම දෙම කරන්න ..එත් දැන් එයා මගේ ලග 🥺💔
2026-09-14 03:25:11
1
bawathra_abhirawa
Maashi Diwyani 😘❤️🐷🐖 :
මාත් ඇඩුවා ඒක විශාල ප්‍රශ්නයක්
2026-09-13 18:24:42
2
emma64056
🧡EMMA🧡 :
මාත් මගෙ ඉස්සෙල්ලාම සැලරි එකෙන් මෙහෙම අරන් දුන්නා .ඒ හැගීම ❤️❤️🥹
2026-09-12 17:26:21
3
sachi.kumarasinghe
SACHI 🤍🧿 :
ගොඩ යන්න හදන හැමෝගෙම ඒ හීන හැබෑවෙන්න ඕනී 🥹❤️🧿
2026-09-14 03:49:28
1
dusha.official2
꧁ 𝑫𝑼𝑺𝑯𝑨 🇱🇰🤍 ꧂ :
මට එහෙම සලකන්න දෙන්නම ලග නෑ 🥺🥺🥺🥺
2026-09-13 14:07:01
3
chuty.nethu2
🇱🇰 H♥️N♥️🌎🫶S😘🇰🇼 :
අනේ මේක බලලා ඇඩුනේ මට විතරද 🥺🥺🥺
2026-09-10 20:43:14
79
kaveeoffcial.tiktok
𝐊𝐀𝐕𝐄𝐄 𝐎𝐅𝐈𝐂𝐈𝐀𝐋.🗿 :
අඩෝ අග අම්මපල්ල හිරිගඩු පිපුන බන් බලද්දි මේක සිරාවටම මේ කන කට්ට බන් කන්නෙ ඒ ඇස් වලට ඒ එන සතුට බලන්න බන් 🥹
2026-09-12 14:25:23
20
sapusahan8
🇶🇦 🇱🇰 sapusahan🇱🇰 🇶🇦 :
කොල්ලොන්ගෙ විතරක් නෙමෙයි.ගොඩාක් ගැහැනුන්ගෙ හිතෙත් තියන එකම හීනය..🥹
2026-09-11 14:46:32
22
vidurangajayasanka
VIDURANGA JAYASANKA :
අද මම හම්බ කරනවා ඒත් මට ඇදුමක් අරන් දෙන්න තාත්ත හිටියනම් කියල හිතෙනවා. 🥺🥺
2026-09-10 13:59:02
17
dineththarushan077
Dineth_Tharushan :
මේක බලලා ඇස් වලට කදුලු එනවා නම් ඒ මනුස්ස ගති දන්න හොද හදවතක් තියන අයට විතරයි
2026-09-14 04:17:59
1
lakmal_suranjith8040
Dream BOY❤E.M.SL :
මම මේ වයසට එනකොට මගේ තාත්තා ඔහොම පිටට ගහන්න මගේ ලග නෑ.එයා මාව දාලා ගියේ මට අවුරුදු 16 මගේම අත්දෙක උඩ මේ ලෝකේ හතුරෙක්ටවත් හැදෙන්න එපා කැන්සර් කියන ලෙඩේ නම් එයා මට කොච්චරක් ආදරේද කියලා දැනුනේ එයාගේ අවසාන හුස්ම හෙලන්න ආසා කරේ මට කලින් හම්බුන මගේ අම්ම නොහොත් එයාගේ වයිෆ් ලග නෙවෙයි මගේ මූන ඉස්සර එයාට කතා කරන්න බැරි උනා අවසානෙට කොලේක ලියලා මට මගේ පුතාව බලන්න ඕනේ ඉන්න තැනකින් ඉක්මනට එක්කන් එන්න කියලා මගේ බාප්පට දීලා තිබුනා මොකද අපි ගෙවල් දෙකක හිටියේ තාත්ගේ අසනීප තත්වෙත් එක්ක ගෙදර ඉඩක් තිබුනේ නෑ පොල් අතු අහුරලා හිටපු පුංචි ගෙදරක අපි හිටියේ එවලෙම බාප්පා මාව හොයන් ආවා රෑ 8.පුතේ අයියට ටිකක් අමාරුයි ඔයාව බලන්න ඕනේ කියලා කියනවා ඉක්මනට යමු කියලා.