Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@econyasindu:
YASINDU 🌠
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 08:29:12 GMT
119637
14019
256
199
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
_A C H I _ :
මේක දැක්කමත් මටත් මතක් උනේම .... මං රෑ එලිවෙනකම් ඇහරගෙන short notes ගහලා නෝට් හොයාගෙන අදාල කරුණු හැමදේමත් library එකෙන් අරං ඇවිත් එක්සෑම් ලං වෙද්දී මගේ රූමෝ ඔක්කොටම ඒවා දිලා උන් ගොඩ දාන්න ගේමක් ගැහුවෙ ඒ අතරේ එකෙක් ඉන්නව ඌ පාඩම් කරන්නෑ හබැයී උදේට මං ශෝට්ව කියන්න ඕනී මුලු සෙම් එක්කම නෝට්ස් ශෝට්ව ඒවා ඔලුවට දාගෙන එක්සෑම් ගොඩ දාගෙන එනවා 🥺 ඒ අතරේ හොදටම මතක දේ ෆයින්ල් ඉයර් යද්දී මගේ යාලුවෙක් ආවා අඩ අඩ කැම්පස් එකෙන් යන්න බැරි වෙයී කියලා හැබැයි මං ඌව ගොඩ දාපූ විදියවත් මට මතක් නෑ එච්චර සප් එකක් දුන්නා ......දැන් ඔය කියන හැමෝම රටවල එක්කෝ හොද රස්සා කරනවා ..... මගේ එකම සතුට ඒක ❤️
2026-09-10 14:34:45
191
harshanaDHK :
මටත් ඉදියා ඔහොම උදව් කරපු සෙට් එකක්.❤️✨
2026-09-10 15:03:58
22
Hani 💃🏼 :
මටත් මතකයි ලමයි කපල ගිය අයව ඒ උනාට සහෝදරත්වය ගැන ලොකු කතා කියනවා බැජ් මීටින් වල
2026-09-10 14:26:23
50
_Shane_ :
අඩෝ අපෙත් ඔය වගේ දෙයක් උනා..හොඳම උන් වෙන වෙනම team වෙලා අපි සෙට් එකක් එකම team එකකට වැටුනා.. presentation එකට දවසක් තියෙද්දි අමාරුවෙන් අටවගත්ත system එක crashed උනා.. උඹලට කියන්න වෙන team එකක හිටපු කොල්ලො දෙන්නෙක් රෑ එළිවෙනකන් දඟලලා වැඩේ ගොඩ දාල දුන්න තිබ්බටත් වඩා හොඳට..ඔය වගේම presentation එක කරන්නත් guide කරා.. උන්ගෙ වැඩත් පාඩු කරගෙන ආවෙ.. අපේ උන් ටික ගොඩ ගියා උන් හින්දා.. උන් දෙන්නම batch topsල උනා.. exam ලං වෙනකොට උන් බලෙන් හරි බැන බැන කුප්පි දැම්ම.. අඩෝ උන් හින්ද එකෙක්ටවත් කෙල උන් නෑ... අදටත් අපි උන් දෙන්නව මතක් කරනව කට්ටිය සෙට් වෙන වෙලාවට..
2026-09-11 00:33:19
25
දිනූ🤍 :
ඕකම උනා esoft eketh ඕමම ලියලා දුන්නා මමත් 🥹
2026-09-12 04:42:46
5
𝘖 𝘚 𝘏 𝘈 𝘋 𝘏 𝘈" :
කවදාවත් වරදින්න හොද නැති මිනිස්සු 😍✊
2026-09-12 15:22:05
1
Chamara S Rathnayake :
batch එකේම it assignment හදපු කාලයක් තිබ්බා දවස් 3ක් වගේ නිදිවරන් 🥲 campus out වෙනකන්ම මගෙ සබ්ජෙක්ට් කරපු කිසිම කෙනෙක් රිපීට් වෙන්න දුන්නෙ නෑ හැම සබ්ජෙක්ට් එකකටම කුප්පි කලා😊 විභාගෙට කලින් දවසෙ හෝ දවස් දෙකකට කලින් සෙමෙස්ටර් එකෙම නෝට් බලලා කොල්ලො සෙට් එකට රෑට කුප්පි කරනවා කෙටි සටහනෙන් මතක හිටින විදියට. ඔක්කොටම ආයෙ පහුවදා management canteen එකෙ කුප්පි කරනවා😊 අවසානයේ ආත්ම තෘප්තියක් තියෙනවා. දන්න තරමින් කවුරුත් රිපීට් උනේ නෑ. පහළ batch එකටත් කීප සැරයක් කුප්පි කළා
2026-09-11 17:20:28
8
Nimsara Dissanayaka 🦋✨ :
Presentation එකක් තිබුනා ඒකේ diagram 24 අදින්න ඕනේ. සේරමdiagram ටික හදලා දීලා එකින් එක යැව්ව තව කෙනෙක්ට presentation එක හදන්න.. මට B+ අනික් අයට A- 😊
2026-09-10 17:02:24
9
ISHAN BUDVIN :
real men💐♥️
2026-09-10 14:54:35
7
lOcHaNA :
Respect
2026-09-10 16:57:06
1
thivaz :
2026-09-10 16:06:45
1
Sahan Hasitha :
Nice mcn
2026-09-11 10:49:31
1
To see more videos from user @econyasindu, please go to the Tikwm homepage.
Other Videos
Have you registered as anorgan donor on your ID card?#breakingnews #news #foryou #usa #fyp
Nature’s tunnel. 🚘🌲 - One of Melbourne’s best-kept therapies: roof down, Black Spur, and no rush.” 🍃🚗 #BlackSpurDrive #Melbourne #Forest #BMW #scenicviews
#karen #fyp #auditingamerica #1stamendment #daren #copsoftiktok
BOTTLES ON BIG STAIRS #asmr #asmrtiktoks #satisfying #asmrvideo #asmrsounds #satisfyingvideo #foryou #yeat #breakingbottles
Police officer found 4 years old boy on the road side part4. #policeoftiktok #copsoftiktok #bodycam #foryoupage #news
belum sebulan udah glow up🥺🙏🏻 || masker by : @Keyhijup by Zaqzp #keymask #fypシ #skincareroutine #maskerorganik #skincaretips
About
Robot
API
Legal
Privacy Policy