@shaninadee16: කාවද මතක් වුණේ😁#fypシ゚ #viral #tiktokviral #trending #viralvideo

KN Diary 11:11
KN Diary 11:11
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 10:47:40 GMT
699257
32036
778
5248

Music

Download

Comments

senulya.mihiravi
❀Sҽɳυ _^🎀 :
අඩෙහ්...පොත්ත සුදු උනාට වැඩක් නැ උයන්න බැ කියල එයා දාලත් ගියා ඊයෙ😓😂
2026-09-15 10:09:04
1
user1145974115084
@anusha :
අහල පහල අයට එක්කම උයන්න යන්නෙ.. 😂😂❤️
2026-09-14 07:34:24
1
saru13official
S A R U 🖤 :
බත් සුට්ටක් කමු 🤭
2026-09-14 05:51:43
2
shanucraftcorner
🍃shanucraftcorner🍃 :
පලවෙනි දවසෙ මම පරිප්පු උයල තැම්බීගෙන එද්දි 10 පාරක් විතර අරන් අරන් කැලේට විසි කලා.. වෙලාවට කවුරුත් නැති දවසක උයන්න කෙනෙක් නැති නිසා උයන්න ගත්තෙ..😑
2026-09-10 12:31:20
891
shanuka_s
S H A N U K A 🦕 :
බයවෙන්න එපා අම්මෙ අද අම්මගෙ දුව ගමටම කන්න දෙන්න හදන්නෙ 🥹
2026-09-11 06:07:23
1056
samanrathnasekar9
සදසාවී❤️ :
පලවෙනි වතාවට රොටී උයපු මම කටිට කරවෙචිච කලුම කලු රොට්යක් හැදුවෙ හුමිමි 🙃
2026-09-14 06:19:40
2
samadhi4221
samadhi :
😅
2026-09-12 08:22:32
358
user_malli2
User_මල්ලි💋 :
හොඳ වෙලාවට කන්න හැදුවෙ. සුදු බඩගිනි නෑ😂ඔයාම කන්න😂
2026-09-15 07:42:36
1
arawinda.chandral
💝👊 𝑨𝒓𝒂𝒘𝒊𝒏𝒅𝒂 👊💝 :
මමත් ඔහොම කලා දවසක් ඉදෙනකොට උඩ එන ටික ගෙදරට හොරෙන් හැන්ගුවා.. 🫣😄😄
2026-09-12 10:52:03
64
adheeshadissanayake2002
ADHEESHA DISSANAYAKE 😈🌟 :
😂හිනා නෙවෙයි අපේ අම්මා ඉස්සලම මට උයන්න කියපුවමත් මාත් කරේ ඔක
2026-09-10 16:46:01
240
thanuthanu179
thanuja meemanage :
මම තේ හදන ක්‍රමේ සහ සමපෝෂ හදන ක්‍රමේ සතුටු හිතුන මම වගේ අය ඉන්න එක ගැන 😁😂😁😂
2026-09-10 12:44:49
88
xxxxxxxxxxxno
★͙≛͙🇶🇦𝙳𝙸𝙽𝙰★͙≛͙🇱🇰 :
අද දවල්ටත් කාලා ...රෑටත් කාලා ...උදේටත් කාලා...ඒත් ඉතුරුයි..😂😂😂
2026-09-15 09:18:34
1
dasunheshan_
𝑯𝒆𝒔𝒉𝒂𝒏_ :
බය වෙන්නෙපා දවස් 2කට හරියන්න උයන්නෙ 😑😪
2026-09-12 10:36:03
13
lawanyaabeysekara
Lawanya Abeysekara :
cooker eke ida tibboth hodai...
2026-09-10 13:51:22
33
aap.hesh___98
Hesh(ヘシャン) 🇯🇵 🇱🇰 :
අද දුව ගානෙ ගමටම දන්සැලක් ❤️
2026-09-11 07:40:48
16
chutikki2778
✨𝘾 ❤️ 𝘾𝙝𝙪𝙩𝙞𝙠𝙠𝙞 ❤️ 𝙎✨ :
වෙලාවට ගෙදර 4දෙනෙක් වුනේ 7,8 හිටියා නම් අල්ලපු ගෙවල් දෙක තුනකටත් බත් දෙන්න වෙනවා 🙆💔
2026-09-11 02:09:35
31
b.a.t.m.a.n06
S A W I I I💋🤍 :
Eha gedrtath ekkd 💗
2026-09-10 12:22:59
58
freyaajosh
Freyaa🎀 :
අව්ලක් නෑ ගමටම කන්න දෙතෑකි😂😂
2026-09-11 05:08:58
6
swaradara7
Sandeep 🌀 :
doni dakshaya 😅🤌
2026-09-10 15:52:22
5
malithprasanthaa
🎧🪭마릳 🖤🇰🇷 :
දවස් දෙකක් කත හැකි😁
2026-09-11 06:41:51
22
achintha.lansakar
Achintha P. Lansakara :
ගෙදර අය ගමනක් ගිහින් එද්දි එයාලව පුදුම කරන්න හිතාගෙන රයිස් කුකර් එකේ කප් එක පිරෙන්නම හාල් දාලා ගහලා සෙල්ලම් කරන්න ගියා එද්දි කිරි උතුරලා වගේ 😂
2026-09-11 00:12:23
19
madushan8781
Madushan 🇮🇱 :
Ape Nena parippu hadala satiyak kewa Bendapu alutha eya
2026-09-10 12:24:02
12
akniman
Akshitha Kariyawasam :
බත් එක ඉදිල පිඟන් වලට බෙදද්දි පිඟන් 10 කට විතර බත් තිබ්බාම😂😂
2026-09-11 05:22:25
5
To see more videos from user @shaninadee16, please go to the Tikwm homepage.

Other Videos


About