@adaderanasinhala: රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප එකපෙළට කියන් ගිය නලින්ද #adaderana #LatestNews

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 05:33:57 GMT
149855
4059
87
621

Music

Download

Comments

shehangooneratne
Shehan :
ත්‍රිවිධ හමුදා වල සියළුම නිලයන්ගේ පඩි වැඩි වෙන්න ඕනෙ. ආසියාවේ අඩුම පඩි ලැබෙන්නේ ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට‍
2026-09-11 04:58:29
3
sasnuthiranjaya
E.P.S.Thiran 😎Jaya :
specialist අයට ලැබෙන ගානනම් මදි එගොල්ලො රටෙ සම්පත් ගියොත් අයෙ අවුරුදුගානකට තව කෙනෙක් ගෙන්න වෙන්නෙ නැ
2026-09-10 08:21:09
115
isuru.rukshan5
Isuru Rukshan :
මන්ත්‍රී වැටුප ලක්ස් 450000.......උසස්ම grade doctor ගේ salary එක 125000
2026-09-10 10:15:44
71
prasadmadushanka16
prasad madushanka :
ඇත්තටම පඩි මදි ඒකයි රටින් ගොඩක් මිනිස්සු යන්නෙ
2026-09-10 08:46:05
105
lasankh8
lasankh8 :
An Intern doctor has to work 1 year to buy the new iphone.
2026-09-11 02:59:19
2
janakasanjeewa4
Boy :
වෛද්‍යවරැන්ගේ පඩිය නෙවෙයි ගැටලුව ඊට වැඩිය පඩි ගන්න රජයේ ඩ්‍රයිවර්ලා ඉන්න ඵකයි
2026-09-10 09:58:50
45
rama53962
Rama :
අපෝ ඕකත් පඩියක් ද ඔයාල තමා වාහන පර්මිට් එකත් නැතිකරේ.පාර්ලිමේන්තු වෙ ත් වය්ද්‍යවරු 30ක් විතර ඉන්නවානෙ දන්නවානෙ මොනතරම් කට්ටක් ද කන්නෙ කියල.ආයුර්වේද ව්‍ය්ද්‍ය වරුන් හොද කරන ලෙඩක් කියන්නකො.IT කරන පොඩි කොල්ලෙක් දොස්තර වගේ තුන් හතර ගුනයක පඩියක් ගන්නෙ
2026-09-10 07:40:57
53
60unknownp
Truth :
Not enough for the doctors
2026-09-10 16:01:54
1
cuteshynie
cuteshynie :
වැටුප් වැඩි කිරීම හොදයි🔥🔥🔥 AKD🔥🔥❤️❤️
2026-09-10 10:53:16
3
nikil.jay
Nikil jay :
බදු ටික කැපුවම වැඩි කරපු ටික ආයෙ ඉවරයි ඉතින්
2026-09-10 08:20:41
14
sigmawolf980
SaliyMax :
Padi මදි
2026-09-10 06:45:40
36
prabhash.pathiran4
Prabhash Pathirana :
මේක අහන Bio කරන මන්.😳😳😳
2026-09-10 15:38:58
9
sportsquor.com
SportsQuor.com :
පම්පෝරි නම් තියෙනවා..ආයුර්වේද වෛද්‍යවරුන් internship එකත් ඉවර කරලා ඉන්නවා.. තවම රජයේ පත්වීම් ලැබිලා නෑ.රජයේ පත්වීම් දෙන්න බැරිනම් ඔය degrees ප්‍රදානය කරන්නැතුව අයින් කරලා දාන්න ඕන.
2026-09-10 08:46:27
8
daddy_linus
yukitsunkdafan79 :
Most new doctors cant even have a life. They only see their kids awake like 2 times a week. They deserve a basic of atleast 2 lax.
2026-09-10 07:37:14
17
rasangaharischandra
Rasanga :
රජයේ ආර්යවේද වෛද්‍යවරුන්ගෙන් සේවයක් වෙන්නේ නැති තරම්. ගමේ ඉන්න සාම්ප්‍රදායික වෙදමහත්වරුන්ගෙන් වෙන සේවය ඊට වඩා වැඩියි
2026-09-10 11:24:27
3
manojabey12
Abeysinghe Manoj :
Hena wade ithin 😂😂
2026-09-10 10:28:11
1
myownsteps
My Steps :
@My Steps:මේ රටේ ජීවත් වෙන ගමන් මාසෙ පඩියට 36% ක් බදු ගහන එක වැඩී, එක්කො ඒක අඩු කරන්න නැත්නම් ඒ මිනිස්සුන්ට ගෙවන බදු වල හැටියට යම් benifits ටිකක් දෙන්න, අඩුමගානෙ අඩු පොළී ණයක් වත් 😏 මනුස්සයෙක් ගන්න පඩියෙන් 1/3 ක් ඍජුවම බදු විදියට ගත්තම කොහොමද ඒ මනුස්සය ජීවත් වෙන්නෙ, තව වක්‍ර බදුත් තියෙනවා 🥺
2026-09-10 11:41:25
2
tyronnedesilva
Tyronne de Silva :
AKD power 🥰🥰🥰
2026-09-10 06:22:56
8
shalu4060
shalu :
Israel වල අපේ පඩි වලින් 20%බදු කපනවා
2026-09-10 07:42:11
5
127.0.0.129
127.0.0.1 :
Padi මදි
2026-09-10 14:52:50
1
sureshshalinda54
Suresh shalinda :
Channel center walin hamba karanawa bn padi madi thamai channel center ekaka eka patient kenekta channeling charge eka 4500i eken 3000 doctor ta
2026-09-10 16:05:41
1
dm_nethra77
🥰🥰Nethu🥰🥰🇮🇱 :
පඩි මදි එකනෙ ප්‍රයිවෙට් දාන්නේ
2026-09-10 09:55:14
2
oshan.manitha
TOM :
TAT?
2026-09-10 16:10:23
0
neymarjr35998
scofield :
මදි
2026-09-10 08:16:40
2
world.slk
World.slk :
ඕකේ තියෙන ඔය ඩොක්ටර්ගේ ටැක්ස් කට් කිරිල්ලයි, මන්ත්‍රීගේ ලක්ශ 4 පඩියෙන් කපන 7000යි, අනිත් රජයේ වැඩකරන අයට රුපියල් 3000 වෙද්දී මන්ත්‍රීගේ 50000 වෙන communication allowance එකයි, ඩොක්ටර්ට ජීවන වියදම 18000 වෙද්දී මන්ත්‍රීගේ ඉන්ධන දීමනාව විතරක් 180000 වෙන්න්(වාහනෙයි ඩ්‍රයිවරුත් රජයෙන් දීලා හොදේ) , තව transport allowance කියලා 15000 දෙන එක ගැන ලස්සනට හරි හරියට කිව්වනම් තමා ලස්සන ඇමැති බ්‍රෝ.
2026-09-10 12:09:51
2
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About