>💗🍃 @Sagara Herath @Mr. chamo @✨💋" @~Tharuu ~❤️🤗 @ishanmadhuranga70 im @"𝟬𝟭:𝟬𝟵" @|| Chooti || @♥️ SL දගයා ♥️ - @maathra123"/>
>💗🍃 @Sagara Herath @Mr. chamo @✨💋" @~Tharuu ~❤️🤗 @ishanmadhuranga70 im @"𝟬𝟭:𝟬𝟵" @|| Chooti || @♥️ SL දගයා ♥️ - @maathra123 - Tikwm"/>
>💗🍃 @Sagara Herath @Mr. chamo @✨💋" @~Tharuu ~❤️🤗 @ishanmadhuranga70 im @"𝟬𝟭:𝟬𝟵" @|| Chooti || @♥️ SL දගයා ♥️ - @maathra123"/>
@maathra123: Trending song 😍🥰 #fyppppppppppppppppppppppp #viral #foryou #trendingsong #fyp @Madushan~ @⋆✮!!ෆ 𝔇𝔄𝔑ℑ𝔇𝔘 ෆ!!⋆✮🐣 @" Kavi Patiyah ᥫ᭡ @𝙈𝘼𝙇𝙀𝙀 🫶🥰 @H I R U ....🖤🐾️ @Sakya°°>>💗🍃 @Sagara Herath @Mr. chamo @✨💋" @~Tharuu ~❤️🤗 @ishanmadhuranga70 im @"𝟬𝟭:𝟬𝟵" @|| Chooti || @♥️ SL දගයා ♥️
මාත්‍රා Dancing Academy
Region: LK
Thursday 10 September 2026 12:28:10 GMT
Music
Download
Comments
𝗣𝗿𝗮𝗺𝘂..💐🐣 :
මෙහෙම Teachersලා අපි ඉස්කෝලෙ යන කාලෙ හිටියෙ නෑනෙ 😓💖
2026-09-10 14:52:43
1654
Mazeen Issak :
School uniform is so nice and both of you as well ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-17 08:12:48
1
Sakunika Jay Diaries 𐙚🧿 :
අපේ genaration එකේ අය ටීචර්ස්ලා වුනාම 😎☺️❤️
2026-09-11 02:41:09
1593
මාත්‍රා Dancing Academy :
විවිධ අදහස් දැක්වූ සැමට ස්තූති. මම පොඩි දෙයක් එකතු කරන්නම්. මේ පාසල යන්න එන්න වාහනයක්වත් නැති ඉතා දුෂ්කරතා මැද්දේ දරුවෝ පාසල් එන, අධික ගුරු හිඟයක් මැද , පහසුකම් අවම කෙටියෙන් කිව්වොත් කොළඹට කිරි ගමට කැකිරි කියන වාක්‍ය හොඳටම ඉස්මතු කරන නිසියාකාරව නැටුම් කාමරයක්වත් නැති, මෙවර පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සමස්තලංකා නර්තන තරඟය පලාත් තරඟ ප්‍රථම ස්ථානය ස්ථානය ලබා ගනිමින් සමස්තලංකා තරඟයේ වැඩ පෙන්නපු අහිංසක දරුවෝ ඉන්න අති දුෂ්කර පාසලක්. මම යනකොට නැටුම මොකද්දවත් දන්නේ නැති ළමයින්ව මෙච්චර දුර ගේන්න ලැබුණ එකම ලොකු දෙයක. ළමයින්ගේ දක්ෂතා එළිදැක්වීමට විතරයි මට ඕන වුණේ. අඩුම මෙහෙම පාසල ලංකාවේ තවත් තියෙනවා රටක් ලෝකයක් දිනන්න ආසාවෙන් බලන් ඉන්න දක්ෂ ළමයි මේ පාසල් වල ඉන්නවා කියලා විතරයි මට පෙන්න ඕනි වුනේ. ඉතිං මේ අහිංසක දරුවොන්ගේ දක්ෂතා අගය කරපු හැමෝටම ගොඩක් පින්.
