@piumihansamali08: #favoriteatress🥰 #piumimom #piumihansamali #piumihansamali #viral #💗💗💗

Piumihansamalifan💖💋
Piumihansamalifan💖💋
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 11:19:33 GMT
800669
69017
992
452

Music

Download

Comments

shanuka2011118
❤️SHANU ❤️AKEAS❤️ :
[Red heart]ඕනම අම්මා කෙනෙකුට පුළුවන් තමන්ගේ දරුවෝ වෙනුවෙන් ලෝකයා එක්ක උනත් සටන් කරන්න ❤️❤️❤️
2026-10-14 11:22:57
0
prami8493
Sudu Manika 🥰❤️🥰 :
මන් ආසාම චරිතයක් අක්කි 🥰
2026-09-10 12:13:34
643
udeni.a22
~*🧚අංජු🧚*~ :
පියුමි මං කැමතිම ඔයාගෙ ඔය අවංක කමට...
2026-09-11 14:03:50
230
_lasi00
රසා පෙරේරා ❤️ :
අනේ මන්ද බන් සමහරක් උන් මොනවටද බනින්නේ කියලා හිතෙනවා ❤️🥰🥺🥺🥺🥺🥺.....
2026-10-13 16:02:11
1
dileka.nilanti1
𝄞 ⃝⃝⛥⃟𝐂𝐇𝐔𝐓𝐈𝄞💜️💫 :
ඕනම අම්මා කෙනෙකුට පුළුවන් තමන්ගේ දරුවෝ වෙනුවෙන් ලෝකයා එක්ක උනත් සටන් කරන්න ❤️❤️❤️💪🏼💪🏼
2026-09-10 13:50:34
182
sadini.samarasinha
sadini samarasinha :
වීඩියො එක පුරාවටම හිනාවකින් මූන පිරුනෙ මගෙ විතරයී ද .... 🥰
2026-09-12 11:07:08
105
sandu.ariyawanshe
Sandu vlogs :
පියුමිගෙ පැටියයි මගෙ පැටියයි ටිකක් සමාන වයසේ .එයාල පොඩි කාලෙ ඉදන් පියුමිට මිනිස්සු බනිනවා .ඒත් ඒ කවදත් මං හරි ආසාවෙන් මං පියුමිව බැලුවේ. කවදාවත් වචනයකින් වත් බැනලා නැ.කාවින්ග පුතාටත් මට ආදරේ හිතෙන්න ම්ස්ගෙ කොල්ලට වගේම..
2026-09-12 14:57:40
45
samanthi1212
samanthi1212 :
මමත් ගොඩක් ආසම කෙනෙක්
2026-09-10 12:38:17
62
sihinay6
🥰🥰🥰❤️❤️🥰 :
මන් එයාට හරි ආදරෙයි ❤️❤️
2026-09-11 03:10:56
30
sithagiprarthana
❤️🦋ටුටු 🦋❤️ :
අම්මෙක් කියන්නෙ දරුවෙක් හදපතුලෙන්ම දරාගැනීමක් දරුවා ගැන තේරුම් කිරීම හරිම නිහත මානි මන් ආසම චරිතයක් මෙයා ....අම්මා කියන අකුරු තුනට තවත් උපමා කුමටද මේ වව්හන ඇතුලෙ බුදු සරනයි පූමෝ .....
2026-09-11 09:33:32
15
adcs.disanayaka
Sajee Disanayaka ❤️❤️❤️ :
ලස්සනට අදිනවා දැන් එයා ලස්සනයී
2026-09-10 16:34:32
27
nadishasewwandi71
𝓝𝓐𝓓𝓔𝓔 💜👀 :
එක නිලියක් වත් පෙන්න බෑ 😌 ඇයි දන්නැ මෙයට පට්ට ආදරෙයි 🥰❤️
2026-09-14 02:55:55
14
malisha.gunawarda
💔❤️‍🔥සිගිති 🌸💔 :
පියුමි අක්කා හැමදාම ලස්සනයි මොන ප්‍රශ්නය ආවා සතුටින් ඉන්නවා කවුරු මොනවා කීවත් ඇත්තටම එයා හොදයි 🥰❤️
2026-09-10 14:36:18
20
dewa_shakthi
දේව ශක්ති :
ආදරණිය හදවත
2026-09-11 05:19:59
9
shahan2362
𝚂𝚑𝚎𝚑𝚊𝚗 𝙽𝚒𝚖𝚜𝚊𝚛𝚊💐 :
පියුමි අක්කා😫
2026-09-13 04:41:14
5
tharu_aththanayake
𝚃𝚑𝚊𝚛𝚞 | තරු | தாரு...🧸 :
මං ලංකාවේ ආසම නිලිය 😊❤️
2026-09-11 04:19:12
5
dhilhani26
*hyper- -girl* :
aththatama manam harima kamathi akke oyt🥰
2026-09-11 05:11:28
5
predeep788
💗 :
akke 🤩
2026-09-14 08:24:16
13
sadu_297
SADU_🩷🥰🫀 :
බොරු posh නැතුව හදවතින්ම කතා කරන එකම නිලිය ❤️
2026-09-11 16:29:39
6
_di_zzz0
Dulakshi 🌈️☁️! :
mage fv piyumi...🥹💗
2026-09-13 10:13:00
5
darshika612
Darshi🥰❤️බෝලේ❤️ :
අක්කි ඔයා බ්‍රෑන්ඩ් එකක් ✌️✌️✌️ඒ ප්ලේස් එක කාටවත් ගන්න බැ 🥰🥰And Respect mom
2026-10-09 13:38:37
2
sudumhaththaya123
sahan :
😳😳😳♥️♥️♥️♥️♥️♥️
2026-09-17 19:15:31
1
sunee7430
sunee :
අමිිිමා කෙනෙකුට පුතෙක් කියන්නේ රජෙක් වගේ තමා [Red heart][Red heart][Red heart]
2026-10-01 10:35:27
1
suwarnaperera4
°ʚ🎀ɞ° ¢нυтι ∂σηι °ʚ🎀ɞ° :
𝙈𝙣 𝘼𝙨𝙖𝙢𝙖 𝙘𝙝𝙖𝙧𝙞𝙩𝙝𝙖𝙮𝙠🥺
2026-09-17 07:58:26
2
sandra.rak8
sandrarak7 :
🫶🫶🫶🫶🫶🫶❤️❤️♥️💞💞🥰💯💯🫶♥️💞 budusaranai oyata
2026-09-11 10:26:03
1
To see more videos from user @piumihansamali08, please go to the Tikwm homepage.

Other Videos


About