@user9358045277288: ##ربنا يرحمك يا جدي ويجعل مثواك الجنه يا رب اللهم ارحمه واغفر له واسكنه فسيح جناتك 🤲 يارب ان لله وان اليه راجعون جدي ف ذمة الله 💔😣##

حبيبت بابا ✨🥰💗
حبيبت بابا ✨🥰💗
Open In TikTok:
Region: EG
Thursday 10 September 2026 11:20:50 GMT
1736
13
4
0

Music

Download

Comments

user5226997128823
فقيدت💔آبيها :
ربنا يرحمه
2026-09-10 12:53:15
0
roaawady4
Farida Mohamed :
الله يرحمه يارب
2026-09-10 12:51:12
0
To see more videos from user @user9358045277288, please go to the Tikwm homepage.

Other Videos

මගේ ඇතුලේ  ජීවත් වෙනවා.. කිසිම කෙනෙක් හරියට නොදන්න, තුවාල වලින් හැදුණු මනුස්සයෙක්. එයා නපුරු වෙලා ඉපදුණු කෙනෙක් නෙවෙයි ජීවිතේ හැම රිදවීමක්ම නිහඩව දරාගෙන , අන්තිමට කෑගහන්න ඉගෙන ගත්ත කෙනෙක් , ඒ නිසාම සමහර දවස්වල, හිතට දරාගන්න බැරි තරමට වේදනාව වැඩි වුණාම, මට මාවම පාලනය කර ගන්න බැරි වෙනවා. කේන්තියෙන් කතා කරනවා.. හයියෙන් අඩනවා. ඒ මොහොතේ මං වත් මට අදුරගන්න බැරි වෙනවා. ඒත් ඒ හැමදෙයක්ම ඇතුලේ නොකියන එකම ප්‍රර්තනාවක් තියෙනවා ...
මගේ ඇතුලේ ජීවත් වෙනවා.. කිසිම කෙනෙක් හරියට නොදන්න, තුවාල වලින් හැදුණු මනුස්සයෙක්. එයා නපුරු වෙලා ඉපදුණු කෙනෙක් නෙවෙයි ජීවිතේ හැම රිදවීමක්ම නිහඩව දරාගෙන , අන්තිමට කෑගහන්න ඉගෙන ගත්ත කෙනෙක් , ඒ නිසාම සමහර දවස්වල, හිතට දරාගන්න බැරි තරමට වේදනාව වැඩි වුණාම, මට මාවම පාලනය කර ගන්න බැරි වෙනවා. කේන්තියෙන් කතා කරනවා.. හයියෙන් අඩනවා. ඒ මොහොතේ මං වත් මට අදුරගන්න බැරි වෙනවා. ඒත් ඒ හැමදෙයක්ම ඇතුලේ නොකියන එකම ප්‍රර්තනාවක් තියෙනවා ... "අනේ...මාව වැරදිකාරයෙක් කියලා බලන්න එපා. මගේ හැසිරීම විතරක් නොවෙයි, ඒක පිටිපස්සේ තියෙන වේදනාවත් තේරුම් ගන්න.." ඒ වගේ එකම එක මනුස්සයෙක් හරි, මගේ ජීවිතේ හිටියා නම්...සමහරවිට අද මං මෙච්චර බිදිලා ඉන්න එකක් නැහැ...🥺❤️‍🩹 #whatsappstatus #tiktok #girl #myself #1m

About