@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 12:27:30 GMT
27745
669
87
74

Music

Download

Comments

messageconcept
Sandesh Sankalpa❤😋 :
හරි කොමිස් එකට තව ගුවන්‍ යාන ටිකක් ගත්තනම් ඉවරනෙ මේ ආන්ඩුව බස් 4ක් ගත්ත වගේ 😂😂
2026-09-10 16:02:47
5
prageeth.harshana3
Harshana Thennakoon :
මේ මහත්තයා කියන එක හරිම කියලා කියමුකො. ඉතිං ඒ කොමිස් මුදල රටේ මිනිස්සු වෙනුවෙන් යොදවන්න තිබ්බනෙ. ඒ සල්ලි සාඨක පවුල වෙනුවෙන් වියදම් කරපු එක සාදාරණද?
2026-09-10 12:46:58
68
kumara9413
kumara :
මේවා ඇහෙනකොට ඇඩෙනවා මේ වොශින් මැශින් එකේ වර්ග මොකක්ද දන්නේ නැහැ නේද
2026-09-10 14:53:48
32
weerasekarabandar2
weerasekarabandar88 :
මෙකගේ මහාචාර්ය කමගැනත් බලන්ඩ වෙයි
2026-09-10 15:20:05
10
dinesh.cooray
Dinesh Cooray :
මෙයාගෙ accounts චෙක් කලොත් මේ කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් වේවි
2026-09-10 18:05:48
2
weerabahu2
kanishka :
කට්ටිය වැඩේ කරලා දැන් නීති ගත කරන්න හදන්නේ
2026-09-10 14:54:03
4
hashan881495036
Hasha :
හොරකන් කරලා වැඩි උනාම.. කාලයක් ගියාම උන්ටම තේරෙන්නෙ නැතිව යනවා මේ වෙන්නෙ හොරකමක් කියලා..,
2026-09-10 15:39:53
3
bandula438
Bandula :
කොමිස් කියන්නෙ දාන මිලෙන් කොටසක් මේකෙ ගාන 900ක් නම් කීයියක් දාන්නද අහනවා 1000 කීවම ඒගාන දාන්වා ,,,100 යටින් දෙන්ද්වා 😂😂😂😁😁😁
2026-09-10 14:52:54
2
thilankabanuka
Thilanka Banuka :
දැන් කොය්ද්න්න හදන්නෙ නාමල් කොමිස් ගත්ත තමා. ඒක සාදාරණයි කියලනෙ
2026-09-10 13:14:43
1
tilak.dewa
Tilak Dewa :
එහෙම නමි ඒ කොමිස් මුදල රටේ භාන්ඩාගාරයට යන්ඩ ඕනැ.එහෙම ඇවිත් නෑ නේද?.
2026-09-10 14:29:18
8
lasantha.kumara231
Lasantha Kumara :
ඕඉ ඕඉ ආතල් දෙන්න එපා බන් 😂😂
2026-09-10 15:10:09
3
priyanthisolomon
kitty :
if commision is build in contract that must come to government. not depisit in ptivate accounts is a crime. you explain that also . font just bluf.
2026-09-10 13:35:06
4
ajithnana123
Ajith Nana :
මේ සම්බන්ධයෙන් එංගලන්තයේ නඩුවක් ගියා ඔබ කියන්නේ නඩුව වැරදියි කියලද
2026-09-10 14:39:29
2
the.cage.house
The Cage House :
metro bus 100(104) වුනේ ආඩුවෙ හොරු නොහිටිය නිසා වෙන්න බැරිද
2026-09-10 16:35:56
1
dilzero2009
dila1200 :
අඩෙහ් 🙈
2026-09-10 15:05:30
1
krishanthaperera57
krishanthaperera57 :
හම්මෝ...
2026-09-10 13:52:19
1
mr.randike.tm
Thili :
😂😂 හා
2026-09-10 16:59:28
0
nammsa5
n :
Intelligence
2026-09-10 12:37:48
0
gayan.alwis5
Gayan Alwis :
මේ රජය මගින් චීනෙන් මිලදී ගත් මෙට්‍රෝබස් සඳහා ලැබෙන කොමිස් මුදල හා සමාන මුදලකින් තව අමතර බස් හතරක් ඔවුන් ඇඳුම් කර තිබුණා. ඒකයි ඒගොල්ලන්ගෙයි මේගොල්ලන්ගේ වෙනස
2026-09-10 14:31:32
25
kumara2365
Kumara :
ආචාර්ය මහාචාර්ය වරුන්ට කියන්න තියෙන්නෙ ලෝකේ දියුණු රටවල් ඔය මාෆියාව බිඳිලා රටවල් දියුණු කරලා ඉවරයි ඒ නිසා හොරුන්ට සුදු හුණු ගැම පලක් නැ නේද
2026-09-10 16:13:20
8
sugathpriyantha6
Sugaa 🇰🇼 :
2026-09-10 19:18:46
0
priyanthchithaka
K S C Elpitiya online 🌹🌹🌹❤️ :
නාමල්ට කොමිස් ගන්න තිබ්බ ඒවා මැද මුලනේ සල්ලි වුණා නම් ලංකාවේ භාණ්ඩාගාර සල්ලි රුපියලුත් නෙමෙයි ඩොලර් දියගම ක්‍රීඩාංගනය හදන්න තිබ්බා
2026-09-10 19:32:39
0
chuk4661
CHUK :
So there's a partner too. 😂😂😂😂😂😂😂
2026-09-10 18:24:30
0
buddyxforce
Buddy ☠️ :
කොමිස් එක රජයේ භාණ්ඩාගාරයට දාන්න ඇති නේ 😁
2026-09-10 18:27:24
0
watchdog1011
watchdog1011 :
😃😃😃
2026-09-10 14:14:41
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About