පුට් සයිකලේ පැද්දා දාඩිය දාගෙන මං එනකම් මගේ පන අල්ලන් හිටියා මගේ මූන බලලා අවසන් හුස්ම හෙලන්න ගියපු ගමන් ඔලුව උස්සලා ඔඩොක්කුවෙන් තියා ගත්තා මගේ මූන දිහා බලලා අතින් හයියෙන් අල්ලා ගත්තා ඒ අල්ලාගත්තු අල්ලා ගැනිල්ල තමයි එයාව අල්ල ගත්තු අවසාන මොහොත එයා මාව දාලා ගියා.🥺🥺🥺🥺🥺🥺මගේ පන තාත්තේ ඔයා ගියාට පස්සේ ඔයා නැතුව අසරන උනු වාර ගාන කියන්න බෑ අනේ ඔයා ආයේ එනවනම් 🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
2026-09-10 16:40:05
8
hard...officiyal
꧁ঔৣ🆃︎🅷︎🅰︎🆁︎🆄︎🆄︎ᵇᵒʸঔৣ꧂ :
අඩෝ මටත් ඇඩුනා බන්
2026-09-13 09:29:31
3
oshanivimasha2006
🐰💞Oshigirl2006💞🐰 :
මගේත් හිතෙ තිබුණ ලෙකු හීනයක් ඒත් තාත්තා මාව දාලා ගියා 😔💔🌏
2026-09-11 02:22:54
5
darshani323
Đ₳Ɽ₴Ⱨ₳₦ł ❤️‍🩹🫂 :
එක හිතට දැනුනා ඔයි 🙏🥺❤️‍🩹
2026-09-12 09:06:47
2
helani10
Helani :
මගෙ අයියත් මෙහෙමයි 🥹💗
2026-09-12 15:16:28
2
shani_apek
shani_apek :
ඇයි ඒකට ඇඩුනේ
2026-09-12 02:52:59
1
chathuri199244
💞𝓒𝓱𝓪𝓽𝓱𝓾💫 :
අනේ🥹🥹🥹🥹
2026-09-12 04:52:47
1
yashi_0616
Yasara :
matai eyalatai thamai monawahari denna one 😊
2026-09-11 09:40:22
1
k12235657
𝐾 " 🤍🦕 :
❤️
2026-09-14 04:09:00
1
soha6708
Emma Hazel 🤍 :
එහෙව් කෙල්ලොත් ඉන්නවා🥺❤️
2026-09-11 11:55:36
2
pathumkaru0
සිතූ 💘 පැතූ :
ඒ ඇත්තම තාත්තයි පුතයි.
2026-09-13 23:46:20
2
www.712gmail.com
𝐃𝐈𝐌𝐏𝐋𝐄ˢᵃᵘᵈⁱ🕊️🇸🇦 :
ඇඩුනා දෙයියනේ😢
2026-09-11 12:30:04
1
tharu.tharu466
R _Z ¥•°• :
🥺❤️‍🩹 awrudu 17n job ekakata giya palaweni salary eken thaththata monahari aran denna oni nisa mn salary eka ganna sathiyakata kalin thaththa nathi una 🥺💔 mn mulma salary eka thaththage malagedarata wiyadam kale adatath kochchara salli hewwath mata mehema katwath aran dila sathutu wenna kawruth na ❤️‍🩹 ekatath pinak thiyenna oni
2026-09-13 02:20:45
1
na_gift_zone_
NA Gift Zone🎁 :
Mage pathath dan 2 month wenawa rata gihin salary dala oya wage thamai karanna kiyanne. Dewiyan araksha karanna oni. Me wage puthala.
2026-09-13 10:28:52
1
To see more videos from user @cmbdxb3, please go to the Tikwm homepage.

Other Videos


About