2026-09-12 08:43:17
349
marian.avanthi :
Lamainta witaraida class thiyenne??? 🥹♥️
2026-09-16 13:11:53
1
Lakshii 🍓🤍 :
ටිචර් දිහා විතරක් බලන් හිටපු මන්😌😁
2026-09-10 18:42:22
682
Thilshana@චතු💞👩❤️💋👩🇯🇵 :
මමත් පොළොන්නරුවේ තමයි ඉස්කෝලේ ගියේ. දකිද්දි මටත් සතුටුයි😉🥰
2026-09-16 07:42:51
1
ERANGA :
manike good morning 🌹🌹🌹🌹
2026-09-16 05:05:27
0
💕🇱🇰°🅂🄷🄴🄽🅄_🇰🇼❤️🎀 :
අපි ඉස්කූල් යන කාලේ අපේ ටීචස්ලා අපිව අබරලා තම්බලා සම්බෝල අහදලා හොද්දක් කරලා බත් එහෙකට තියාන නොකෑව එක විතරයි නොකලේ ..... 😂
2026-09-11 10:44:19
186
எண்ணம் போல் வாழ்க்கை :
no word's..... 😏
2026-09-17 12:50:50
2
සිංහබාහු රජතුමා :
අනර්ග නර්තනයක්
2026-09-16 12:56:55
1
Dinu🌹 :
අපේ ස්ටාෆ් එකේ වගේ උනානම් හෙට ඉස්කෝලෙ ගිහින් ඉවරයි . ඒ තරම් ඇරියස් නෝනල ඉන්නෙ අපේ එකේ 🫢
Anyways මාරම ලස්සනයි ❤️
2026-09-10 14:38:30
409
❤senu❤ :
ගුරුවරුන් වෙන්න ඕන, ජීවිතේ ඇරියස් නැති මිනිස්සු 😍🥰❤️
2026-09-11 12:36:02
136
♡ ʜᴀɴsɪ ♡ :
😂😂 එකට අපිට හිටපු මිස් ලා ඉස්කෝලේ යන එකත් එපා කරලා තිබ්බේ ඒ කාලේ😂
2026-09-11 02:18:11
111
✮⃝🇱🇰𝐍𝐈🫀𝐒🅰️𝐋𝐀✮⃝🇦🇪 :
මෙන්න මිස්ලා
2026-09-10 18:29:20
66
Prashan 😍 :
දැන් මෙහෙම ගියාම සාම්ප්‍රදායික නර්ථන කලාවට මොකද වෙන්නෙ?
2026-09-10 18:55:05
19
🏋️♂️Hiru_Fitness 💪🏁 :
අපේ කාලෙ teachersla: කෝ මැන්ඩියට ඉන්න..
2026-09-10 19:12:26
37
Sadee Wicky _ සදී 🖤 :
අපි ගියේ ඉස්කෝලේ නෙමෙයිද එතකොට 🙄🥴.... යකෝ අපිට තඩිබාන මිස්ලනේ ඉදියේ ඒ කාලේ 🥹
2026-09-11 06:20:47
23
Deep 😊👼 :
ටිචර් මරුවට නටනවා 🩷🩷🫵
2026-09-10 14:52:34
50
Dinii Nimeshika :
ඇරියස් නැති අය ගුරුවරු වෙන්නෝනි කියන්නෙ ඇත්ත..❤️
2026-09-11 13:10:37
7
Maneesha Ruwani :
අපි ඉස්කොලෙ යන කාලෙ මෙහෙම ළමයි එක්ක friendly හිටපු ටීචර්ස්ලව අනිත් ගුරුවරු දැක්කෙ වහ කදුරු වගේ මොනා හරි කරලා එහෙම ටීචර්ස්ලව එලවන්න try kle ඒ වුනාට ගුරුවරු ළමයිට සමීප වෙන තරමට ළමයින්ගෙ ජීවිත ලස්සන කරන්න පුළුවන් ❤️
2026-09-13 02:35:42
6
𝕥h𝕒y𝕒𝕄ℂ🇱🇰🇶🇦 :
நம்ம படிக்கும்போது இருந்த டீச்சர்😁😁 😡📚
2026-09-12 02:44:57
12
Sew 🤍 :
අපි ඉස්කෝලේ යන කාලෙත් මෙහෙම මිස්ලා හම්බුනා. හැබැයි ඒ කාලෙ ටික්ටොක් තිබ්බේ නෑ 🌝💔
2026-09-11 16:30:22
6
Rajitha Kalhara💗🫶 :
Dancing teacher for reason
2026-09-11 01:39:39
6
naduni de silva :
ඉස්කෝලේ ඉවෙන්ට් කොහොම ලස්සනට ඇතිද 🥰
2026-09-10 23:45:30
16
To see more videos from user @maathra123, please go to the Tikwm
homepage.